Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]11.5[/CODE]

එයා එහෙම අසනීප වෙලා ඩොක්ට අන්කල්ස් ලගෙ වොර්නින්ග්ස් යටතෙ ලු හිටියෙ.. මම කීවා පලතුරු එහෙම කන්න කියලා.. ඇපල් එහෙම කනවා කියලා කිව්වා.. කිරි බොන්න කියලත් තිබ්බලු ඩොක්ට අන්කල්.. පව් අප්පා..

මට දුකේ බෑ.. ලග හිටිය නම් පරිස්සමට ආදරෙන් බලගන්න තිබ්බා.. කොඉද ඉතින්.. ඒ චූටි මැට්ටට කිව්වට අහන්නෙ නෑ බොන්න එපා කියලා.. කොහොමෙන් හරි හොඳ පාඩමක් ඉගෙන ගත්තෙ ඔය බීල එහෙම.. අනේද කියන්නෙ.. ඒත් දැන් නම් එයා වැඩිය බොන්නෙ නෑ මයෙ හිතේ.. මේ ගිය අවුරුද්දෙ ඔක්තොම්බර් වලත් බීලා සී බී ආර් එකක් එලවල හොම්බ කට කඩාගෙන තිබ්බා.. ටිකක් ඩැමේජ් වෙලත් තිබ්බා.. කොහෙද ඉතින් මේ කොල්ලට කොච්චර එපා කීවත් වැඩක් නෑනෙ.. පුදුම බයික් පිස්සුවනෙ..

කොහොමෙන් හරි එදා රෑ මා එක්ක කතා කලා පාන්දර 12.30/1.00වෙනකන් විතර.. මට මාර දුකයි .. පවු දේයනේ.. ඒත් ඉතින් මන්ග් කියල මොනවා කරන්නද..

කොහොමෙන් හරි ඊට පස්සෙ මම ආයෙත් කාලයක් එයාව ඔන්ලයින් දැක්කෙ නෑ.. මාත් වැඩිය ඔන්ලයින් ගියේ නෑ..

ඒත් හදිස්සියකම එයා දවසක් අර ප්‍රසිද්ද සයිට් එකේ දුකම දුක හිතෙන සින්දුවක් දාල තිබ්බ.. ලේසියෙන් සින්හල සින්දු අහන්නෙ නෑ.. හරිම අඩුයි අහනවා..

එහෙම කොල්ලා අනාත මාරුතේ වගේ සින්දු දාද්දි මට තේරුන දුකින් වගේ කියල.. මිනිස්සුන්ට දුක හිතුනම තමයි සින්හල සින්දුත් මතක් වෙන්නෙ..

කොහොමෙන් හරි එය දුකින් ඉන්නව බලන් ඉන්න බැරි කමට, මම එයාට පී.එම් එකක් දාල ඇහුව..

Hey jazy!

Is everythin ok with u ? wots wrong ? guess ur sad.. Please dont be sad Jaz.. if u eva need any help , u can ask me ok.. If u eva need somebody to help u out , just count omme too jazy.. Please dun be sad.. If you dun mind , u can temme wts wrong.. if not , its ok.. Just dun be sad honey.. please.. kay ?

Take Care !

God bless you !

[QUOTE="- Mysterious -, post: 8064632, member: 284885"] [CENTER][COLOR=DarkOrchid][CODE]11.5[/CODE] [/COLOR][LEFT][COLOR=DarkOrchid][I][SIZE=3]එයා එහෙම අසනීප වෙලා ඩොක්ට අන්කල්ස් ලගෙ වොර්නින්ග්ස් යටතෙ ලු හිටියෙ.. මම කීවා පලතුරු එහෙම කන්න කියලා.. ඇපල් එහෙම කනවා කියලා කිව්වා.. කිරි බොන්න කියලත් තිබ්බලු ඩොක්ට අන්කල්.. පව් අප්පා.. මට දුකේ බෑ.. ලග හිටිය නම් පරිස්සමට ආදරෙන් බලගන්න තිබ්බා.. කොඉද ඉතින්.. ඒ චූටි මැට්ටට කිව්වට අහන්නෙ නෑ බොන්න එපා කියලා.. කොහොමෙන් හරි හොඳ පාඩමක් ඉගෙන ගත්තෙ ඔය බීල එහෙම.. අනේද කියන්නෙ.. ඒත් දැන් නම් එයා වැඩිය බොන්නෙ නෑ මයෙ හිතේ.. මේ ගිය අවුරුද්දෙ ඔක්තොම්බර් වලත් බීලා සී බී ආර් එකක් එලවල හොම්බ කට කඩාගෙන තිබ්බා.. ටිකක් ඩැමේජ් වෙලත් තිබ්බා.. කොහෙද ඉතින් මේ කොල්ලට කොච්චර එපා කීවත් වැඩක් නෑනෙ.. පුදුම බයික් පිස්සුවනෙ.. කොහොමෙන් හරි එදා රෑ මා එක්ක කතා කලා පාන්දර 12.30/1.00වෙනකන් විතර.. මට මාර දුකයි .. පවු දේයනේ.. ඒත් ඉතින් මන්ග් කියල මොනවා කරන්නද.. කොහොමෙන් හරි ඊට පස්සෙ මම ආයෙත් කාලයක් එයාව ඔන්ලයින් දැක්කෙ නෑ.. මාත් වැඩිය ඔන්ලයින් ගියේ නෑ.. ඒත් හදිස්සියකම එයා දවසක් අර ප්‍රසිද්ද සයිට් එකේ දුකම දුක හිතෙන සින්දුවක් දාල තිබ්බ.. ලේසියෙන් සින්හල සින්දු අහන්නෙ නෑ.. හරිම අඩුයි අහනවා.. එහෙම කොල්ලා අනාත මාරුතේ වගේ සින්දු දාද්දි මට තේරුන දුකින් වගේ කියල.. මිනිස්සුන්ට දුක හිතුනම තමයි සින්හල සින්දුත් මතක් වෙන්නෙ.. කොහොමෙන් හරි එය දුකින් ඉන්නව බලන් ඉන්න බැරි කමට, මම එයාට පී.එම් එකක් දාල ඇහුව.. [/SIZE][/I][COLOR=Purple] Hey jazy! Is everythin ok with u ? wots wrong ? guess ur sad.. Please dont be sad Jaz.. if u eva need any help , u can ask me ok.. If u eva need somebody to help u out , just count omme too jazy.. Please dun be sad.. If you dun mind , u can temme wts wrong.. if not , its ok.. Just dun be sad honey.. please.. kay ? Take Care ! God bless you ![/COLOR][/COLOR] [CENTER][IMG]http://2dphile.files.wordpress.com/2008/10/sad-girl-in-snow.jpg[/IMG] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom