Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කොන්ද පන ඇති මිහෙකු වූවානම් මෙසේ වන්නේද නැත.

ඔයා කවුද කියලා දැනගන්න මට වුවමනාවක් නැත.. දැනගත්තත් ඒ කිසිවකින් මට පලක් නැත..

පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා යනුවෙන් අදහස් වූ අර්ථය නැවතත් ඔබ තුමා විසින් වටහා ගත යුතුය.. පෙර කල කී දෑ කෙසෙ වුවත් පහත ඔබ විසින් සඳහන් පරිදි කාලා බීලා ජීවත් වෙන මිනිසුන්ගෙ ගතියක් වේ මුල අමතක කිරීම. කෙසේ වෙතත් ජීවිත කතාවක් නවකතාවක් ලෙස සටහන් තැබූ එකම පුද්ගලයා මම නොවන බව කොයි කවුරුත් දනිති.. කෙනෙකුට බුද්ධිමත් ලෙස සිතීමෙ හැකියාවක් ඇත්නම් මහගමසේකරයන් , ටී. බී ඉලන්ගරත්නයන් , මාර්ටීන් වික්‍රමසින්හ ශූරීන්හුද ඔවුන්ගේ ජීවිත කතා නවකතාවක් ලෙස සටහන් තැබූ සාහිත්‍යට අගනා මෙහෙවරක් කෙරූ.. කියවන්නන්ගේ සිත් සතන් සතුටු කෙරූ සමාජයට වැඩ දායී පුද්ගලයන් වූ අති ගරු උත්තමයන්ට පුලුවනි නම් ජීවිතයෙන් බිඳුවක් සටහන් කරන්නට මා ගැන තව කවර කතාද ?

එසේ නම් තම අක්කාට යවන ප්‍රෙම පනිවිඩේ ගැන කියමින් එම වැරැද්ද හරි ගැස්වූ නමුදු , එහෙත් ඔබ මහතා තවමත් එයට නාඩගමක් යනුවෙන් කී නම්, පසු කාලයේදී සිදුවූ සියල්ල අදාල පුද්ගලයින් හා ඔවුන්ගේ කතා බහ හා ක්‍රියා කලාපයන් කුමන නාඩගම් ගනයට දැමිය යුතුද ?? අක්කාට යැවූ ප්‍රෙම පණිවිඩය වැරදිලා එවා එයට අදාල පුද්ගලයාගෙන් සමාව ඉල්ලූ පසුත් වරින් වර එම නාඩගමට එක්වූ නාඩගම් කාරයාට මෙතරම් වේලාවක් නම්බූ දී කතා කෙරූ මා නාඩගමක් වුයේ නම් පසු කාලෙක අදාල පුද්ගලයන්ට එය වැටහෙනු ඇත.. සමහරවිට එසේ සිදු නොවීමටත් හැකිය..

ඔය නලියන කොයි කාගෙත් පෙර සායම අපි හොඳින් දැන සිටිමු.. කතාවේ කී අනික් චරිතයන්ට නලියෑමේ ස්වරූපය නොදකින්නට තිබි නමුත් එක චරිතයකට පමනක් නල්යන්නට වූ බැව් දැක මා සිත ඔහුගෙ කවට කම් සිහි කොට මහා හයියෙන් ගිගුරුම් දී සින්හවට පත් වුනි.. බල්ලෙක් බිරුවට කන්දක් පාත් නොවන බව අපි කවුරුත් දනිමු.. කතාවට අදාල කොටස් ඒ අයුරින් අඩු වැඩි නොකර රචනා කිරීම මා සතු ඇති අයිතියකි.. කිසිම හේතුවක් නිසාවත් ඔබ තුමන්ලාට තියා ජනාදිපති තුමන්ටවත් මගේ කෘතිය ගැන අහිතක් කීමට කිසිඳු අයිතියක් නොමැත.

හැමදාමත් ඉල්ලන් කෑ ඈයන් පමනක් මෙවරත් ඉල්ලන් කෑවේය.. පැන පැන සර්විස් දීලා කැපෙනවා කියන්නෙ මෙවැනි අවස්තාවන්ටය.. සම'හරක්' ඉල්ලන් කෑමට අති දක්ශයෝ වෙති.. තවත් සමහරෙක් කට පියා ගෙන පැත්තකට වී ප්‍රසිද්දියේ නොමැතත් කොලේ වහලා පී.එම් හා මුහුනු පොතෙන් මැසේජස් එවා මා හා සබද වීමට තැන් කල හේතු කාරනා මට වැටහුනු නිසාත්ම මුහුනු පොතිනුත් එම පුද්ගලයාව වාශ්පකර දමන්නට සිදු විය.. ඊටත් පසුව මුහුනු පොත ඔස්සේ මැසේජස් එව්වේ ඔබට මෙන්ම ඔබේ යහලුවන්ටද කොන්ද පන නැති හෙයින් මව සිකුරුය.

වරින් වර නම් මාරු කලේද නැත.. පරන ඇඩී එකෙන් ඒමට නොහකි සුළු සුළු හේතු කාරනාද තිබේ.. එහෙත් අදාල බලධාරියන්ට දැනුම් දී ඉන්පසු මගේ නියම නම දන්න අය දැන අති බව ඉතා සෙනෙහෙබරව සඳන් කල යුතුය.. මා ගැන දන්නෝ දනිතිය.. ඒ ගැන ඔප්පු කරන්නට ඔබ කීවා මෙන් මගේ උප්පැන්නය අවශ්‍ය නැත. මෙහි ඇඩ්මින් හා මොඩරේටස් ලගෙ දැනුම ඇතුව ඇඩිය මාරු කල බව ඉතා ඕනාකමින් සඳන් කල යුතුය

උම්මඝ්ග ජාතකය පැත්තකට දාන්න.. කේවට්ටයත් පැත්තකට දාන්න.. ජේසන්වත් ගන්න , සඳුන්වත් ගන්න, හන්සිවත් ගන්න , පසන්වත් ගන්න , ඩොක්ට ස්ලිම්වත් ගන්න , තනූවත් ගන්න.. එහෙනම් මට කියන්න මම කියපු කුමන කරුනද වැරදි කියලා  මට පහදා දෙන්න.

ඔබ සඳන් කල දෙපළ ගැන මම පෙර කීවා සේම කතා නොකර නිහඬ වෙමු.. නාඩගමන් වූයේ අප නොව.. අප වටා සිටි අය ය.. මෙය නාඩගමන් කලේ කවුද ? නම කීමට නොහැකිය  එහෙත් තවමත් අදාල පුද්ගලයන්ට මා විසින් දෙනු ලබන ගරුත්වය තවමත් ලැබෙනු ඇත..

සඳුන් වැනි ඉල්ලන් කන අය මම මීට කලින් දැක නැත.. සඳුන් යනුවෙන් ඔහු පමනද ඉන්නේ ?? එලකිරියෙම සඳුන් යනුවෙන් දෙපලක් සිටියද අනෙක් සඳුන් හට මේ ගණැ කිසිඳුතැකීමක් නොමැත.. එහෙත් මේ සඳුන් වල්ගෙ උස්සන් නැටුවේ කිමක් දැයි දැන් සියල්ලෝ දනිති.. ඒ කිසිවකට මා විසින් වග කියනු නොලබේ.

වලිගයක් නැති උනත් වලිග හදාගෙන නටන ගොඩ දෙනෙක් එලකිරියටත් වදයක් වී ඇති බව අපි කවුරුත් දනිමු.. එසේ නැටි මුගටින්ට ජී.ටී. අයියා විසින් ප්‍රතිකාර කරනු ලබයි.. ඔවුන්ව බෑන් වී කෙලවර වෙති

[QUOTE="- Mysterious -, post: 8117216, member: 284885"] [SIZE=3][I][COLOR=DarkOrchid]ඔබ කොන්ද පන ඇති මිහෙකු වූවානම් මෙසේ වන්නේද නැත. ඔයා කවුද කියලා දැනගන්න මට වුවමනාවක් නැත.. දැනගත්තත් ඒ කිසිවකින් මට පලක් නැත.. පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා යනුවෙන් අදහස් වූ අර්ථය නැවතත් ඔබ තුමා විසින් වටහා ගත යුතුය.. පෙර කල කී දෑ කෙසෙ වුවත් පහත ඔබ විසින් සඳහන් පරිදි කාලා බීලා ජීවත් වෙන මිනිසුන්ගෙ ගතියක් වේ මුල අමතක කිරීම. කෙසේ වෙතත් ජීවිත කතාවක් නවකතාවක් ලෙස සටහන් තැබූ එකම පුද්ගලයා මම නොවන බව කොයි කවුරුත් දනිති.. කෙනෙකුට බුද්ධිමත් ලෙස සිතීමෙ හැකියාවක් ඇත්නම් මහගමසේකරයන් , ටී. බී ඉලන්ගරත්නයන් , මාර්ටීන් වික්‍රමසින්හ ශූරීන්හුද ඔවුන්ගේ ජීවිත කතා නවකතාවක් ලෙස සටහන් තැබූ සාහිත්‍යට අගනා මෙහෙවරක් කෙරූ.. කියවන්නන්ගේ සිත් සතන් සතුටු කෙරූ සමාජයට වැඩ දායී පුද්ගලයන් වූ අති ගරු උත්තමයන්ට පුලුවනි නම් ජීවිතයෙන් බිඳුවක් සටහන් කරන්නට මා ගැන තව කවර කතාද ? එසේ නම් තම අක්කාට යවන ප්‍රෙම පනිවිඩේ ගැන කියමින් එම වැරැද්ද හරි ගැස්වූ නමුදු , එහෙත් ඔබ මහතා තවමත් එයට නාඩගමක් යනුවෙන් කී නම්, පසු කාලයේදී සිදුවූ සියල්ල අදාල පුද්ගලයින් හා ඔවුන්ගේ කතා බහ හා ක්‍රියා කලාපයන් කුමන නාඩගම් ගනයට දැමිය යුතුද ?? අක්කාට යැවූ ප්‍රෙම පණිවිඩය වැරදිලා එවා එයට අදාල පුද්ගලයාගෙන් සමාව ඉල්ලූ පසුත් වරින් වර එම නාඩගමට එක්වූ නාඩගම් කාරයාට මෙතරම් වේලාවක් නම්බූ දී කතා කෙරූ මා නාඩගමක් වුයේ නම් පසු කාලෙක අදාල පුද්ගලයන්ට එය වැටහෙනු ඇත.. සමහරවිට එසේ සිදු නොවීමටත් හැකිය.. ඔය නලියන කොයි කාගෙත් පෙර සායම අපි හොඳින් දැන සිටිමු.. කතාවේ කී අනික් චරිතයන්ට නලියෑමේ ස්වරූපය නොදකින්නට තිබි නමුත් එක චරිතයකට පමනක් නල්යන්නට වූ බැව් දැක මා සිත ඔහුගෙ කවට කම් සිහි කොට මහා හයියෙන් ගිගුරුම් දී සින්හවට පත් වුනි.. බල්ලෙක් බිරුවට කන්දක් පාත් නොවන බව අපි කවුරුත් දනිමු.. කතාවට අදාල කොටස් ඒ අයුරින් අඩු වැඩි නොකර රචනා කිරීම මා සතු ඇති අයිතියකි.. කිසිම හේතුවක් නිසාවත් ඔබ තුමන්ලාට තියා ජනාදිපති තුමන්ටවත් මගේ කෘතිය ගැන අහිතක් කීමට කිසිඳු අයිතියක් නොමැත. හැමදාමත් ඉල්ලන් කෑ ඈයන් පමනක් මෙවරත් ඉල්ලන් කෑවේය.. පැන පැන සර්විස් දීලා කැපෙනවා කියන්නෙ මෙවැනි අවස්තාවන්ටය.. සම'හරක්' ඉල්ලන් කෑමට අති දක්ශයෝ වෙති.. තවත් සමහරෙක් කට පියා ගෙන පැත්තකට වී ප්‍රසිද්දියේ නොමැතත් කොලේ වහලා පී.එම් හා මුහුනු පොතෙන් මැසේජස් එවා මා හා සබද වීමට තැන් කල හේතු කාරනා මට වැටහුනු නිසාත්ම මුහුනු පොතිනුත් එම පුද්ගලයාව වාශ්පකර දමන්නට සිදු විය.. ඊටත් පසුව මුහුනු පොත ඔස්සේ මැසේජස් එව්වේ ඔබට මෙන්ම ඔබේ යහලුවන්ටද කොන්ද පන නැති හෙයින් මව සිකුරුය. වරින් වර නම් මාරු කලේද නැත.. පරන ඇඩී එකෙන් ඒමට නොහකි සුළු සුළු හේතු කාරනාද තිබේ.. එහෙත් අදාල බලධාරියන්ට දැනුම් දී ඉන්පසු මගේ නියම නම දන්න අය දැන අති බව ඉතා සෙනෙහෙබරව සඳන් කල යුතුය.. මා ගැන දන්නෝ දනිතිය.. ඒ ගැන ඔප්පු කරන්නට ඔබ කීවා මෙන් මගේ උප්පැන්නය අවශ්‍ය නැත. මෙහි ඇඩ්මින් හා මොඩරේටස් ලගෙ දැනුම ඇතුව ඇඩිය මාරු කල බව ඉතා ඕනාකමින් සඳන් කල යුතුය උම්මඝ්ග ජාතකය පැත්තකට දාන්න.. කේවට්ටයත් පැත්තකට දාන්න.. ජේසන්වත් ගන්න , සඳුන්වත් ගන්න, හන්සිවත් ගන්න , පසන්වත් ගන්න , ඩොක්ට ස්ලිම්වත් ගන්න , තනූවත් ගන්න.. එහෙනම් මට කියන්න මම කියපු කුමන කරුනද වැරදි කියලා :P මට පහදා දෙන්න. :D ඔබ සඳන් කල දෙපළ ගැන මම පෙර කීවා සේම කතා නොකර නිහඬ වෙමු.. නාඩගමන් වූයේ අප නොව.. අප වටා සිටි අය ය.. මෙය නාඩගමන් කලේ කවුද ? නම කීමට නොහැකිය :D එහෙත් තවමත් අදාල පුද්ගලයන්ට මා විසින් දෙනු ලබන ගරුත්වය තවමත් ලැබෙනු ඇත.. සඳුන් වැනි ඉල්ලන් කන අය මම මීට කලින් දැක නැත.. සඳුන් යනුවෙන් ඔහු පමනද ඉන්නේ ?? එලකිරියෙම සඳුන් යනුවෙන් දෙපලක් සිටියද අනෙක් සඳුන් හට මේ ගණැ කිසිඳුතැකීමක් නොමැත.. එහෙත් මේ සඳුන් වල්ගෙ උස්සන් නැටුවේ කිමක් දැයි දැන් සියල්ලෝ දනිති.. ඒ කිසිවකට මා විසින් වග කියනු නොලබේ. වලිගයක් නැති උනත් වලිග හදාගෙන නටන ගොඩ දෙනෙක් එලකිරියටත් වදයක් වී ඇති බව අපි කවුරුත් දනිමු.. එසේ නැටි මුගටින්ට ජී.ටී. අයියා විසින් ප්‍රතිකාර කරනු ලබයි.. ඔවුන්ව බෑන් වී කෙලවර වෙති :P [/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom