Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කවුද කියා ඔප්පු කරන්නට මට උවමනාවක් නෑත, කිව යුතු දෙ කෙලින් කීමට උප්පෑන්න සහතික ඔනේ ද නෑත.

පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා කියන්නෙ මුල හරියට හදාගන්න දන්නෙ නෑති අයය.එහෙම හදා ගත් අයට තමුන්ගෙ ජීවිත කතාව මනන්කල්පිත නවකතාවක් කිරීමට උවමනා ද නෑත.

කවුරුත් මෙතන නාඩගම් නෑටුවෙ නෑත.වරද්දා ගන්න එපා, නඩගම් යනු අක්කාට යවන I love you පනිවිඩය තමා ප්‍රේම කරන අයට / වෙනත් අයෙකුට වෑරදිලා යෑවීම වෑනි එවාය.

තමුන්ගෙ නම ප්‍රසිද්දියෙ සදහන් කොට, තමුන් නොකල බෑරෑරුම් දේවල් ලියවෙනකොට, ඈහෙනකොට ලාවට හො නලියන්නේ නෑතිනම් ඒකත් එක්තරා ලෙඩකි. එහෙම නලියන එක නාඩගමක් නොව, කාලා බීලා ඉන්න මනුස්සයින්ගෙ හෑටිය.

ලියා ඈති කියුම් වල හෑටියට, එවායේ කොනකින් හො ඈත්තක් තිබෙ නම්, මෙතන ඔය නාඩගම් නෑටුවාය කියන එකෙක්වත් ගෑවසෙන්නෙ නෑත, මෙතනට මුහුන දෙන්නට එන්නෙත් නෑත.

වෑඩි කරුනු කාරනා ඔනේ නෑහෑ, මෙතන එදත් අදත් එකම නමින් ඉන්නෙ කවුද, වරින් වර නම මාරු කරමින් මෙතන ගෑවසෙන්නෙ කවුද කියාත් මෙතන ඉන්න අයම දන්නවා ඈති.

කරන්න හොද එවා කියන්නටද හොදය.එවා රස්වත්ය, එවයෙන් පාඩම් ඉගෙන ගත හෑක, නමුත් කල දෙවල් වෙනස් කොට එක පාර්ශවයකට වාසි වෙන අයුරින් ඉදිරිපත් කීරිම නම් එච්චර ලස්සන නෑති බව ඔනා කෙනෙක් දන්නවාය. ඈත්තම ලිව්වා නම් මේ කතාව නිරස වීම කෙසෙත් විය නොහෑක. එහෙම වෙනවා නම් එය හරියට උම්මග්ග ජාතකය කෙවට්ටයා ගෙන් ඈහුවා වෑනිය..

කතාවේ දෙපල ගෑන - හෑමදෙයක්ම අකුරක් නෑර - දන්නො දනිති.ඉහල ගරුත්වයක් ඈති දෙවල් උන් දෙන්නා එදා කලෙත් නෑත, නවකතාවක් ලියා අද කරන්නටත් බෑරිය. මගෙ ගරුත්වය වෙබ් පිටුවකට භාර දීමට තරම් මම අසරනද නෑත. කතා නොකර නිහඬ වී සිටිමේ ද සීමාවක් ඈත, අතිතයට භාර දි තිබු දෙවල් එලියට ඈදගත්තෙ නෑතිනම් අද හෑමොම නිහඩ්ව සිටිනු ඈත. නාඩගම් බිහිවෙන්නෙ ද නෑත.

පෞද්ගලිකව නිරාකරනය කරන්නට තිබුනෙ මේ කතාව ඈත්ත නම් යොදාගෙන, මනන්කල්පිත

නොවන ඈත්ත චරිතවලට පහර වදින සේ මෙතන ලියන්නට කලින්ය.

වලිග උස්සන් නෑටීමට, වලිගයක් තියෙන්නට ඔනාය. එහෙම වලිග තියෙන අය එලකිරි එකේ නෑති බව මෙතන ඉන්න අය දන්නවාය.

[QUOTE="Jason|Bourne, post: 8117168, member: 298175"] [SIZE="3"][COLOR="Blue"] මම කවුද කියා ඔප්පු කරන්නට මට උවමනාවක් නෑත, කිව යුතු දෙ කෙලින් කීමට උප්පෑන්න සහතික ඔනේ ද නෑත. පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා කියන්නෙ මුල හරියට හදාගන්න දන්නෙ නෑති අයය.එහෙම හදා ගත් අයට තමුන්ගෙ ජීවිත කතාව මනන්කල්පිත නවකතාවක් කිරීමට උවමනා ද නෑත. කවුරුත් මෙතන නාඩගම් නෑටුවෙ නෑත.වරද්දා ගන්න එපා, නඩගම් යනු අක්කාට යවන I love you පනිවිඩය තමා ප්‍රේම කරන අයට / වෙනත් අයෙකුට වෑරදිලා යෑවීම වෑනි එවාය. තමුන්ගෙ නම ප්‍රසිද්දියෙ සදහන් කොට, තමුන් නොකල බෑරෑරුම් දේවල් ලියවෙනකොට, ඈහෙනකොට ලාවට හො නලියන්නේ නෑතිනම් ඒකත් එක්තරා ලෙඩකි. එහෙම නලියන එක නාඩගමක් නොව, කාලා බීලා ඉන්න මනුස්සයින්ගෙ හෑටිය. ලියා ඈති කියුම් වල හෑටියට, එවායේ කොනකින් හො ඈත්තක් තිබෙ නම්, මෙතන ඔය නාඩගම් නෑටුවාය කියන එකෙක්වත් ගෑවසෙන්නෙ නෑත, මෙතනට මුහුන දෙන්නට එන්නෙත් නෑත. වෑඩි කරුනු කාරනා ඔනේ නෑහෑ, මෙතන එදත් අදත් එකම නමින් ඉන්නෙ කවුද, වරින් වර නම මාරු කරමින් මෙතන ගෑවසෙන්නෙ කවුද කියාත් මෙතන ඉන්න අයම දන්නවා ඈති. කරන්න හොද එවා කියන්නටද හොදය.එවා රස්වත්ය, එවයෙන් පාඩම් ඉගෙන ගත හෑක, නමුත් කල දෙවල් වෙනස් කොට එක පාර්ශවයකට වාසි වෙන අයුරින් ඉදිරිපත් කීරිම නම් එච්චර ලස්සන නෑති බව ඔනා කෙනෙක් දන්නවාය. ඈත්තම ලිව්වා නම් මේ කතාව නිරස වීම කෙසෙත් විය නොහෑක. එහෙම වෙනවා නම් එය හරියට උම්මග්ග ජාතකය කෙවට්ටයා ගෙන් ඈහුවා වෑනිය.. කතාවේ දෙපල ගෑන - හෑමදෙයක්ම අකුරක් නෑර - දන්නො දනිති.ඉහල ගරුත්වයක් ඈති දෙවල් උන් දෙන්නා එදා කලෙත් නෑත, නවකතාවක් ලියා අද කරන්නටත් බෑරිය. මගෙ ගරුත්වය වෙබ් පිටුවකට භාර දීමට තරම් මම අසරනද නෑත. කතා නොකර නිහඬ වී සිටිමේ ද සීමාවක් ඈත, අතිතයට භාර දි තිබු දෙවල් එලියට ඈදගත්තෙ නෑතිනම් අද හෑමොම නිහඩ්ව සිටිනු ඈත. නාඩගම් බිහිවෙන්නෙ ද නෑත. පෞද්ගලිකව නිරාකරනය කරන්නට තිබුනෙ මේ කතාව ඈත්ත නම් යොදාගෙන, මනන්කල්පිත නොවන ඈත්ත චරිතවලට පහර වදින සේ මෙතන ලියන්නට කලින්ය. වලිග උස්සන් නෑටීමට, වලිගයක් තියෙන්නට ඔනාය. එහෙම වලිග තියෙන අය එලකිරි එකේ නෑති බව මෙතන ඉන්න අය දන්නවාය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom