Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Cute maheshi as a Bride
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදකාලෙ පොඩි උන්ට බලන්න කිසිම දෙයක් නැහැ බං ටීවී වල.. අනික උන් තිබ්බත් බලන එකක්යෑ.. මිදුලට බැහැලා සෙල්ලමක් කරන්නෙවත් නැති එකේ උන්ට මොන ටීවීද.. කෙටියෙන් කිව්වොත් උන්ට ලොකු උනාම මතක් කරලා දුක් වෙන්න හරි සතුටු වෙන්න හරි ළමා කාලයක් කියල දෙයක් නෑ.. ජීවිතේම කොම්පියුටර් එක වෙලා තියෙන්නෙ.. ඉන් එහා කිසිම දෙයක් ගැන උන් හිතන්නෑ..

අනික උන්ට නිදහස අඩුයි.. දෙමාපියො රැල්ලට නේහ් උගන්නන්නෙ.. ඉතිං පොඩි උන් ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ ක්ලාස් වලයි, ඉස්කෝලෙයි..

මම දැක්කා ITN එකේ චිත්රපටි වලට ඩබ් කරලා දවස ගානෙ ඩිංග ඩිංග පෙන්නනවා.. ඩබ් කරපුව ඇහෙනකොට ඔක්කාරෙට එනව බං..

බලපං ඒ කාලෙ ගියපු කාටූන්.. දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හයිලෑන්ඩර්, කූබිච්චි, ටිං ටිං, බලගතු බටනලාව, සූර පප්පා, අපි රජ ඉබ්බෝ, ඤානකතා මල්ලි, සුරංගනා කතා තව කොච්චර නම් තිබ්බද.. නම් මතකත් නෑ දැන්..

උඹට මතක නම් මේ කාටූන් එකේ සිංහල නම කිපංකො.. නෙට් එකේ හරි සර්ච් කරලා බාගන්න ඕන.. කැලේක සීන් එකක් යන්නෙ.. සත්තුන්ට ආදරේ සෙට් එකකුයි ගස් කපන්න, සත්තු දඩයම් කරන්න එහෙම එන සෙට් එකකුයි එක්ක ගේම තියෙන්නෙ.. මට හරියටම මතක නෑ කතාව.. ඉස්සර බැලුවා..

[QUOTE="crazybuddy, post: 19323201, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]අදකාලෙ පොඩි උන්ට බලන්න කිසිම දෙයක් නැහැ බං ටීවී වල.. අනික උන් තිබ්බත් බලන එකක්යෑ.. මිදුලට බැහැලා සෙල්ලමක් කරන්නෙවත් නැති එකේ උන්ට මොන ටීවීද.. කෙටියෙන් කිව්වොත් උන්ට ලොකු උනාම මතක් කරලා දුක් වෙන්න හරි සතුටු වෙන්න හරි ළමා කාලයක් කියල දෙයක් නෑ.. ජීවිතේම කොම්පියුටර් එක වෙලා තියෙන්නෙ.. ඉන් එහා කිසිම දෙයක් ගැන උන් හිතන්නෑ..:( අනික උන්ට නිදහස අඩුයි.. දෙමාපියො රැල්ලට නේහ් උගන්නන්නෙ.. ඉතිං පොඩි උන් ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ ක්ලාස් වලයි, ඉස්කෝලෙයි..:dull: මම දැක්කා ITN එකේ චිත්රපටි වලට ඩබ් කරලා දවස ගානෙ ඩිංග ඩිංග පෙන්නනවා.. ඩබ් කරපුව ඇහෙනකොට ඔක්කාරෙට එනව බං.. :growl: බලපං ඒ කාලෙ ගියපු කාටූන්.. දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හයිලෑන්ඩර්, කූබිච්චි, ටිං ටිං, බලගතු බටනලාව, සූර පප්පා, අපි රජ ඉබ්බෝ, ඤානකතා මල්ලි, සුරංගනා කතා තව කොච්චර නම් තිබ්බද.. නම් මතකත් නෑ දැන්..:sorry: උඹට මතක නම් මේ කාටූන් එකේ සිංහල නම කිපංකො.. නෙට් එකේ හරි සර්ච් කරලා බාගන්න ඕන.. කැලේක සීන් එකක් යන්නෙ.. සත්තුන්ට ආදරේ සෙට් එකකුයි ගස් කපන්න, සත්තු දඩයම් කරන්න එහෙම එන සෙට් එකකුයි එක්ක ගේම තියෙන්නෙ.. මට හරියටම මතක නෑ කතාව.. ඉස්සර බැලුවා.. :( [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom