Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමෙන් හරි.. මට කියන්න දෙයක් තිබ්බෙ නෑ එයාලට.. මම කොච්චෙර හන්ගන්න හැදුවත් එයාලට තෙරෙන්න ඇති මම ජේස්න්ට ආදරෙයි කියලා.. ගොඩක්..

කොහොමෙන් හරි ඔය අතරෙ මම ජසී ට ටෙක්ස්ට් මැසේජ් එකක් යවලා ඇහුවා එයා සනීපෙන්ද..

" ඔයාට කොහොමද ?? හොඳින් ඉන්නවද.. you really not commin' back ?? please jazy.. come back.. i miss you !! its like um lifeless when ya not around. Atleast talk to me jazy ! ''

විනාඩි පහක් යන්නත් කලියෙන් ඔහුගෙන් රිප්ලයි එකක් ආවා.. මම හිතේ ඩහසකුත් දේවල් පසෙක ලා මැසේජ් එක දිග හැරියා..

'' මම හොඳින් ඉන්නව කෙල්ලෙ.. please thanu.. dont ask me that.. i cant come.. but we can keep in touch nah.. i will check my inbox.. you can mail me. I miss u too ! "

ඒක කියෝපු මගෙ නොසන්සුන් හිත ඩින්ගක් ඇබීත්තක් විතර සන්සුන් උනා.. ඔයා නැති දුක මම කොහොම දරාගන්නද මැටි කොල්ලො.. ඔයාට නම් මොකද.. මම දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඔයාගෙ දුකත් මට දෙන්න කියලානෙ.. ඒක නිසා මේ මොහොතෙ පවා ඔයාගෙ මුහුනේ සිනහවක් ඇති.. මගෙ ඇස් වලට කඳුලු ඉතිරි වෙලා.. ඒත් මම ඒ දුකින් යම් කිසි සතුටක් ලබනවා.. ඔයාගෙ දුකත් මම උහුලන එක කොච්චෙර හොඳද.. මට පුලුවන් නම් මොහොතකට හරි ඔයා වෙනුවෙන් මගෙ සතුටත් තිළින කරලා ඔයාගෙ දුක කර ගහන්න.. මට ඊටත් වැඩිය දෙයක් නෑ ජැසී..

හේතුව මම ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි..

[QUOTE="- Mysterious -, post: 8038336, member: 284885"] [CENTER][LEFT][I][SIZE=3][COLOR=DarkOrchid]කොහොමෙන් හරි.. මට කියන්න දෙයක් තිබ්බෙ නෑ එයාලට.. මම කොච්චෙර හන්ගන්න හැදුවත් එයාලට තෙරෙන්න ඇති මම ජේස්න්ට ආදරෙයි කියලා.. ගොඩක්.. කොහොමෙන් හරි ඔය අතරෙ මම ජසී ට ටෙක්ස්ට් මැසේජ් එකක් යවලා ඇහුවා එයා සනීපෙන්ද.. " ඔයාට කොහොමද ?? හොඳින් ඉන්නවද.. [SIZE=2]you really not commin' back ?? please jazy.. come back.. i miss you !! its like um lifeless when ya not around. Atleast talk to me jazy ! ''[/SIZE] විනාඩි පහක් යන්නත් කලියෙන් ඔහුගෙන් රිප්ලයි එකක් ආවා.. මම හිතේ ඩහසකුත් දේවල් පසෙක ලා මැසේජ් එක දිග හැරියා.. '' මම හොඳින් ඉන්නව කෙල්ලෙ.. [SIZE=2]please thanu.. dont ask me that.. i cant come.. but we can keep in touch nah.. i will check my inbox.. you can mail me. I miss u too ! " [/SIZE] ඒක කියෝපු මගෙ නොසන්සුන් හිත ඩින්ගක් ඇබීත්තක් විතර සන්සුන් උනා.. ඔයා නැති දුක මම කොහොම දරාගන්නද මැටි කොල්ලො.. ඔයාට නම් මොකද.. මම දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඔයාගෙ දුකත් මට දෙන්න කියලානෙ.. ඒක නිසා මේ මොහොතෙ පවා ඔයාගෙ මුහුනේ සිනහවක් ඇති.. මගෙ ඇස් වලට කඳුලු ඉතිරි වෙලා.. ඒත් මම ඒ දුකින් යම් කිසි සතුටක් ලබනවා.. ඔයාගෙ දුකත් මම උහුලන එක කොච්චෙර හොඳද.. මට පුලුවන් නම් මොහොතකට හරි ඔයා වෙනුවෙන් මගෙ සතුටත් තිළින කරලා ඔයාගෙ දුක කර ගහන්න.. මට ඊටත් වැඩිය දෙයක් නෑ ජැසී..[/COLOR][/SIZE][/I] [COLOR=DarkOrchid]හේතුව මම ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි..[/COLOR] :love: [CENTER][IMG]http://i37.tinypic.com/2e2nx42.jpg[/IMG] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom