Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- දහවන කොටස -

[CODE]10.1[/CODE]

සිත නම් මා ළඟයි..

ඔය ඩෑත දුර ඈතයි..

හැකි නම් ඔබ ළඟයි..

මා ආදරේ ඔබටයි..

ඈත සයුරු මානයේ..

කීව පෙම් කතා..

දෑස කඳුළු ලන් වෙලා

ඔබේ පෙම් සිනා..

ඈත සයුරු මානයේ..

එදා කී කතා..

සිහින ලොවක තනිවෙලා

හිත ඇසෙයි මෙදා

ඔබ හා යන්න එක්වී..

මට දෑත දෙනවානම්..

හැරදා උනත් මගෙ ජීවිතේ

ඔබ ලඟට මා එන්නම්..

ආසයි මටත් ඔබේ ..

දෑතෙ එල්ලිලා..

වෙරළු කොනක ආදරෙන්..

ඉන්න දැවටිලා..

මා... ළගම දැවටිලා..

ඔබට හිස තියා..

ඉන්න ඔබට මා ළගින්

ඉන්නෙමි සදා..

අනේ මට මතකයි අපි ආදරෙන් සහයෝගයෙන් හිටපු කාලේ.. කොච්චර සුන්දරද ඒ මතකයන්.. මට හැමදාමත් ඕනැ කරලා තිබ්බෙ ඔයාගෙ උණුහුමෙ මොහොතක් හරි නිහඬව නිශ්ශබ්දව ආදරේ විදින්න.. අනේ.. ඔයාගෙ හිත නම් තාමත් පරිස්සමට මා ළග තියෙනව.. ඒත් අපි ගතින් කොච්චර නම් දුරයිද.. කාලයා විසින් අපිව කොච්චර ඈත් කරලද ජැසී..

ඔයාට මතකද.. මට දුක හිතුනම ඔයා මට කියන විහිළු කතා.. ඔයාට මතකද අපි දෙන්න වරු ගනන් කියවපු පිස්සු කතා.. ඔයාට අමතකද අපි ඒ පැය ගනන් එකට ඉඳන් හිත් වලින් හොරෙන් හොරෙන් ඒ කරපු ආදරේ.. ඔයාට මතකයිද.. ඔයා මාව බලන්න එද්දි චොක්කා ගේන්නම් කීවා.. ඔයාට මතකද ඔයා මගෙ අතින්ම හදපු කිරි ටොෆි කන්න ආසයි කිව්වා.. ඔයාට මතකද , මාව හම්බෙන්න එද්දි මගෙන් මොනාද ඕනි කියලා ඇහුවම ඔයාට කැන්ඩි ෆ්ලොස් ගේන්න කිව්ව.. එතකොට ඔයා කීව..

'' අනේ ප්ලීස් තනූ වෙන ඕන දෙයක් ඉල්ලන්න.. මට ඕවා බස් එකේ ගෙයන්න බෑනේ.. නෝන්ඩිනේ.. '' කියලා කීවා

අනේ ඒ මතකයන් කොච්චර සුන්දරයිද..

ඔය දෑත මට දෙනවා නම් මම මගෙ ජීවිතෙත් අත ඇරලා ඔයා ගාවට එනවනෙ ජැසී.. ඔයා මට කීව නම් මම නොසලකා හැරලා ඉන්නවද.. ඔයාට ඕන විදියකට මම හැඩගැහෙන්න සූදානම්.. ගෙවල් වලින් නම් ප්‍රශ්නෙ.. ඒකටත් මම මුහුණ දෙන්න ලෑස්තිය්.. ඒත්.. ඇයි මෙහෙම තනි කලේ මාව මේ මතක පොදි අස්සෙ.. අනේ මාව මුදවගන්න.. ප්ලීස්.. අනේ.. මට මෙහෙම ඉන්න බෑ තව මොහොතක්වත්.. ඔයා එක්ක ජීවිතෙ ලස්සන වින්දින්න මට ඕනි.. ආදරේ උණුසුම විඳින්න ඕනි.. ඔයාගෙ සුවඳ බලන්න ඕනි.. ඔයා එක්ක අනාගතයක් හදන්න ඕනි.. අනේ.. එන්න.. මගෙ අතින් අල්ලගන්න.. මාව හැර දාලා යන්නෙපා..

[QUOTE="- Mysterious -, post: 8049990, member: 284885"] [CENTER][U][I][B][SIZE=4][COLOR=DarkOrchid]- දහවන කොටස -[/COLOR][/SIZE][/B][/I][/U] [COLOR=DarkOrchid][CODE]10.1[/CODE][/COLOR] [SIZE=3] [/SIZE] [I][B][COLOR=DarkOrchid][SIZE=3]සිත නම් මා ළඟයි.. ඔය ඩෑත දුර ඈතයි.. හැකි නම් ඔබ ළඟයි.. මා ආදරේ ඔබටයි.. ඈත සයුරු මානයේ.. කීව පෙම් කතා.. දෑස කඳුළු ලන් වෙලා ඔබේ පෙම් සිනා.. ඈත සයුරු මානයේ.. එදා කී කතා.. සිහින ලොවක තනිවෙලා හිත ඇසෙයි මෙදා ඔබ හා යන්න එක්වී.. මට දෑත දෙනවානම්.. හැරදා උනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්.. ආසයි මටත් ඔබේ .. දෑතෙ එල්ලිලා.. වෙරළු කොනක ආදරෙන්.. ඉන්න දැවටිලා.. මා... ළගම දැවටිලා.. ඔබට හිස තියා.. ඉන්න ඔබට මා ළගින් ඉන්නෙමි සදා.. [/SIZE] [IMG]http://i37.tinypic.com/262tajc.jpg[/IMG] [/COLOR][/B][COLOR=DarkOrchid][SIZE=3]අනේ මට මතකයි අපි ආදරෙන් සහයෝගයෙන් හිටපු කාලේ.. කොච්චර සුන්දරද ඒ මතකයන්.. මට හැමදාමත් ඕනැ කරලා තිබ්බෙ ඔයාගෙ උණුහුමෙ මොහොතක් හරි නිහඬව නිශ්ශබ්දව ආදරේ විදින්න.. අනේ.. ඔයාගෙ හිත නම් තාමත් පරිස්සමට මා ළග තියෙනව.. ඒත් අපි ගතින් කොච්චර නම් දුරයිද.. කාලයා විසින් අපිව කොච්චර ඈත් කරලද ජැසී.. ඔයාට මතකද.. මට දුක හිතුනම ඔයා මට කියන විහිළු කතා.. ඔයාට මතකද අපි දෙන්න වරු ගනන් කියවපු පිස්සු කතා.. ඔයාට අමතකද අපි ඒ පැය ගනන් එකට ඉඳන් හිත් වලින් හොරෙන් හොරෙන් ඒ කරපු ආදරේ.. ඔයාට මතකයිද.. ඔයා මාව බලන්න එද්දි චොක්කා ගේන්නම් කීවා.. ඔයාට මතකද ඔයා මගෙ අතින්ම හදපු කිරි ටොෆි කන්න ආසයි කිව්වා.. ඔයාට මතකද , මාව හම්බෙන්න එද්දි මගෙන් මොනාද ඕනි කියලා ඇහුවම ඔයාට කැන්ඩි ෆ්ලොස් ගේන්න කිව්ව.. එතකොට ඔයා කීව.. '' අනේ ප්ලීස් තනූ වෙන ඕන දෙයක් ඉල්ලන්න.. මට ඕවා බස් එකේ ගෙයන්න බෑනේ.. නෝන්ඩිනේ.. '' කියලා කීවා අනේ ඒ මතකයන් කොච්චර සුන්දරයිද.. ඔය දෑත මට දෙනවා නම් මම මගෙ ජීවිතෙත් අත ඇරලා ඔයා ගාවට එනවනෙ ජැසී.. ඔයා මට කීව නම් මම නොසලකා හැරලා ඉන්නවද.. ඔයාට ඕන විදියකට මම හැඩගැහෙන්න සූදානම්.. ගෙවල් වලින් නම් ප්‍රශ්නෙ.. ඒකටත් මම මුහුණ දෙන්න ලෑස්තිය්.. ඒත්.. ඇයි මෙහෙම තනි කලේ මාව මේ මතක පොදි අස්සෙ.. අනේ මාව මුදවගන්න.. ප්ලීස්.. අනේ.. මට මෙහෙම ඉන්න බෑ තව මොහොතක්වත්.. ඔයා එක්ක ජීවිතෙ ලස්සන වින්දින්න මට ඕනි.. ආ[/SIZE][/COLOR][/I][I][COLOR=DarkOrchid][SIZE=3]ද[/SIZE][/COLOR][/I][I][COLOR=DarkOrchid][SIZE=3]රේ උණුසුම විඳින්න ඕනි.. ඔයාගෙ සුවඳ බලන්න ඕනි.. ඔයා එක්ක අනාගතයක් හදන්න ඕනි.. අනේ.. එන්න.. මගෙ අතින් අල්ලගන්න.. මාව හැර දාලා යන්නෙපා.. [/SIZE] [IMG]http://i33.tinypic.com/x2ny2t.jpg[/IMG] [/COLOR][/I][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom