Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
6 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]9.6[/CODE]
කොහොමෙන් හරි.. මාත් දිගටම රශ්මි ගැන සෙවිල්ලෙන් හිටියා.. ඕන් ඉතින් දවසක් ජෑස් උත් ඔන්ලිනෙ.. 'ලනූ' අක්කි අපි ඔක්කොමල්ලවම කොන්ෆරන්ස් දැම්මා..

ආ.. කියන්න අමතක උනානෙ.. ඉතින් අර රශ්මි ගැන මම පසන් ටත් කිව්වා.. රශ්මිව පසන් එක්ක කොන්ෆරන්ස් උත් දැම්මා.. පසන් අයියා නම් රශ්මිට බැනලා මගේ පැත්ත තමයි ගත්තේ.. ඒත් මට මොකක් හරි කොස්සක් ලාවට ලාවට වගෙ පෙනුනද කොහෙද.. ඒත් ඉතින් මම ගනන් ගත්තෙ නෑ..

කොහොමෙන් හරි ඉතින් ලණූ අක්කි කොන්ෆරන්ස් දැම්මා.. රශ්මිවත් ඇඩ් කරා.. කොන්ෆරන්ස් එකේ.. මම , ලණූ අක්කි, ජේසන් , පසන් තමයි හිටියෙ..

කට්ටිය අල්ලගෙන හොඳටම බයිට් කලා රශ්මිව..ඒ අස්සෙ පසන් අයියා මාර බිසී.. මට නම් ලාවට වගේ සැක හිතුන එයා ගැන.. මොකඩ මුල ඉඳලම එයාට තමයි සැකේ තිබ්බෙ හොයා ගන්න මම ජැසීට ටොයින් ටොයින් ද කියලා.. කොහොමෙන් හරි රශ්මිව පලු යන්න කට්ටිය බයිට් කලා.. මම නම් පැත්තකට වෙලා නාඩගම දිහා බලන් හිටියා..

මගේ ඇස් දෙක තිබ්බේ රශ්මි දිහයි පසන් දිහයි.. මෙයා ටයිප් කරද්දි අරයා නෑ.. අරයා ටයිප් කරද්දි මෙයා නෑ.. වඩේ නම් චුට්ටක් චුට්ටක් තේරුනා.. ඒත් මම කාවත් කිව්වෙ නෑ..

රශ්මි කවුරු උනත් වැලේ වැල් නති වෙන්නම ඉල්ලන් කෑම ටින් කෑම කියලා කෑව කෑමක් අන්දරේ සීනෙ කෑවා වගේ.. හික්ස්..

කොහොමෙන් හරි කොන්ෆරන්ස් එකත් ඉවර වෙලා රශ්මිත් ගියා ගියාමයි ආඉ පැත්තෙ ආවෙ නෑ..

පස්සෙ රෑ දොළහාට විතර මගේ ජීමේල් එකට මේල් එකක් ඇවිත් තිබ්බා..

ඒ ජැසී ගෙන්.. මම නම් හිතන් හිටියෙ අන්තිමට ඔක්කොමල්ලටම මාව අමතක උනා කියලා.. අපෙ හම අනුන්ගෙ නම වගේ..

ඒත් ඉතින් මම කරපු දෙයින් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි කලේ.. මට ඕනි උනේ ජේසන්ව ගෙන්න ගන්න.. ඒ වෙනුවෙන් මම කරන්න පුලුවන් හැමදේම කලා..

මේල් එකේ මොනාද තිබ්බෙ කියලා කට්ටියට හෙට කියන්නම් හොඳේ.. දැන් නම් මහන්සියි.. එහෙනම් ළමයිනේ.. නැවතත් හමු වෙමු තවත් ලස්සන කොටසක් සමගින්.. එතෙක් ඔබ සැමට සුබ දවසක් !!

- මතු සම්බන්ධයි

[QUOTE="- Mysterious -, post: 8039373, member: 284885"] [CENTER][CODE]9.6[/CODE][LEFT][I][SIZE=3][COLOR=DarkOrchid]කොහොමෙන් හරි.. මාත් දිගටම රශ්මි ගැන සෙවිල්ලෙන් හිටියා.. ඕන් ඉතින් දවසක් ජෑස් උත් ඔන්ලිනෙ.. 'ලනූ' අක්කි අපි ඔක්කොමල්ලවම කොන්ෆරන්ස් දැම්මා.. ආ.. කියන්න අමතක උනානෙ.. ඉතින් අර රශ්මි ගැන මම පසන් ටත් කිව්වා.. රශ්මිව පසන් එක්ක කොන්ෆරන්ස් උත් දැම්මා.. පසන් අයියා නම් රශ්මිට බැනලා මගේ පැත්ත තමයි ගත්තේ.. ඒත් මට මොකක් හරි කොස්සක් ලාවට ලාවට වගෙ පෙනුනද කොහෙද.. ඒත් ඉතින් මම ගනන් ගත්තෙ නෑ.. කොහොමෙන් හරි ඉතින් ලණූ අක්කි කොන්ෆරන්ස් දැම්මා.. රශ්මිවත් ඇඩ් කරා.. කොන්ෆරන්ස් එකේ.. මම , ලණූ අක්කි, ජේසන් , පසන් තමයි හිටියෙ.. කට්ටිය අල්ලගෙන හොඳටම බයිට් කලා රශ්මිව..ඒ අස්සෙ පසන් අයියා මාර බිසී.. මට නම් ලාවට වගේ සැක හිතුන එයා ගැන.. මොකඩ මුල ඉඳලම එයාට තමයි සැකේ තිබ්බෙ හොයා ගන්න මම ජැසීට ටොයින් ටොයින් ද කියලා.. කොහොමෙන් හරි රශ්මිව පලු යන්න කට්ටිය බයිට් කලා.. මම නම් පැත්තකට වෙලා නාඩගම දිහා බලන් හිටියා.. මගේ ඇස් දෙක තිබ්බේ රශ්මි දිහයි පසන් දිහයි.. මෙයා ටයිප් කරද්දි අරයා නෑ.. අරයා ටයිප් කරද්දි මෙයා නෑ.. වඩේ නම් චුට්ටක් චුට්ටක් තේරුනා.. ඒත් මම කාවත් කිව්වෙ නෑ.. රශ්මි කවුරු උනත් වැලේ වැල් නති වෙන්නම ඉල්ලන් කෑම ටින් කෑම කියලා කෑව කෑමක් අන්දරේ සීනෙ කෑවා වගේ.. හික්ස්.. කොහොමෙන් හරි කොන්ෆරන්ස් එකත් ඉවර වෙලා රශ්මිත් ගියා ගියාමයි ආඉ පැත්තෙ ආවෙ නෑ.. පස්සෙ රෑ දොළහාට විතර මගේ ජීමේල් එකට මේල් එකක් ඇවිත් තිබ්බා.. ඒ ජැසී ගෙන්.. මම නම් හිතන් හිටියෙ අන්තිමට ඔක්කොමල්ලටම මාව අමතක උනා කියලා.. අපෙ හම අනුන්ගෙ නම වගේ.. ඒත් ඉතින් මම කරපු දෙයින් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි කලේ.. මට ඕනි උනේ ජේසන්ව ගෙන්න ගන්න.. ඒ වෙනුවෙන් මම කරන්න පුලුවන් හැමදේම කලා..[/COLOR][/SIZE][/I] [CENTER][IMG]http://i33.tinypic.com/vy5i87.jpg[/IMG] [SIZE=3][I][B][COLOR=DarkOrchid] මේල් එකේ මොනාද තිබ්බෙ කියලා කට්ටියට හෙට කියන්නම් හොඳේ.. දැන් නම් මහන්සියි.. එහෙනම් ළමයිනේ.. නැවතත් හමු වෙමු තවත් ලස්සන කොටසක් සමගින්.. එතෙක් ඔබ සැමට සුබ දවසක් !! - මතු සම්බන්ධයි[/COLOR][/B][/I][/SIZE] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom