Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE] 2.4 [/CODE]

පෙලක් වෙලාවට කතා කරන්නේ මොනවද කියලාවත් දන්නෙ නැතුව බයිලා ගැහුවා.. අනේ මන්දා.. අසරණයා කොහොම අහන් හිටියාද කියලා දැනුයි තේරෙන්නෙ.. කොහොමෙන් හරි .. ඔහොම චුට්ටක් චුට්ටක් යනකොට.. මට එන්න එන්න එයා ගැන කැක්කුමක් වගේම ආදරයක් පහළ උනාලු.. ඒත් ඉතින් අර අඹ ඇටේට වඩා පොඩි එක ( ඒ කිව්වෙ මගෙ මොලේ ගැන ) ඒක මට ණානප්රකාර දේවල් හිතට ඔබ්බලා ඒ ඇටෙන් පොත්තෙන් එලියට එන්න හදන ආදරය මිනී මරන්න තැන් කරද්දි.. හිත මේ ගැන බය වෙච්ච පාර හිත දැඩි කරගෙන.. තද කරගෙන හිටියා..

ඒ කාලෙ ඉතින් මමී (අම්මා) මට කියලා දීල තිබ්බෙ පුතේ ඔයා 'බ්ලූ ෆිල්ම්ස්' බලන්නෙපා.. ඔව්වා නැති ජරා දේවල්.. සමහර විකුර්ති වෙච්ච අය තමයි ඕවා බලන්නෙ.. හා දැන් බබා මට පොරොන්දු වෙන්න, ඉන්ටර්නෙට් එකෙන් ඕවා බලන්නෙ නෑ කියලා.. ''

මාත් ඉතින් මමී ට 'ප්‍රොමිස්' කියල කිව්වා..

මට එදා ඉදන් මමී කියලා තිබ්බෙ බ්ලූ ජරා දෙයක් කියලා නිස , ඒක එයා ආයි ආයි කියද්දි අදටත් ඒ දේ මගෙ මොලේ තැන්පත් වෙලා තියෙන්නෙ ජරා දෙයක් හැටියටයි..

ජේසන් ගැන කැක්කුමක් තිබි නිසාම අම්මා කී පරිද්දෙන් අසබ්ය චිත්‍රපටි බලන්නේ අසහන කාරයෝ නිසාත්ම මා තුල හට ගත්තේ අමුතුම දෙයකි.. ඒ මොකද්ද දන්නවද? ඔයාට දැන් නම් හිනත් යයි මන් මෙහෙම කිව්වා කියල අහද්දි..

මම ජේසන් ගෙන් දිනක් මෙසේ ඇසුවෙමි..

''.. ඔයාගෙන් මන් දෙයක් අහන්නද? ''

'' අහන්න.. '' ජේසන්ගේ පිළිතුර එය විය..

'' මෙහෙම ඇහුවට ඔයා තරහා ගන්නෙප හොන්දේ ?? '' මම නැවතත් ඇසුවෙමි..

'' නෑ නෑ.. තරහා වෙන්නෙ නෑ ''

'' මේ... මේ.. මේ මේ.. ''

''යෙස්..'' එසේ කීවෙ ඔහුය..

'' මේ..... ඔයා බ්ලූ ෆිල්ම්ස් බලනවද ? ''

එහෙම අහලා තප්පරයක් ගියේ නෑ මගෙ හිත ටෝන් ටෝන් ගාන්න ගත්තා..

කොච්චර ලන් උනත් එච්චර දෙයක් අහන්න මම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කියලත් හිතුනා.. එයාගෙ රිප්ලයි එක එන්න ඩින්ගකට විතර කලින් ආයි මට ඇර අඹ ඇටේට වඩා පොඩි එක බැන වදින්නට වුනි.. එයා කිව්වේ මෙන්න මෙහෙමයි.. " මේ මේ.. ඔය දැන් ඕනවට වැඩියි හොදේ..''

ඇයියෝ.. ඔයා දන්නෙ නෑ අයියෝ.. මගේ හිතයි මනසයි නිකන් පොඩි එවුන් දෙන්නෙක් වගේ.. කෙක්කට කොක්ක වගේ.. ඌප්ස්.. වැරදුනාදත් මන්දා.. කොක්කට කෙක්ක වගේ..

කොහොමෙන් හරි අරය දැන් ඕන් රිප්ල්යි කලා.. එයා කීවා

'' ඔව්.. මන් බලනවා.. ඒත් හැමදාම නෙවෙයි '' කියලා.. දැන් ඉතින් මගෙ හිතේ ජේසන් බ්ලූ බලන නිසා එයා නරක ළමයෙක් කියල.. දැන් ඉතින් මගේ වුවමනාව ජේස්න්ව හොඳ ළමයෙක් කරවන්න..

අනේ හෆොයි.. මාත් මාර කෙල්ලෙක් තමා ඒ කාලේ.. දැන් නම් එව්වා මතක් වෙද්දිත් හිනා..

ඉතින් මන් අර කොල්ලට දාගෙන කියනව '' අනේ ඔයා ඔය ජහ ජරාව බලන්නෙපා.. ඕව බලන්නෙ මොලේ අමාරු කාරයෝ නෙ..

ඔයාටත් මේක කියෙව්වම හිනා යන්න ඇති.. එයාටත් හිතෙන්න ඇති මේ මොන මගුලක්ද කියලා.. ඒත් ඉතින් ඒක මගෙ අම්මා මට කිව්වෙ මට තියෙන ආදරේට කියල මන් දැනන් හිටියා.. අම්මා එහෙම කිව්වෙ මන් වැරදි මාර්ගෙ යයි කියලා බයට.. මමී හැමදාමත් මාව අරශ්ශා කලා.. ඉතින් නොදැනුවත්වම හරි jaz ගැන මා තුල පහල වෙලා තියෙන්නෙත් අම්මෙක් තුල දරුවෙකුට ඇති වූ ආදරයක් නොවේද?? මගේ වයසෙ පොඩි කමට මන් බොලද කතාවක් කියෙව්වට ඔයාටත් මෙහෙම පැත්තක් ගැන හිතුනෙ නෑ නේද මන් කියනකන් ?? එයාටත් එහෙම්මම ඇති.. ආදරේ අපි කාටත් නොකියමයි අපේ හදේ ලැගුම් ගන්නෙ.. ඒ වගේමයි අපේ හිත දාල යන්නෙත්.. හා.. අපි දැන් දාලා යන එව්ව ගැන කතා නොකර ඉමු.. කොහොම උනත්.. එය ගැන මා තුල ලොකු කැක්කුමක් හට ගෙන ඇති බව මගෙ හදවත ලාවට වගේ දැන සිටි නමුත් ඒ හැටි හරි තේරුමක් නොතිබිනි..

[CODE]Next[/CODE][CODE]

[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974660&postcount=76[/URL][/CODE]

[QUOTE="- Mysterious -, post: 7974652, member: 284885"] [SIZE=3][COLOR=DarkOrchid][CODE] 2.4 [/CODE] [/COLOR][/SIZE][I][SIZE=3][COLOR=DarkOrchid] පෙලක් වෙලාවට කතා කරන්නේ මොනවද කියලාවත් දන්නෙ නැතුව බයිලා ගැහුවා.. අනේ මන්දා.. අසරණයා කොහොම අහන් හිටියාද කියලා දැනුයි තේරෙන්නෙ.. කොහොමෙන් හරි .. ඔහොම චුට්ටක් චුට්ටක් යනකොට.. මට එන්න එන්න එයා ගැන කැක්කුමක් වගේම ආදරයක් පහළ උනාලු.. ඒත් ඉතින් අර අඹ ඇටේට වඩා පොඩි එක ( ඒ කිව්වෙ මගෙ මොලේ ගැන ) ඒක මට ණානප්රකාර දේවල් හිතට ඔබ්බලා ඒ ඇටෙන් පොත්තෙන් එලියට එන්න හදන ආදරය මිනී මරන්න තැන් කරද්දි.. හිත මේ ගැන බය වෙච්ච පාර හිත දැඩි කරගෙන.. තද කරගෙන හිටියා.. ඒ කාලෙ ඉතින් මමී (අම්මා) මට කියලා දීල තිබ්බෙ පුතේ ඔයා 'බ්ලූ ෆිල්ම්ස්' බලන්නෙපා.. ඔව්වා නැති ජරා දේවල්.. සමහර විකුර්ති වෙච්ච අය තමයි ඕවා බලන්නෙ.. හා දැන් බබා මට පොරොන්දු වෙන්න, ඉන්ටර්නෙට් එකෙන් ඕවා බලන්නෙ නෑ කියලා.. ''[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] මාත් ඉතින් මමී ට 'ප්‍රොමිස්' කියල කිව්වා.. මට එදා ඉදන් මමී කියලා තිබ්බෙ බ්ලූ ජරා දෙයක් කියලා නිස , ඒක එයා ආයි ආයි කියද්දි අදටත් ඒ දේ මගෙ මොලේ තැන්පත් වෙලා තියෙන්නෙ ජරා දෙයක් හැටියටයි..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] ජේසන් ගැන කැක්කුමක් තිබි නිසාම අම්මා කී පරිද්දෙන් අසබ්ය චිත්‍රපටි බලන්නේ අසහන කාරයෝ නිසාත්ම මා තුල හට ගත්තේ අමුතුම දෙයකි.. ඒ මොකද්ද දන්නවද? ඔයාට දැන් නම් හිනත් යයි මන් මෙහෙම කිව්වා කියල අහද්දි.. [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] මම ජේසන් ගෙන් දිනක් මෙසේ ඇසුවෙමි..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] ''.. ඔයාගෙන් මන් දෙයක් අහන්නද? ''[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] '' අහන්න.. '' ජේසන්ගේ පිළිතුර එය විය..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] '' මෙහෙම ඇහුවට ඔයා තරහා ගන්නෙප හොන්දේ ?? '' මම නැවතත් ඇසුවෙමි..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] '' නෑ නෑ.. තරහා වෙන්නෙ නෑ '' [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] '' මේ... මේ.. මේ මේ.. ''[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] ''යෙස්..'' එසේ කීවෙ ඔහුය..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] '' මේ..... ඔයා බ්ලූ ෆිල්ම්ස් බලනවද ? ''[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] එහෙම අහලා තප්පරයක් ගියේ නෑ මගෙ හිත ටෝන් ටෝන් ගාන්න ගත්තා..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] කොච්චර ලන් උනත් එච්චර දෙයක් අහන්න මම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කියලත් හිතුනා.. එයාගෙ රිප්ලයි එක එන්න ඩින්ගකට විතර කලින් ආයි මට ඇර අඹ ඇටේට වඩා පොඩි එක බැන වදින්නට වුනි.. එයා කිව්වේ මෙන්න මෙහෙමයි.. " මේ මේ.. ඔය දැන් ඕනවට වැඩියි හොදේ..'' ඇයියෝ.. ඔයා දන්නෙ නෑ අයියෝ.. මගේ හිතයි මනසයි නිකන් පොඩි එවුන් දෙන්නෙක් වගේ.. කෙක්කට කොක්ක වගේ.. ඌප්ස්.. වැරදුනාදත් මන්දා.. කොක්කට කෙක්ක වගේ..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] කොහොමෙන් හරි අරය දැන් ඕන් රිප්ල්යි කලා.. එයා කීවා '' ඔව්.. මන් බලනවා.. ඒත් හැමදාම නෙවෙයි '' කියලා.. දැන් ඉතින් මගෙ හිතේ ජේසන් බ්ලූ බලන නිසා එයා නරක ළමයෙක් කියල.. දැන් ඉතින් මගේ වුවමනාව ජේස්න්ව හොඳ ළමයෙක් කරවන්න.. අනේ හෆොයි.. මාත් මාර කෙල්ලෙක් තමා ඒ කාලේ.. දැන් නම් එව්වා මතක් වෙද්දිත් හිනා..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] ඉතින් මන් අර කොල්ලට දාගෙන කියනව '' අනේ ඔයා ඔය ජහ ජරාව බලන්නෙපා.. ඕව බලන්නෙ මොලේ අමාරු කාරයෝ නෙ..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] ඔයාටත් මේක කියෙව්වම හිනා යන්න ඇති.. එයාටත් හිතෙන්න ඇති මේ මොන මගුලක්ද කියලා.. ඒත් ඉතින් ඒක මගෙ අම්මා මට කිව්වෙ මට තියෙන ආදරේට කියල මන් දැනන් හිටියා.. අම්මා එහෙම කිව්වෙ මන් වැරදි මාර්ගෙ යයි කියලා බයට.. මමී හැමදාමත් මාව අරශ්ශා කලා.. ඉතින් නොදැනුවත්වම හරි jaz ගැන මා තුල පහල වෙලා තියෙන්නෙත් අම්මෙක් තුල දරුවෙකුට ඇති වූ ආදරයක් නොවේද?? මගේ වයසෙ පොඩි කමට මන් බොලද කතාවක් කියෙව්වට ඔයාටත් මෙහෙම පැත්තක් ගැන හිතුනෙ නෑ නේද මන් කියනකන් ?? එයාටත් එහෙම්මම ඇති.. ආදරේ අපි කාටත් නොකියමයි අපේ හදේ ලැගුම් ගන්නෙ.. ඒ වගේමයි අපේ හිත දාල යන්නෙත්.. හා.. අපි දැන් දාලා යන එව්ව ගැන කතා නොකර ඉමු.. කොහොම උනත්.. එය ගැන මා තුල ලොකු කැක්කුමක් හට ගෙන ඇති බව මගෙ හදවත ලාවට වගේ දැන සිටි නමුත් ඒ හැටි හරි තේරුමක් නොතිබිනි..[/COLOR][/SIZE][/I] [CENTER][IMG]http://i26.tinypic.com/33mnd6s.jpg[/IMG] [COLOR=DarkOrchid][CODE]Next[/CODE][/COLOR][CODE] [URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974660&postcount=76[/URL][/CODE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom