Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
cyanogenmod
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකින් එක දාන්න ඕනේ නෑ මචන්. OpenGapps එකේ Super කියන්නේ Google එකේ හැම app එකක්ම install වෙනවා. pico කියන්නේ PlayStore functionality එක විතරයි එන්නේ. අනිත් ඒවා අපි කැමති විදිහට දාගන්න පුළුවන්. ඒ අතරමැද තියෙන්නේ Super ඉදල Pico වෙනකන් apps වැඩි එකේ ඉදල අඩු වෙන විදිහට හදපු flashable zip files(ඒ කියන්නේ ROM එකක් වගේම zip file, හැබැයි apps install වෙනවා විතරයි. මෙහෙම install කරන apps remove කරන්න නම් root ඕනේ.

බය වෙන්න නම් දෙයක් නෑ මචන් ඉගෙනගත්තම ඒකත් app එකක් install කරනවා වගේ. කියවල බලල කරන්න ඕනේ එතකන්

මන් ගාව OnePlus One එකක් තියෙන්නේ. LineageOS 7.1.2 දාල තියෙන්නේ.

මේකේ Camera එක stock ROM තරම් quality නෑ. stock එකේ camera app එක OS එකත් එක්ක compatible නෑ. හිටපු ගමන් HDR photos ගන්න බෑ app එක crash වෙනවා. screen off guestures ඉස්සර වැඩ කරේ නෑ ඒක නම් පස්සේ update එකකින් හදල. ඒත් performance වල ලොකු වෙනසක් තියෙනවා. ඒ හින්ද පාවිච්චි කරනවා

[QUOTE="Ikavinda, post: 21661615, member: 234809"] එකින් එක දාන්න ඕනේ නෑ මචන්. OpenGapps එකේ Super කියන්නේ Google එකේ හැම app එකක්ම install වෙනවා. pico කියන්නේ PlayStore functionality එක විතරයි එන්නේ. අනිත් ඒවා අපි කැමති විදිහට දාගන්න පුළුවන්. ඒ අතරමැද තියෙන්නේ Super ඉදල Pico වෙනකන් apps වැඩි එකේ ඉදල අඩු වෙන විදිහට හදපු flashable zip files(ඒ කියන්නේ ROM එකක් වගේම zip file, හැබැයි apps install වෙනවා විතරයි. මෙහෙම install කරන apps remove කරන්න නම් root ඕනේ. බය වෙන්න නම් දෙයක් නෑ මචන් ඉගෙනගත්තම ඒකත් app එකක් install කරනවා වගේ. කියවල බලල කරන්න ඕනේ එතකන් :) මන් ගාව OnePlus One එකක් තියෙන්නේ. LineageOS 7.1.2 දාල තියෙන්නේ. මේකේ Camera එක stock ROM තරම් quality නෑ. stock එකේ camera app එක OS එකත් එක්ක compatible නෑ. හිටපු ගමන් HDR photos ගන්න බෑ app එක crash වෙනවා. screen off guestures ඉස්සර වැඩ කරේ නෑ ඒක නම් පස්සේ update එකකින් හදල. ඒත් performance වල ලොකු වෙනසක් තියෙනවා. ඒ හින්ද පාවිච්චි කරනවා :D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom