Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
6 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- අටවන කොටස -

[CODE]8.1[/CODE]ඔබට තියෙන ආදරෙ..

කියා ගන්න බෑ...

ඔබට තරම් මේ වගේ..

කටවත්ම නෑ..

සසර සරන තුරු ලොවේ..

මෙහෙම ඉන්න බෑ..

ඔබට දුන්නු ජීවිතේ..

නැවත ගන්න බෑ....

කල්ප ගනන් පෙරුම් පුරා..

සොයා ආවෙ මා..

වැටෙන වැටෙන හැම කඳුලම

උරුම මට නිසා..

විඳිමි මම සදා..

හීන ඇතත් හීන් සැරේ..

තියා ගත්තෙ මා..

රිදෙන රිදෙන හැම මොහොතම..

මටම හුරු නිස..

හිඳිමි නෙතු වසා..

ඇත්තටම ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක් නේද ?? විටෙක සතුටද විටෙක කඳුලද අපිව හොයා ගෙන එනව.. එහෙම නැත්තම් අපි ඒක හොයාගෙන යනවා.. සන්තෝසෙන් ඉන්න තමයි අපි හැමෝම උත්සහ කරන්නෙ.. ඒත්.. දුක කියන දේ දනෙන්න අපිට සන්තෝසෙම ඇති.. කොටින්ම කීවොත්.. සන්තොසෙ කියන දේ වැඩි උනාම නිකන් දුක කියන දේ ඇති වෙනවා.. එහෙම නේද ?? දුක සතුට කියන්නෙ අපේ ජීවිතේ වම් ඇහැයි දකුණු ඇහැයි වගේ.. මේ දුක සතුට තුලින් තමයි අපිව අපේ ජීවිතය දිහා බලන්න අපිව හුරු කරන්නෙ.. එතකොටයි අපි ජීවිතෙ දකින්නෙ..

හ්ම්ම්.. ජීවිතේ ගැන කතා කරනවා නම් කියන්න දේවල් ගොඩයි.. ඒ දේවල් හැමදේම මෙතනට ගැලපෙන්නෙ නෑනෙ.. ජීවිතේ ගැන දැන ගන්න කැමති කට්ටිය දුක සතුට කියන ඇස් දෙකින් ජීවිතෙ දිහා බලන්න..

ජීවිතෙ හරියට ගලන ගඟක් වගේ.. ගලාගෙන ගලාගෙන පල්ලට ඇදීගෙන යනව.. ඔයාගෙත් මගෙත් අපි හැමෝගෙම ජීවිත එහෙම තමයි.. ඒ අතරින් විටෙක දියා පාර සැර වෙන්න පුලුවන්.. විටෙක තව ඇල්ලක අත්තක් එකට එකතු වෙන්න පුලුවන්.. විටෙක ලොකූ පර්වත වල හැපි හැපී යන්න සිද්ද වෙනව.. ඉතින් මෙහෙම ගිහින් ගිහින් කවදා හරි අපේ අන්තිම පර්යන්තය වෙන්නෙ මහා සයුරයි.. ඒ ගඟ කවදා හරි වැටෙන්නෙ සයුරට.. ඉතින් ජීවිතේ කියන්නෙ කොච්චෙර ලස්සන දෙයක්ඩ.. මමත් හැමදාම ජීවිතේට බැන බැන හිටියා මිසක් ජීවිතෙ ඩකින්න විඳින්න උත්සහ කලේ නෑ.. ඒත් කාලයාත් එක්ක මම තව ඩින්ගක් මේරුනාම මම ඩින්ග ඩින්ග ජීවිතෙ සුන්දරත්වය දැක්කෙ දුක සතුට නම් නෙතු දෙකෙනුයි.. ඔයාලත් විඳින්න.. ජීවිතෙ හරි සුන්දරයි..

ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ..

මේකෙ ලොකු අර්තයක් තියෙනවා කියලා මේක කියවන ඔයාවත් එයාවත් දන්නෙ නෑ නේද.. මේක නිකන්ම නිකන් එක වචන පේලියක් උනාට ලොකු අර්තයක් තියෙනව.. එයා එක්ක මොහොතක් හරි කතා කලා නම් ඒ හැම මොහොතෙම මම එයාට හුඟාක් ආදරේ කලා.. ඒක බොරුවක් නෙවෙයි.. ආදරේ නාමෙන් මම එයාව කවදාවත් ආදරේ නිසා රවට්ටන්නවත් බොරුවක් කියන්නවත් හැදුවෙ නැති බව එයාට තේරිලා නැතුවත් ඇති සමහර විට..

ඔයා හරි පුදුම කොල්ලෙක්.. කෙල්ලෙක්ට මෙච්චර ලොකු සතුටක් දෙන්න පුලුවන් ඔයා ඒතරම්ම දුකකුත් දෙන්න පුළුවන් කියලා පෙන්නුවා.. ඒත් මේ අහන්න.. මේ හමදේම ඔයාගෙන් වෙච්ච දේවල් නිසා.. මම ඒ දෙවල් ආදරෙන් පිලිගන්නවා.. ඔයා මට කොච්චෙර රිද්දුවත් ජීවිතේ හරිම සුන්දරයි.. හේතුව ඒ ඔයාම නිසා.. ජීවිතෙ මුලින්ම වින්දෙ ඔයා නිසා.. ආදරේ මුලින්ම දැක්කෙ ඔයාගෙන් නිසා.. ඔයා ගන අදටත් මගේ හිතේ තියෙන ගරුත්වය එවරස්ට් කන්දත් පරාදයි.. ජීවිතේ හරිම පුදුමාකාරයි.. ඒත් ඊටත් වැඩිය ඔයා හරිම පුදුමයි.. සුළඟක් වෙලා ඇවිදින් මගෙ ජීවිතේට සුවඳ දීලා ආයෙත් හොරා වගෙ යන්න නේද කල්පනාව..

ආදරේ බලෙන් ගන්න බැරි බව මම දන්නවා.. ඒත් ඔයා මට මගෙ 'ඇයි?' කියන ප්‍රශ්නෙට උත්තරේ දෙනකන් මම ඔයා දිහා නොසෙල්වී බලන් ඉන්න බව අමතක කරන්නෙපා.. ඔයා මතක තියා ගන්න.. ඔයා මේ ලෝකෙ කොහෙ හිටියත් සන්තොසෙන් ඉන්න ඕනෑ.. හේතුව ඔයා දිහා බලන් ඉන්න කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි කොනක ඉන්නවා.. ඔයා සන්තොසෙන් ඉදිද්දි ඒක තමයි එයාගෙත් සන්තොසෙ වෙන්නෙ.. කොහොම උනත්.. ඔයාට මම දුක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කවදාවත්.. ඔයාට මගේ ආයුත් ලැබිලා තව ගොඩක් කල් ජීවත් වෙන්න ලැබේවා !!

ඔයාට මගේ සතුටත් ලැබිලා ජීවිතේ පුරාවටම සතුටින් ඉන්න ලැබේවා !!

ඔයාගෙ දුකත් මට ලැබිලා ඔයා සම්පූර්න මනුශ්‍යයෙක් වේවා !!

[QUOTE="- Mysterious -, post: 8034915, member: 284885"] [CENTER][SIZE=4][COLOR=DarkOrchid][B][U]- අටවන කොටස -[/U][/B][/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR][COLOR=DarkOrchid][CODE]8.1[/CODE][/COLOR][SIZE=3][COLOR=DarkOrchid][I][B]ඔබට තියෙන ආදරෙ.. කියා ගන්න බෑ... ඔබට තරම් මේ වගේ.. කටවත්ම නෑ.. සසර සරන තුරු ලොවේ.. මෙහෙම ඉන්න බෑ.. ඔබට දුන්නු ජීවිතේ.. නැවත ගන්න බෑ.... කල්ප ගනන් පෙරුම් පුරා.. සොයා ආවෙ මා.. වැටෙන වැටෙන හැම කඳුලම උරුම මට නිසා.. විඳිමි මම සදා.. හීන ඇතත් හීන් සැරේ.. තියා ගත්තෙ මා.. රිදෙන රිදෙන හැම මොහොතම.. මටම හුරු නිස.. හිඳිමි නෙතු වසා..[/B][/I][/COLOR][/SIZE][COLOR=DarkOrchid] [SIZE=3][I]ඇත්තටම ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක් නේද ?? විටෙක සතුටද විටෙක කඳුලද අපිව හොයා ගෙන එනව.. එහෙම නැත්තම් අපි ඒක හොයාගෙන යනවා.. සන්තෝසෙන් ඉන්න තමයි අපි හැමෝම උත්සහ කරන්නෙ.. ඒත්.. දුක කියන දේ දනෙන්න අපිට සන්තෝසෙම ඇති.. කොටින්ම කීවොත්.. සන්තොසෙ කියන දේ වැඩි උනාම නිකන් දුක කියන දේ ඇති වෙනවා.. එහෙම නේද ?? දුක සතුට කියන්නෙ අපේ ජීවිතේ වම් ඇහැයි දකුණු ඇහැයි වගේ.. මේ දුක සතුට තුලින් තමයි අපිව අපේ ජීවිතය දිහා බලන්න අපිව හුරු කරන්නෙ.. එතකොටයි අපි ජීවිතෙ දකින්නෙ.. හ්ම්ම්.. ජීවිතේ ගැන කතා කරනවා නම් කියන්න දේවල් ගොඩයි.. ඒ දේවල් හැමදේම මෙතනට ගැලපෙන්නෙ නෑනෙ.. ජීවිතේ ගැන දැන ගන්න කැමති කට්ටිය දුක සතුට කියන ඇස් දෙකින් ජීවිතෙ දිහා බලන්න.. ජීවිතෙ හරියට ගලන ගඟක් වගේ.. ගලාගෙන ගලාගෙන පල්ලට ඇදීගෙන යනව.. ඔයාගෙත් මගෙත් අපි හැමෝගෙම ජීවිත එහෙම තමයි.. ඒ අතරින් විටෙක දියා පාර සැර වෙන්න පුලුවන්.. විටෙක තව ඇල්ලක අත්තක් එකට එකතු වෙන්න පුලුවන්.. විටෙක ලොකූ පර්වත වල හැපි හැපී යන්න සිද්ද වෙනව.. ඉතින් මෙහෙම ගිහින් ගිහින් කවදා හරි අපේ අන්තිම පර්යන්තය වෙන්නෙ මහා සයුරයි.. ඒ ගඟ කවදා හරි වැටෙන්නෙ සයුරට.. ඉතින් ජීවිතේ කියන්නෙ කොච්චෙර ලස්සන දෙයක්ඩ.. මමත් හැමදාම ජීවිතේට බැන බැන හිටියා මිසක් ජීවිතෙ ඩකින්න විඳින්න උත්සහ කලේ නෑ.. ඒත් කාලයාත් එක්ක මම තව ඩින්ගක් මේරුනාම මම ඩින්ග ඩින්ග ජීවිතෙ සුන්දරත්වය දැක්කෙ දුක සතුට නම් නෙතු දෙකෙනුයි.. ඔයාලත් විඳින්න.. ජීවිතෙ හරි සුන්දරයි.. [B]ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ.. [/B] මේකෙ ලොකු අර්තයක් තියෙනවා කියලා මේක කියවන ඔයාවත් එයාවත් දන්නෙ නෑ නේද.. මේක නිකන්ම නිකන් එක වචන පේලියක් උනාට ලොකු අර්තයක් තියෙනව.. එයා එක්ක මොහොතක් හරි කතා කලා නම් ඒ හැම මොහොතෙම මම එයාට හුඟාක් ආදරේ කලා.. ඒක බොරුවක් නෙවෙයි.. ආදරේ නාමෙන් මම එයාව කවදාවත් ආදරේ නිසා රවට්ටන්නවත් බොරුවක් කියන්නවත් හැදුවෙ නැති බව එයාට තේරිලා නැතුවත් ඇති සමහර විට.. ඔයා හරි පුදුම කොල්ලෙක්.. කෙල්ලෙක්ට මෙච්චර ලොකු සතුටක් දෙන්න පුලුවන් ඔයා ඒතරම්ම දුකකුත් දෙන්න පුළුවන් කියලා පෙන්නුවා.. ඒත් මේ අහන්න.. මේ හමදේම ඔයාගෙන් වෙච්ච දේවල් නිසා.. මම ඒ දෙවල් ආදරෙන් පිලිගන්නවා.. ඔයා මට කොච්චෙර රිද්දුවත් ජීවිතේ හරිම සුන්දරයි.. හේතුව ඒ ඔයාම නිසා.. ජීවිතෙ මුලින්ම වින්දෙ ඔයා නිසා.. ආදරේ මුලින්ම දැක්කෙ ඔයාගෙන් නිසා.. ඔයා ගන අදටත් මගේ හිතේ තියෙන ගරුත්වය එවරස්ට් කන්දත් පරාදයි.. ජීවිතේ හරිම පුදුමාකාරයි.. ඒත් ඊටත් වැඩිය ඔයා හරිම පුදුමයි.. සුළඟක් වෙලා ඇවිදින් මගෙ ජීවිතේට සුවඳ දීලා ආයෙත් හොරා වගෙ යන්න නේද කල්පනාව.. ආදරේ බලෙන් ගන්න බැරි බව මම දන්නවා.. ඒත් ඔයා මට මගෙ 'ඇයි?' කියන ප්‍රශ්නෙට උත්තරේ දෙනකන් මම ඔයා දිහා නොසෙල්වී බලන් ඉන්න බව අමතක කරන්නෙපා.. ඔයා මතක තියා ගන්න.. ඔයා මේ ලෝකෙ කොහෙ හිටියත් සන්තොසෙන් ඉන්න ඕනෑ.. හේතුව ඔයා දිහා බලන් ඉන්න කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි කොනක ඉන්නවා.. ඔයා සන්තොසෙන් ඉදිද්දි ඒක තමයි එයාගෙත් සන්තොසෙ වෙන්නෙ.. කොහොම උනත්.. ඔයාට මම දුක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කවදාවත්.. ඔයාට මගේ ආයුත් ලැබිලා තව ගොඩක් කල් ජීවත් වෙන්න ලැබේවා !! ඔයාට මගේ සතුටත් ලැබිලා ජීවිතේ පුරාවටම සතුටින් ඉන්න ලැබේවා !! ඔයාගෙ දුකත් මට ලැබිලා ඔයා සම්පූර්න මනුශ්‍යයෙක් වේවා !![/I][/SIZE][/COLOR] [IMG]http://i38.tinypic.com/2yvqovq.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom