Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]11.6[/CODE]

පස්සෙ එයා මට රිප්ලයි එකක් එව්වා..

Hey ,

Thanks thanu.. this is soo sweet of u.. ur a great person ! and thanks for being with me.. Yeah i am goin through some problems these days.. will soon catch u online so that we can talk.. And thanks alot thanu..

Take Care !

කොහොමෙන් හරි පස්සෙ කතා කරන්නම් කියලා කීවට පස්සෙ කතා කරන්න නම් බැරි උනා.. අපි දෙන්නම වැඩ වලට හිර වෙලා හිටියෙ.. ටික දවසකින් මට දැන ගන්න ලබුන ජැසී කොලඹ ප්‍රසිද්ද පෞද්ගලික සරසවියක ඉගෙනුම් කට්යුතු කරගෙන යනවා කියලා.. එයත් ඉගෙන ගන්නවා මාත් මගෙ පාසැක් වැඩ කට්යුතු කරගෙන ගියා.. ඔහොම ඉතින් අවුරුදු දෙකහාමාරක් විතර ගෙවුනා.. අපි දෙන්නා දෙතැනක හිටියෙ.. ඊට පස්සෙ අපි ලේසියෙන් කතා කලෙ නෑ.. හේතුව මමත් මගේ අන්තර්ජාල පහසුකම විසන්දි කරලා දැම්මා..

ඒ ගෙවුනු අවුරුදු දෙක අතුලත එයා ගොඩක් වෙනස් වෙලා තිබුනා.. ඒ ගැන පස්සෙ කියන්නම්.. එයාට මන් ගැන තිබ්බ කැක්කුමත් දැන් නැති තරම්.. ඒත් මගෙ හිත නම් හැමදාමත් එයා ගාවම විතරයි තිබුනෙ.. කොහොමෙන් හරි ඔහොම දවස් ටිකක් ගෙවීගෙන යද්දි.. ආ.. මට කියන්න අමතක උනානෙ..

මෙහෙමත් කතාවක් සිද්ද උනා හොඳෙ.. දැන් අර හන්සි කියන කෙල්ල ඉන්නවනේ.. ඒ කෙල්ල මුලින් කැමති වෙලා හිටියෙ සඳුන්ට නෙවෙයි.. අපි අතරෙම හිටිය අපේම යාලුවෙක්.. එයා මුස්ලිම්.. කොහොම හරි හුඟක් ට්‍රයි කලා.. ඒත් හරි ගියේ නෑ.. ඒ කොල්ල කැමති උනේම නෑ..

හේතුව ඒ කොල්ල ආගමික පැත්තට ටිකක් වැඩි කෙනෙක්.. සින්හල කෙල්ලෙක්ව බඳින්න අකමැති ඇති.. ඒත් හන්සි නම් නොමැරි මැරුනා ඒ මුස්ලිම් කොල්ලට.. මන් හිතන්නෙ.. කොල්ල ගනන්වත් ගත්තෙ නැද්ද කොහෙද..

කොහොමෙන් හරි.. ඔය අතරෙ සඳුන් නෙ හන්සිට ට්‍රයි කලේ.. සඳුන්ට ඕක ඉවසගන්න බැරි උනා.. ඔයා දන්නවද සඳුන් කරපු වැඩේ ?? මට මතක් වෙද්දිත් කළකිරෙනවා..

සඳුන් මට ඇවිත් කිව්වා

''අරකි අරූ පස්සෙ යනවා ඌ ගනන් ගන්නෙවත් නෑ.. ''

''අපි හමෝම ඌට කීවා ඕක හරියන්නෙ නෑ කියලා.. ඌ කොහෙද අරකිට කැමති වෙන්නෙ.. ඒකිගෙ දැන් ගන්න දෙයක් නෑනෙ කියලා.. කෙල්ලෙක්ට කීමට නුසුදුසු දේවල් වලින් බැන්නා.. ''

ඉතින් හිතා ගන්නකො.. තමන් ආදරේ කරපු කෙනා ගැන මෙහෙම හන්වඩු ගැහුවා නම් වෙන අය ගැන තව කවර කතාද..

ඔන්න ඔහොම තමයි මම හන්සි ගැන වැඩි විස්තර දැනගත්තෙ..

සඳුන් කියපු කතා.. තරහින් හිටියා උනත් කෙල්ලෙක් ගැන කිවීමට නුසුදුසු දේවල් තමයි කිව්වෙ.. මන් හිතන්නෙ.. ඒ කෙල්ල සඳුන්ව විශ්වාස කරලා පවුද්ගලික දේවල් කීවට මොකො සඳුන් ඒ විශ්වාසෙ තිබ්බෙ නා.. හෙතුව එයා ඒක මටත් කීව.. ඉතින් තව අයටත් කියන්න ඇති කියලා හිතනවා..

එදා සඳුන් මා එක්ක ටැලිෆෝන් එකෙන් කතා කරද්දි හන්සිට බැනපු බැනිල්ල ජීවිතේට කිසිම කෙල්ලෙක් නෑසිය යුත්තක්.. ඒ අසරණීගෙ චරිතය පණ පිටින්ම මා ඉදිරිපිට ඝාතනය කලා..

මම සඳුන් මොනාද කීවෙ කියලා කාටවත්ම කිව්වෙ නෑ.. ඒත් මගෙ හිතෙ තියෙන හැම අන්ශු මාත්‍රයක්ම දනගැනීමට අයිතිය මේ ලෝකෙ එක්කෙනෙක්ට තිබ්බා.. ඒ තමයි ජැසී.. ඉතින් ජැසීයි මායි ඇරෙන්න මේ ගැන අදටත් වෙන කවුරුත් දන්නෙ නෑ.. සඳුන් කියපුව නිසා ඒ කෙල්ලගෙ චරිතෙ ගාතනය වෙන කතා පිට මිනිස්සුන්ට කීවොත් මමත් කෙල්ලෙක් හැටියට තවත් කෙල්ලෙක්ට කරන අසාදාරණයක්..

අන්න ඒකයි මගෙයි හන්සිගෙයි අතරෙ තිබ්බ වෙනස.. මම දේවල් දැනගෙන හිටියත් මම ඒව කාටත් කීවෙ නෑ.. ඒත් එයා නම් කිසිම දෙයක් නොදැන ඔහේ අනික් කොල්ලො එක්ක එකතු වෙලා මට මඩ ගැහුවා.. මගෙ හිතේ ඒ ගැන දුකක් නෑ.. ඒත් ඉතින් එහෙම මිනිස්සු එක්ක ඉන්න මම කැමති නෑ..

මම එයාලා එක්ක තියෙන කන්ටැක්ට්ස් එහෙම නැති කරලා දැම්මා..

හොඳ හොඳ කතා එලිවෙන ජාමෙට කිව්වලුනේ ඉතින්.. ඒක නිස දිගටම රැදී සිටින්න.. මිනිස්සුන්ගෙ අසික්කිත වැඩ ඒ වගේම නව ආදර මන් පෙතක නව වසන්ත උදාව ගැන අහන්න එකතු වෙන්න හෙට දිනයෙත් මා සමග..

-මතු සම්බන්ධයි

[QUOTE="- Mysterious -, post: 8064723, member: 284885"] [CENTER][CODE]11.6[/CODE][IMG]http://1.bp.blogspot.com/_01kJT_-mTt8/ShJ6luUaTeI/AAAAAAAAA_8/2PGBKgVx4iI/s400/emo-sad-girl.jpg[/IMG] [LEFT][COLOR=DarkOrchid][I][SIZE=3]පස්සෙ එයා මට රිප්ලයි එකක් එව්වා..[/SIZE][/I] Hey , Thanks thanu.. this is soo sweet of u.. ur a great person ! and thanks for being with me.. Yeah i am goin through some problems these days.. will soon catch u online so that we can talk.. And thanks alot thanu.. Take Care ! [I][SIZE=3] කොහොමෙන් හරි පස්සෙ කතා කරන්නම් කියලා කීවට පස්සෙ කතා කරන්න නම් බැරි උනා.. අපි දෙන්නම වැඩ වලට හිර වෙලා හිටියෙ.. ටික දවසකින් මට දැන ගන්න ලබුන ජැසී කොලඹ ප්‍රසිද්ද පෞද්ගලික සරසවියක ඉගෙනුම් කට්යුතු කරගෙන යනවා කියලා.. එයත් ඉගෙන ගන්නවා මාත් මගෙ පාසැක් වැඩ කට්යුතු කරගෙන ගියා.. ඔහොම ඉතින් අවුරුදු දෙකහාමාරක් විතර ගෙවුනා.. අපි දෙන්නා දෙතැනක හිටියෙ.. ඊට පස්සෙ අපි ලේසියෙන් කතා කලෙ නෑ.. හේතුව මමත් මගේ අන්තර්ජාල පහසුකම විසන්දි කරලා දැම්මා.. ඒ ගෙවුනු අවුරුදු දෙක අතුලත එයා ගොඩක් වෙනස් වෙලා තිබුනා.. ඒ ගැන පස්සෙ කියන්නම්.. එයාට මන් ගැන තිබ්බ කැක්කුමත් දැන් නැති තරම්.. ඒත් මගෙ හිත නම් හැමදාමත් එයා ගාවම විතරයි තිබුනෙ.. කොහොමෙන් හරි ඔහොම දවස් ටිකක් ගෙවීගෙන යද්දි.. ආ.. මට කියන්න අමතක උනානෙ.. මෙහෙමත් කතාවක් සිද්ද උනා හොඳෙ.. දැන් අර හන්සි කියන කෙල්ල ඉන්නවනේ.. ඒ කෙල්ල මුලින් කැමති වෙලා හිටියෙ සඳුන්ට නෙවෙයි.. අපි අතරෙම හිටිය අපේම යාලුවෙක්.. එයා මුස්ලිම්.. කොහොම හරි හුඟක් ට්‍රයි කලා.. ඒත් හරි ගියේ නෑ.. ඒ කොල්ල කැමති උනේම නෑ.. හේතුව ඒ කොල්ල ආගමික පැත්තට ටිකක් වැඩි කෙනෙක්.. සින්හල කෙල්ලෙක්ව බඳින්න අකමැති ඇති.. ඒත් හන්සි නම් නොමැරි මැරුනා ඒ මුස්ලිම් කොල්ලට.. මන් හිතන්නෙ.. කොල්ල ගනන්වත් ගත්තෙ නැද්ද කොහෙද.. කොහොමෙන් හරි.. ඔය අතරෙ සඳුන් නෙ හන්සිට ට්‍රයි කලේ.. සඳුන්ට ඕක ඉවසගන්න බැරි උනා.. ඔයා දන්නවද සඳුන් කරපු වැඩේ ?? මට මතක් වෙද්දිත් කළකිරෙනවා.. සඳුන් මට ඇවිත් කිව්වා ''අරකි අරූ පස්සෙ යනවා ඌ ගනන් ගන්නෙවත් නෑ.. '' ''අපි හමෝම ඌට කීවා ඕක හරියන්නෙ නෑ කියලා.. ඌ කොහෙද අරකිට කැමති වෙන්නෙ.. ඒකිගෙ දැන් ගන්න දෙයක් නෑනෙ කියලා.. කෙල්ලෙක්ට කීමට නුසුදුසු දේවල් වලින් බැන්නා.. '' ඉතින් හිතා ගන්නකො.. තමන් ආදරේ කරපු කෙනා ගැන මෙහෙම හන්වඩු ගැහුවා නම් වෙන අය ගැන තව කවර කතාද.. ඔන්න ඔහොම තමයි මම හන්සි ගැන වැඩි විස්තර දැනගත්තෙ.. සඳුන් කියපු කතා.. තරහින් හිටියා උනත් කෙල්ලෙක් ගැන කිවීමට නුසුදුසු දේවල් තමයි කිව්වෙ.. මන් හිතන්නෙ.. ඒ කෙල්ල සඳුන්ව විශ්වාස කරලා පවුද්ගලික දේවල් කීවට මොකො සඳුන් ඒ විශ්වාසෙ තිබ්බෙ නා.. හෙතුව එයා ඒක මටත් කීව.. ඉතින් තව අයටත් කියන්න ඇති කියලා හිතනවා.. එදා සඳුන් මා එක්ක ටැලිෆෝන් එකෙන් කතා කරද්දි හන්සිට බැනපු බැනිල්ල ජීවිතේට කිසිම කෙල්ලෙක් නෑසිය යුත්තක්.. ඒ අසරණීගෙ චරිතය පණ පිටින්ම මා ඉදිරිපිට ඝාතනය කලා.. මම සඳුන් මොනාද කීවෙ කියලා කාටවත්ම කිව්වෙ නෑ.. ඒත් මගෙ හිතෙ තියෙන හැම අන්ශු මාත්‍රයක්ම දනගැනීමට අයිතිය මේ ලෝකෙ එක්කෙනෙක්ට තිබ්බා.. ඒ තමයි ජැසී.. ඉතින් ජැසීයි මායි ඇරෙන්න මේ ගැන අදටත් වෙන කවුරුත් දන්නෙ නෑ.. සඳුන් කියපුව නිසා ඒ කෙල්ලගෙ චරිතෙ ගාතනය වෙන කතා පිට මිනිස්සුන්ට කීවොත් මමත් කෙල්ලෙක් හැටියට තවත් කෙල්ලෙක්ට කරන අසාදාරණයක්.. අන්න ඒකයි මගෙයි හන්සිගෙයි අතරෙ තිබ්බ වෙනස.. මම දේවල් දැනගෙන හිටියත් මම ඒව කාටත් කීවෙ නෑ.. ඒත් එයා නම් කිසිම දෙයක් නොදැන ඔහේ අනික් කොල්ලො එක්ක එකතු වෙලා මට මඩ ගැහුවා.. මගෙ හිතේ ඒ ගැන දුකක් නෑ.. ඒත් ඉතින් එහෙම මිනිස්සු එක්ක ඉන්න මම කැමති නෑ.. මම එයාලා එක්ක තියෙන කන්ටැක්ට්ස් එහෙම නැති කරලා දැම්මා.. [/SIZE][/I][/COLOR][CENTER][IMG]http://1.bp.blogspot.com/_kUoE3F9BRIc/Sg03rOxtbtI/AAAAAAAABjE/D4ypxBZXegQ/s400/sad+girl.jpg[/IMG] [/CENTER] [COLOR=DarkOrchid][I][SIZE=3] [B]හොඳ හොඳ කතා එලිවෙන ජාමෙට කිව්වලුනේ ඉතින්.. ඒක නිස දිගටම රැදී සිටින්න.. මිනිස්සුන්ගෙ අසික්කිත වැඩ ඒ වගේම නව ආදර මන් පෙතක නව වසන්ත උදාව ගැන අහන්න එකතු වෙන්න හෙට දිනයෙත් මා සමග.. -මතු සම්බන්ධයි[/B] [/SIZE][/I][/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom