Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
CV ගැන මම දන්න ඇත්තම දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ජොබ් ගැන කතා කරනව, career එක කොහොමද හොඳින් කරගෙන යන්නෙ කියන එක ගැන කතා කරනව, කොහොමද expert වෙන්නෙ කියල කතා කරනව. හරි දැන් මේ දේවල් කරගන්න අපි ජොබ් එකක් හොයාගන්න ඕනි, කම්පැණි එකකින් අපිට කතා කරන්න ඔනි ඉන්ටර්විව් එන්න කියල. ඉතින් ඕක කරගන්න අපි පාවිච්චි කරන ලොකුම මූලිකම දේ තමයි CV එක කියල කියන්නෙ. මම මේ කියන්න යන දේ ගැන ගොඩක් ආර්ටිකල් වගේම වීඩියෝස් පවා තියෙනව. කමක් නැහැ. වැඩි වෙන්නෙ නෑනෙ මමත් මොනව හරි කියන්නම්. මොකද මේ දේවල් මගේ අද්දැකීමෙන් මං ප්‍රායෝගිකව කරගත්ත දේවල්.

CV එක කියද්දි අදා කාලෙ ගොඩාක් ගැටලු ඇති වෙලා තියෙනව. අපි මේ ගැටලු අතරින් ප්රාධාන කිහිපයක් ගැන කතා කරමු.

CV එකට අපේ ෆොටෝ එකක් දාන්න ඔනිද?

කෙටිම පිළිතුර තමයි "නැහැ" අවශ්‍ය නැහැ. මම මේ කියන දේවල් බහුතරයක් අදාල වෙන්නෙ IT Industry Standards වලට. නමුත් පොඩියට මෙහෙම දෙයක් කියන්නම්, ඔයා Hotel, Modeling වගේ industry එකක කෙනෙක් නම් CV එකට ෆොටෝ එකක් දාන එක හොඳියි.

හරි ඉතින් මම මේ කතාව IT Industry එකට අදාල වෙන විදිහට කියන්නම්. ඉතිං ඔයාල ෆොටෝ එකක් දාන්න අවශ්‍ය නැහැ කියන එක තමයී මගේ දැනුමෙ හැටියට කියන්න තියෙන්නෙ. මම මේ දේ කියන්නෙ නිකම් නෙමෙයි. මං දන්න වෙන රටවල් වල කම්පැණිස් වල recruitments කරන අයගෙන් මම කතා කරල ගත්ත advices වලින්, internet search කරල ගත්ත results වලින් තමයි මම මේ දේ කියන්නෙ. ( මං දැකල තියෙනව සමහර ලංකාවෙ කම්පැණි වල අය කියනව ෆොටෝ එකක් දාන එක හොඳයි 1st impression එකට කියල . මන් ඒ ගැන තර්ක් කරන්න යන්නෙ නැතුව ඉන්නම්. )

මමත් CV සිලෙක්ට් කරල තියෙනව කවදාවත් photo එකෙන් select කරේ නැහැ.

මොකද්ද අපි පාවිච්චි කරන්න ඕනි ටෙම්ප්ලේට් එක.

ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න මේක වෙබ් සයිට් එකක් නෙමෙයි. ඔයාලගෙ CV එක පුලුවන් තරම් සරල කරන්න. මම දාල තියෙන image එක බලන්නකො. අපි හිතන්නෙ CV දැක්කහම නිකම් තොරන වගේ තියෙන්න ඕනි කියල. ගොඩක් තොරණ් වල මැද්දෙ තියෙන ජාතකය පේන්නෙ නැහැ. ලයිට් එලියට ඒක වැහිල යනව. ඒ නිසා CV එකට කැටයම් දාන්න එපා. පාට පාට එමොජි දාල එක එල ඩිසයින් කරල දාන්ම එපා. මම දකිනව CV හදල දෙන සර්විස් කරන අය දාන advertisments. අම්මෝ එයාල ගාව තියෙන ටෙම්ප්ලේට්ස් වලට අහු වෙන්න එපා. විශේෂයෙන්ම වෙන රටවල් වල ජොබ්ස් වලට ඇප්ලයි කරනවනම් මේ වැරදි දේවල් කරන්නම එපා.

ඔයා අනිවාර්යයෙන් ATS Friendly CV එකක් හදාගන්න ඕනි. ඔයාගෙ CV එකට හිත ඇදිල යන්න ඕනි ඒකෙ තියෙන පාට පාට මල් වලට නෙමෙයි ඔයා CV එකේ දාල තියෙන ඔයාගෙ Skills සෙට් එකට, ඔයාගෙ Job Experience සෙට් එකට, ඔයාගෙ Educational and Professional Qualifications සෙට් එකට. අන්න ඒ දේවල් තමයි ඔයා හරියට CV එකේ පෙල ගස්සන්න ඕනි.

මොකද්ද මේ හැමතැනම කියම හැමෝම කියම ATS Friendly CV එකක් කියන්නෙ. කොහොමද එහෙම එකක් හදාගන්නෙ.

මේ බලන්නකො google කරහම "what is ats friendly cv" කියල කියන දේ,

🗣 An ATS-friendly resume is a resume that's easy to scan, meaning it's simply formatted with clearly defined sections and without tables, images, charts or other formatting objects. An ATS resume also features keywords relevant to the position and is included in a thoughtful manner.

තේරුනාද . හරි මෙහෙමයි වෙන්නෙ. අද වෙද්දි කම්පැණි එකකට එන CV ප්‍රමාණය ගොඩක් වැඩී. කම්පැණි එක රෙපියුටඩ් කම්පැණි එකක් වෙන්න වෙන්න ඒක වැඩි වෙනව ඉතිං. කොහොම හරි දැන් කම්පැණි එකකට එන ඔන්ලයින් CV එයාල සිස්ටම් එකක් පාවිච්චි කරල scan කරනව. මොකද ඕක මනුස්සයෙක් මැනුවල් කරම එක අමාරුයි කාලය ගොඩක් යනව. ඉතින් මෙහෙම scan කරන ප්‍රොසෙස් එකේදි අර අපි කලින් කතා කරපු තොරන වගේ CV 99%ක්ම වගේ හැලෙනව. ඒකට හේතුව තමයි මේ scanning systems වැඩ කරන්නෙ text base scanning විදිහට. අපේ cv එකේ එක එක images, emojis හරි මොනම ආකරයකට හරි plain texts නොවෙන දේවල් තිබ්බහම සිස්ටම් එක පිස්සු නටල ඒව රිජෙක්ට් වෙනව.

ඒ වගේම මේ සිස්ටම් එක වැඩ කරන්නෙ එයාල publish කරපු අදාල ජොබ් පෝස්ට් එකත් එක්ක අපේ CV එක compare කරල. ඒ කියන්නෙ හිතන්න ඔයා Devops Engineer position එකකට ඇප්ලයි කරා කියල එතකොට ඒ ජොබ් Description එකේ තිබ්බ දේවල් එක්ක එයා ඔයාගෙ CV එකේ තියෙන Keywords මැච් කරනව.

උදාහරණයක් ගත්තොත්: ජොබ් description එකේ තියෙනව required skills වලට දාල containerization, CI/CD Experience වගේ කියල. සිස්ටම් එක මෙන්න මේ දේවල් ඔයාගෙ CV eke Skills යටතේ තියෙනවද බලනව.

ඉතිං එතකොට ඔයාගෙ CV එකේ අනං මනං කැටයම් අස්සෙ ඕව රිංගවල තිබ්බහම සිස්ටම් එකට ඕක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ.

CV එකේ "Skills" section එකේ සරලව ඔයා දාල තිබ්බහම හරි ඔයාගෙ ස්කිල්ස්.

ඒ වගේම මතක තියාගන්න ඕනි වැදගත්ම දේ තමයි එකම CV එක හැම ජොබ් පෝස්ට් එකටම දාල හරියන්නෙ නැහැ. ජොබ් Description එක කියවල ඒකෙ කියල තියෙම දේවල් ඉල්ලල තියෙන Qualifications, Skills වලට හොඳින් මැච් වෙන විදිහට CV eka වෙනස් කරල ඇප්ලයි කරන්න ඕනි. කම්මැලි වෙන්න එපා. ඔයාට ගොඩාක් දේවල් වෙනස් කරන්න වෙන්නෙ නැහැ. මොකද Devops engineer කෙනෙක් කවදාවත් HR Executive ජොබ් එකකට ඇප්ලයි කරන්න යන්නෙ නෑනෙ. ඉතින් පොඩි පොඩි දේවල් වෙනස් කරන්න වෙන්නෙ. හොද රිසල්ට්ස් ගන්න ටිකක් මහන්සි වෙන්න.

තව දෙයක්. මං දැකල තියෙනව ATS friendly CV හදල දෙනව කියල කියන අය කියනව අපෙන් CV එක හදල ගත්තහම 92% ක ATS Score එකක් ගන්න පුලුවන් කියල. මෙහෙමයි. ඒක එහෙම නොවෙන්න පුලුවන් මොකද හරිම Score එක එන්නෙ ජොබ් Description එකත් එක්ක CV එක compare කරහමයි. ඒ නිසා ඔයා ATS friendly CV එකක් හදා ගත්තහම ඉන්ටර්නෙට් එකේ ඕනි තරම් තියෙනව ATS Score එක බලගන්න පුලිවන් ටූල්. මතක ඇතුව ජොබ් description එකත් එක්ක compare කරල බලන්න පුලුවන් ටූල් එකක් ගන්න.

මොනවද දැන් CV එකට දාන්න ඕනි දේවල්.

• නම ( 1st & 2nd Name only )

• Personal Email

• Phone number

• Linkedin link

• About your self ( a Small overview description about your self regarding your technical and career background )

• Skills

• Current/Previous Job experience ( If you have )

• Education

• Certification

• Projects

ඔයාගෙ CV එක Pages 2කට වඩා හදාගන්න එපා. උපරිම පිටු දෙකයි හොදේ

මේ ටික ඇති කියල තමයි මට හිතෙන්නෙ මගේ දැනුමෙ සහ මගේ researches වලින් මම දැනගත්ත විදිහට.

දැන් මට කියයි ඕව කියල වැඩක් නැහැ කොහොමද කාට කියලද හදාගන්නෙ. නැත්තම් අපි තනියෙම කොහොමද හදාගන්නෙ කියල. ඉතිං ඒකට මට කියන්න තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්,

Youtube එකට යන්න ගිහින් එයාගෙන් අහන්න "How to make a ATS friendly CV" කියල. එයා ඇති වෙන්ම කියල දෙයි. අපේ ලංකාවෙ අය කරපු ඒවත් ඇති.

මෙන්න මේ ටූල් එකෙනුත් හොඳට ATS friendly formatted Texted CV හදාගන්න පුලුවන් : https://www.overleaf.com/

( Youtube එකේ ඇති ඕනි තරම් වීඩියෝ මේකෙන් වැඩ කරගන්න හැටි කියල )

ATS CV හදන හොඳ සර්විස් තියෙනව ලංකාවෙ. එක එක මල් කැටයම් නැතුව එහෙම හදල දෙන තැනකින් හදාගන්න. විශේෂයෙන්ම Word Document එක ඉල්ලගන්න.

ATS Friendly CV එකකින් වෙන්නෙ ඔයාගෙ විස්තර පිලිවෙලට හරි word formats වලට හරි විදිහට හරි keywords සුදුසු තැන් වල හරි alignments වලට place කරල හදන එක. ඒකෙන් සිස්ටම් එකකට හොඳින් Scan වෙනව වගේම මනුස්සයෙක්ට උනත් කියවන්න ලේසි. ඇස් දෙක ඉක්මනට focus වෙනව අදාල areas වලට. ඒක තමයි හරි 1st impression එක

බොහෝ දුරට මේ මම කියපු දේවල් හරි කියල මම හිතනව. නමුත් සොයා බලා කටයුතු කිරීම ඔබට බාරයි. මම මේ පොඩි ටිප්ස් ටිකක් ශෙයාර් කරේ

[QUOTE="dog123, post: 30093492, member: 51092"] අපි ජොබ් ගැන කතා කරනව, career එක කොහොමද හොඳින් කරගෙන යන්නෙ කියන එක ගැන කතා කරනව, කොහොමද expert වෙන්නෙ කියල කතා කරනව. හරි දැන් මේ දේවල් කරගන්න අපි ජොබ් එකක් හොයාගන්න ඕනි, කම්පැණි එකකින් අපිට කතා කරන්න ඔනි ඉන්ටර්විව් එන්න කියල. ඉතින් ඕක කරගන්න අපි පාවිච්චි කරන ලොකුම මූලිකම දේ තමයි CV එක කියල කියන්නෙ. මම මේ කියන්න යන දේ ගැන ගොඩක් ආර්ටිකල් වගේම වීඩියෝස් පවා තියෙනව. කමක් නැහැ. වැඩි වෙන්නෙ නෑනෙ මමත් මොනව හරි කියන්නම්. මොකද මේ දේවල් මගේ අද්දැකීමෙන් මං ප්‍රායෝගිකව කරගත්ත දේවල්. CV එක කියද්දි අදා කාලෙ ගොඩාක් ගැටලු ඇති වෙලා තියෙනව. අපි මේ ගැටලු අතරින් ප්රාධාන කිහිපයක් ගැන කතා කරමු. 👉 CV එකට අපේ ෆොටෝ එකක් දාන්න ඔනිද? කෙටිම පිළිතුර තමයි "නැහැ" අවශ්‍ය නැහැ. මම මේ කියන දේවල් බහුතරයක් අදාල වෙන්නෙ IT Industry Standards වලට. නමුත් පොඩියට මෙහෙම දෙයක් කියන්නම්, ඔයා Hotel, Modeling වගේ industry එකක කෙනෙක් නම් CV එකට ෆොටෝ එකක් දාන එක හොඳියි. හරි ඉතින් මම මේ කතාව IT Industry එකට අදාල වෙන විදිහට කියන්නම්. ඉතිං ඔයාල ෆොටෝ එකක් දාන්න අවශ්‍ය නැහැ කියන එක තමයී මගේ දැනුමෙ හැටියට කියන්න තියෙන්නෙ. මම මේ දේ කියන්නෙ නිකම් නෙමෙයි. මං දන්න වෙන රටවල් වල කම්පැණිස් වල recruitments කරන අයගෙන් මම කතා කරල ගත්ත advices වලින්, internet search කරල ගත්ත results වලින් තමයි මම මේ දේ කියන්නෙ. ( මං දැකල තියෙනව සමහර ලංකාවෙ කම්පැණි වල අය කියනව ෆොටෝ එකක් දාන එක හොඳයි 1st impression එකට කියල 😜. මන් ඒ ගැන තර්ක් කරන්න යන්නෙ නැතුව ඉන්නම්. ) මමත් CV සිලෙක්ට් කරල තියෙනව කවදාවත් photo එකෙන් select කරේ නැහැ. 👉 මොකද්ද අපි පාවිච්චි කරන්න ඕනි ටෙම්ප්ලේට් එක. ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න මේක වෙබ් සයිට් එකක් නෙමෙයි. ඔයාලගෙ CV එක පුලුවන් තරම් සරල කරන්න. මම දාල තියෙන image එක බලන්නකො. අපි හිතන්නෙ CV දැක්කහම නිකම් තොරන වගේ තියෙන්න ඕනි කියල. ගොඩක් තොරණ් වල මැද්දෙ තියෙන ජාතකය පේන්නෙ නැහැ. ලයිට් එලියට ඒක වැහිල යනව. ඒ නිසා CV එකට කැටයම් දාන්න එපා. පාට පාට එමොජි දාල එක එල ඩිසයින් කරල දාන්ම එපා. මම දකිනව CV හදල දෙන සර්විස් කරන අය දාන advertisments. අම්මෝ එයාල ගාව තියෙන ටෙම්ප්ලේට්ස් වලට අහු වෙන්න එපා. විශේෂයෙන්ම වෙන රටවල් වල ජොබ්ස් වලට ඇප්ලයි කරනවනම් මේ වැරදි දේවල් කරන්නම එපා. ඔයා අනිවාර්යයෙන් ATS Friendly CV එකක් හදාගන්න ඕනි. ඔයාගෙ CV එකට හිත ඇදිල යන්න ඕනි ඒකෙ තියෙන පාට පාට මල් වලට නෙමෙයි ඔයා CV එකේ දාල තියෙන ඔයාගෙ Skills සෙට් එකට, ඔයාගෙ Job Experience සෙට් එකට, ඔයාගෙ Educational and Professional Qualifications සෙට් එකට. අන්න ඒ දේවල් තමයි ඔයා හරියට CV එකේ පෙල ගස්සන්න ඕනි. 👉 මොකද්ද මේ හැමතැනම කියම හැමෝම කියම ATS Friendly CV එකක් කියන්නෙ. කොහොමද එහෙම එකක් හදාගන්නෙ. මේ බලන්නකො google කරහම "what is ats friendly cv" කියල කියන දේ, 🗣 An ATS-friendly resume is a resume that's easy to scan, meaning it's simply formatted with clearly defined sections and without tables, images, charts or other formatting objects. An ATS resume also features keywords relevant to the position and is included in a thoughtful manner. තේරුනාද 🤓. හරි මෙහෙමයි වෙන්නෙ. අද වෙද්දි කම්පැණි එකකට එන CV ප්‍රමාණය ගොඩක් වැඩී. කම්පැණි එක රෙපියුටඩ් කම්පැණි එකක් වෙන්න වෙන්න ඒක වැඩි වෙනව ඉතිං. කොහොම හරි දැන් කම්පැණි එකකට එන ඔන්ලයින් CV එයාල සිස්ටම් එකක් පාවිච්චි කරල scan කරනව. මොකද ඕක මනුස්සයෙක් මැනුවල් කරම එක අමාරුයි කාලය ගොඩක් යනව. ඉතින් මෙහෙම scan කරන ප්‍රොසෙස් එකේදි අර අපි කලින් කතා කරපු තොරන වගේ CV 99%ක්ම වගේ හැලෙනව. ඒකට හේතුව තමයි මේ scanning systems වැඩ කරන්නෙ text base scanning විදිහට. අපේ cv එකේ එක එක images, emojis හරි මොනම ආකරයකට හරි plain texts නොවෙන දේවල් තිබ්බහම සිස්ටම් එක පිස්සු නටල ඒව රිජෙක්ට් වෙනව. ඒ වගේම මේ සිස්ටම් එක වැඩ කරන්නෙ එයාල publish කරපු අදාල ජොබ් පෝස්ට් එකත් එක්ක අපේ CV එක compare කරල. ඒ කියන්නෙ හිතන්න ඔයා Devops Engineer position එකකට ඇප්ලයි කරා කියල එතකොට ඒ ජොබ් Description එකේ තිබ්බ දේවල් එක්ක එයා ඔයාගෙ CV එකේ තියෙන Keywords මැච් කරනව. උදාහරණයක් ගත්තොත්: ජොබ් description එකේ තියෙනව required skills වලට දාල containerization, CI/CD Experience වගේ කියල. සිස්ටම් එක මෙන්න මේ දේවල් ඔයාගෙ CV eke Skills යටතේ තියෙනවද බලනව. ඉතිං එතකොට ඔයාගෙ CV එකේ අනං මනං කැටයම් අස්සෙ ඕව රිංගවල තිබ්බහම සිස්ටම් එකට ඕක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ. CV එකේ "Skills" section එකේ සරලව ඔයා දාල තිබ්බහම හරි ඔයාගෙ ස්කිල්ස්. ඒ වගේම මතක තියාගන්න ඕනි වැදගත්ම දේ තමයි එකම CV එක හැම ජොබ් පෝස්ට් එකටම දාල හරියන්නෙ නැහැ. ජොබ් Description එක කියවල ඒකෙ කියල තියෙම දේවල් ඉල්ලල තියෙන Qualifications, Skills වලට හොඳින් මැච් වෙන විදිහට CV eka වෙනස් කරල ඇප්ලයි කරන්න ඕනි. කම්මැලි වෙන්න එපා. ඔයාට ගොඩාක් දේවල් වෙනස් කරන්න වෙන්නෙ නැහැ. මොකද Devops engineer කෙනෙක් කවදාවත් HR Executive ජොබ් එකකට ඇප්ලයි කරන්න යන්නෙ නෑනෙ. ඉතින් පොඩි පොඩි දේවල් වෙනස් කරන්න වෙන්නෙ. හොද රිසල්ට්ස් ගන්න ටිකක් මහන්සි වෙන්න. තව දෙයක්. මං දැකල තියෙනව ATS friendly CV හදල දෙනව කියල කියන අය කියනව අපෙන් CV එක හදල ගත්තහම 92% ක ATS Score එකක් ගන්න පුලුවන් කියල. මෙහෙමයි. ඒක එහෙම නොවෙන්න පුලුවන් මොකද හරිම Score එක එන්නෙ ජොබ් Description එකත් එක්ක CV එක compare කරහමයි. ඒ නිසා ඔයා ATS friendly CV එකක් හදා ගත්තහම ඉන්ටර්නෙට් එකේ ඕනි තරම් තියෙනව ATS Score එක බලගන්න පුලිවන් ටූල්. මතක ඇතුව ජොබ් description එකත් එක්ක compare කරල බලන්න පුලුවන් ටූල් එකක් ගන්න. 👉 මොනවද දැන් CV එකට දාන්න ඕනි දේවල්. • නම ( 1st & 2nd Name only ) • Personal Email • Phone number • Linkedin link • About your self ( a Small overview description about your self regarding your technical and career background ) • Skills • Current/Previous Job experience ( If you have ) • Education • Certification • Projects 🚀ඔයාගෙ CV එක Pages 2කට වඩා හදාගන්න එපා. උපරිම පිටු දෙකයි හොදේ 🤓 මේ ටික ඇති කියල තමයි මට හිතෙන්නෙ මගේ දැනුමෙ සහ මගේ researches වලින් මම දැනගත්ත විදිහට. ------ දැන් මට කියයි ඕව කියල වැඩක් නැහැ කොහොමද කාට කියලද හදාගන්නෙ. නැත්තම් අපි තනියෙම කොහොමද හදාගන්නෙ කියල. ඉතිං ඒකට මට කියන්න තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්, 👉 Youtube එකට යන්න ගිහින් එයාගෙන් අහන්න "How to make a ATS friendly CV" කියල. එයා ඇති වෙන්ම කියල දෙයි. අපේ ලංකාවෙ අය කරපු ඒවත් ඇති. 👉 මෙන්න මේ ටූල් එකෙනුත් හොඳට ATS friendly formatted Texted CV හදාගන්න පුලුවන් : [URL]https://www.overleaf.com/[/URL] ( Youtube එකේ ඇති ඕනි තරම් වීඩියෝ මේකෙන් වැඩ කරගන්න හැටි කියල ) 👉 ATS CV හදන හොඳ සර්විස් තියෙනව ලංකාවෙ. එක එක මල් කැටයම් නැතුව එහෙම හදල දෙන තැනකින් හදාගන්න. විශේෂයෙන්ම Word Document එක ඉල්ලගන්න. ATS Friendly CV එකකින් වෙන්නෙ ඔයාගෙ විස්තර පිලිවෙලට හරි word formats වලට හරි විදිහට හරි keywords සුදුසු තැන් වල හරි alignments වලට place කරල හදන එක. ඒකෙන් සිස්ටම් එකකට හොඳින් Scan වෙනව වගේම මනුස්සයෙක්ට උනත් කියවන්න ලේසි. ඇස් දෙක ඉක්මනට focus වෙනව අදාල areas වලට. ඒක තමයි හරි 1st impression එක 😍 බොහෝ දුරට මේ මම කියපු දේවල් හරි කියල මම හිතනව. නමුත් සොයා බලා කටයුතු කිරීම ඔබට බාරයි. මම මේ පොඩි ටිප්ස් ටිකක් ශෙයාර් කරේ 🤓🤝 [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/452282544_402961906120448_7303307279854747679_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=833d8c&_nc_ohc=yJzbpCeJ3Z4Q7kNvgERnZGv&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AYDWr-Cu0E_OddiF4viO3jR8d1We9xYh-lRQJl3RY4aGbQ&oe=66DA9B7B[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom