Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]7.6[/CODE]
මගේ හදවත කැකෑරෙන්න ගත්තා.. ඉන්න බෑ රිදෙනවා.. ඒ අස්සෙ ඇඩිල්ල නැවතෙන්නෙම නෑ.. මගේ පපුව දන්න ගත්තා.. හරියට බ්ලේඩ් තලයකින් හදවත පතුරු ගහනවා වගේ දැනුනා.. අනේ මට දැනිච්ච ඒ රිදිල්ල ඔයාට තෙරුම් කරන්න මට වචන දන්නෙ නෑ.. මගෙ හිත කඩාගෙන කුඩුවෙලා ගිහින් පෑගිල පෑගිලා පොඩි වෙලා කර කුට්ටම් වෙලා අලු වෙලා ගියා..

මම හුගක් ඇඩුවා..

'' ඔයාට මාව දාල මෙහෙම යන්න පුලුවන්ද?? ලොකු ටින් ටින් ව අමතක කරන්න පුලුවන්ද ?? ඔයා ගියාම දැන් මට කවුද පැනි කජු කෑල්ල කියන්නෙ.. අනික් අයට සමාන කරන්න එපා ඔයාව.. ඔයාට නොයා ඉන්නම බැරිද ?? ප්ලීස් ''

මම ඇත්තටම ඒ වෙලේ කර කියා ගන්න දෙයක් නැතුව හිටියෙ.. මාව නිකන් මරලා දාලා වගේ.. අඩලා අඩලා වෙහෙසත් වැඩියි.. ඒත් මට ඇඩිල්ල නවත්ත ගන්න බෑ.. හරියට මොන්ටිසෝරි යන්න බෑ කියලා අඩන චූටි බබෙක් වගේ මම එයා යනව කියල අඩන්නෙ.. ඒ අස්සෙන් මට මර බයයි පිටිපස්සෙ නිදාගෙන හිටපු ඩැඩී ඇහැරෙයි ද කියලා..

එදා උඩේ 4.00 වෙනතුරුත් මම එයාට සමු දෙන්න බැරුව ඇඩුවා.. එයා මාව සනසන්න හැදුවත් සැනසෙන්නෙ නැති තරම් මගෙ හිත..

ඒ අස්සෙන් එයත් මහා දුකින්.. එයත් හොරාට කදුලු හලනවා.. මට තවත් කර කියා ගන්න දෙයක් නෑ.. ඔහොම ඔහොම.. එයාට සමුදෙන්න වෙලාව ආවා.. අනේ දෙයියනේ.. මම කොහොමද ඒ දැනුන දුක මේ වචන ස්වල්පයකින් සටහන් කරන්නෙ.. ඒ දුක කියල ඉවර කරගන්න බැරි තරන්ම්.. හරියට ආදරේ වගේ..

මගේ ඇඩිල්ල තවත් වැඩි උනා.. හුස්ම ගන්න බැරුව පන අදින මනුස්සයෙක් වගේ මම ඉකි ගහනවා.. කර කියා ගන්න දෙයකුත් නෑ.. සමු දෙන්නත් වෙලාව හරි.. එයාව එමෝ එකකින් හරි ඉම්බල ඉම්බල සමු දුන්නෙ එයාට මගෙ ආදරෙ පෙන්නන්න පුලුවන් එකම විදිය ඒක නිසයි..

ජීවිතේ පලවෙනි වතාවට එයාට වැරදීමකින් හෝ අත් වැරැද්දකින් තොරව 'අයි ලව් යූ' කිව්වෙ එදයි..

හිතාගන්න.. මම එයාට ආදරෙයි කියලා මුලින්ම කිව්වෙ එදයි.. එදාම මට එයාට සමු දෙන්නත් උනා.. ඇයි මට එහෙම උනේ.. ????

කියන්න.. මගෙ කතාව අහන් ඉන්න ඔයා හරි කියන්න ඇයි මට එහෙම උනේ කියලා.. මගෙ කතාව ගොලුවෙක් වගේ අහන් හිටපු ඔයා ඇයි මට කියන්නෙ නැත්තෙ ඇයි මට එහෙම උනේ කියලා.. කියන්න.. කියන්නකෝ.. ඇයි හැමොම නිහඬ ??? කියාපල්ලා .......

නැවතත් හමුවෙමු..

-මතු සම්බන්ධයි

[QUOTE="- Mysterious -, post: 8001703, member: 284885"] [CENTER][SIZE=3][COLOR=DarkOrchid][I][CODE]7.6[/CODE][/I][/COLOR][/SIZE][LEFT][SIZE=3][COLOR=DarkOrchid][I]මගේ හදවත කැකෑරෙන්න ගත්තා.. ඉන්න බෑ රිදෙනවා.. ඒ අස්සෙ ඇඩිල්ල නැවතෙන්නෙම නෑ.. මගේ පපුව දන්න ගත්තා.. හරියට බ්ලේඩ් තලයකින් හදවත පතුරු ගහනවා වගේ දැනුනා.. අනේ මට දැනිච්ච ඒ රිදිල්ල ඔයාට තෙරුම් කරන්න මට වචන දන්නෙ නෑ.. මගෙ හිත කඩාගෙන කුඩුවෙලා ගිහින් පෑගිල පෑගිලා පොඩි වෙලා කර කුට්ටම් වෙලා අලු වෙලා ගියා.. මම හුගක් ඇඩුවා.. '' ඔයාට මාව දාල මෙහෙම යන්න පුලුවන්ද?? ලොකු ටින් ටින් ව අමතක කරන්න පුලුවන්ද ?? ඔයා ගියාම දැන් මට කවුද පැනි කජු කෑල්ල කියන්නෙ.. අනික් අයට සමාන කරන්න එපා ඔයාව.. ඔයාට නොයා ඉන්නම බැරිද ?? ප්ලීස් '' මම ඇත්තටම ඒ වෙලේ කර කියා ගන්න දෙයක් නැතුව හිටියෙ.. මාව නිකන් මරලා දාලා වගේ.. අඩලා අඩලා වෙහෙසත් වැඩියි.. ඒත් මට ඇඩිල්ල නවත්ත ගන්න බෑ.. හරියට මොන්ටිසෝරි යන්න බෑ කියලා අඩන චූටි බබෙක් වගේ මම එයා යනව කියල අඩන්නෙ.. ඒ අස්සෙන් මට මර බයයි පිටිපස්සෙ නිදාගෙන හිටපු ඩැඩී ඇහැරෙයි ද කියලා.. [/I][/COLOR][/SIZE][CENTER][IMG]http://img210.imageshack.us/img210/4080/thedarkone12cryinggirl.jpg[/IMG] [/CENTER] [SIZE=3][COLOR=DarkOrchid][I] එදා උඩේ 4.00 වෙනතුරුත් මම එයාට සමු දෙන්න බැරුව ඇඩුවා.. එයා මාව සනසන්න හැදුවත් සැනසෙන්නෙ නැති තරම් මගෙ හිත.. ඒ අස්සෙන් එයත් මහා දුකින්.. එයත් හොරාට කදුලු හලනවා.. මට තවත් කර කියා ගන්න දෙයක් නෑ.. ඔහොම ඔහොම.. එයාට සමුදෙන්න වෙලාව ආවා.. අනේ දෙයියනේ.. මම කොහොමද ඒ දැනුන දුක මේ වචන ස්වල්පයකින් සටහන් කරන්නෙ.. ඒ දුක කියල ඉවර කරගන්න බැරි තරන්ම්.. හරියට ආදරේ වගේ.. [/I][/COLOR][/SIZE][CENTER] [/CENTER] [SIZE=3][COLOR=DarkOrchid][I] මගේ ඇඩිල්ල තවත් වැඩි උනා.. හුස්ම ගන්න බැරුව පන අදින මනුස්සයෙක් වගේ මම ඉකි ගහනවා.. කර කියා ගන්න දෙයකුත් නෑ.. සමු දෙන්නත් වෙලාව හරි.. එයාව එමෝ එකකින් හරි ඉම්බල ඉම්බල සමු දුන්නෙ එයාට මගෙ ආදරෙ පෙන්නන්න පුලුවන් එකම විදිය ඒක නිසයි.. ජීවිතේ පලවෙනි වතාවට එයාට වැරදීමකින් හෝ අත් වැරැද්දකින් තොරව 'අයි ලව් යූ' කිව්වෙ එදයි.. හිතාගන්න.. මම එයාට ආදරෙයි කියලා මුලින්ම කිව්වෙ එදයි.. එදාම මට එයාට සමු දෙන්නත් උනා.. ඇයි මට එහෙම උනේ.. ???? කියන්න.. මගෙ කතාව අහන් ඉන්න ඔයා හරි කියන්න ඇයි මට එහෙම උනේ කියලා.. මගෙ කතාව ගොලුවෙක් වගේ අහන් හිටපු ඔයා ඇයි මට කියන්නෙ නැත්තෙ ඇයි මට එහෙම උනේ කියලා.. කියන්න.. කියන්නකෝ.. ඇයි හැමොම නිහඬ ??? කියාපල්ලා ....... [/I][/COLOR][/SIZE][CENTER][COLOR=DarkOrchid][IMG]http://www.dreamstime.com/young-woman-crying-thumb4094235.jpg[/IMG][/COLOR] [B][I][SIZE=3][COLOR=DarkOrchid]නැවතත් හමුවෙමු.. -මතු සම්බන්ධයි[/COLOR][/SIZE][/I][/B] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom