Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- දොළොස්වෙනි කොටස -

තව දිනක් ගෙවුනා..

පෑල දිග අහසේ..

හුදකලාවී ඔහේ පාවෙන

වලාවක් බඳු ජීවිතේ..

තව දිනක් ගෙවුනා..

පෙරත් ජාතියෙහි පතාගෙන

ආ හැටිද අපි දෙන්නා..

දෛයිවයෝගය මේනම්..

යළිත් හමුවන වරම් අහිමිව

හිතේ කෙඳිරිලි ලොවට සඟවා..

තවත් දවසක කල්ප කාලය

ගෙවමු තනි තනියෙන් තනිවම..

සරත් සමයෙදි වැටී කොල

සුළන් වැද පාවෙන්නේ..

සොබාදහමත් ඒ නම්

වසන්තය යළි ඒවි නේවිද

සානුකම්පා මන්ද මාරුත

හිතේ ගින්දර නිවා සනසා

අප දිහා හෙට හෝ බලාවිද...

ඔයා නැතුව මට ඉන්න දැන් පුරුදු වෙලා.. ඒත් අපේ ඒ සොඳුරු අතීතෙ මතක් වෙද්දි.. මගේ හිත වාවගන්න බැරි තරම් රිදෙනව.. අපි දෙහදවත් වල ආදරයක් තිබුනා.. ඒක ඔයත් දන්නව.. මාත් දන්නවා.. මිනිස්සු හිතුවෙ මම ඔයාට මෙච්චර ආදරේ මට පිස්සු හින්දා කියලා.. එහෙම නැත්තම් එයාලට වෙන අදහස් තියෙන්නත් ඇති.. ඒත් කවුරුත් අද වෙනකම් දන්නෙ නෑ.. අපි අතර කොච්චර ආදරයක් තිබ්බද කියලා.. මම අද දන්නවා අපි දෙන්නට අපි දෙන්නව නති වෙන්න හේතුව.. අපි දෙන්න හැමදාමත් ආදරේ කලේ හොරෙන්.. අපි දෙන්නම හැමදාමත් කොලේ සෙල්ලම් කලේ හොර රහසෙ..

අපි දෙන්නට ඒ ආදරේ එකිනෙකාට කියා ගන්න නම් කොච්චර කල් ගියාද.. හරියටම අවුරුදු තුනක්.. අපිට ආයෙත් ආදරේ කරන්න කොච්චර කල් ගියාද.. ඇවුරුදු හතරක්..

අපිට අපි දෙන්නව කොච්චර නැති උනාද.. හැමදාම.. හැමදාම අපිට අපි දෙන්නව නැති උනා.. අර කීවත් වගේ.. අපි දෙන්නා මේ ආත්මෙ ඉපදුනේ ලබන ආත්මෙ එකට ඉන්න පාරමී පුරන්න මේ ආත්මෙදි ඉවසීමෙන් පෙරුම් පුරන්න කියලා මට දැන් හොඳටම තේරෙනව.. අනේ.. ඔයා මගෙ තුරුලෙ හුරතල් උන හැටි මතක් වෙද්දි මගෙ හිත පිහි තුඩකින් හිල් කරනවා වගේ දැනෙනවා.. කොහොම කියන්නද ඒ දුක..

[QUOTE="- Mysterious -, post: 8077155, member: 284885"] [CENTER][U][B][SIZE=4][COLOR=DarkOrchid]- දොළොස්වෙනි කොටස -[/COLOR][/SIZE][/B][/U] [COLOR=DarkOrchid][/COLOR] [SIZE=3][COLOR=DarkOrchid][I][B]තව දිනක් ගෙවුනා.. පෑල දිග අහසේ.. හුදකලාවී ඔහේ පාවෙන වලාවක් බඳු ජීවිතේ.. තව දිනක් ගෙවුනා.. පෙරත් ජාතියෙහි පතාගෙන ආ හැටිද අපි දෙන්නා.. දෛයිවයෝගය මේනම්.. යළිත් හමුවන වරම් අහිමිව හිතේ කෙඳිරිලි ලොවට සඟවා.. තවත් දවසක කල්ප කාලය ගෙවමු තනි තනියෙන් තනිවම.. සරත් සමයෙදි වැටී කොල සුළන් වැද පාවෙන්නේ.. සොබාදහමත් ඒ නම් වසන්තය යළි ඒවි නේවිද සානුකම්පා මන්ද මාරුත හිතේ ගින්දර නිවා සනසා අප දිහා හෙට හෝ බලාවිද...[/B][/I] [I]ඔයා නැතුව මට ඉන්න දැන් පුරුදු වෙලා.. ඒත් අපේ ඒ සොඳුරු අතීතෙ මතක් වෙද්දි.. මගේ හිත වාවගන්න බැරි තරම් රිදෙනව.. අපි දෙහදවත් වල ආදරයක් තිබුනා.. ඒක ඔයත් දන්නව.. මාත් දන්නවා.. මිනිස්සු හිතුවෙ මම ඔයාට මෙච්චර ආදරේ මට පිස්සු හින්දා කියලා.. එහෙම නැත්තම් එයාලට වෙන අදහස් තියෙන්නත් ඇති.. ඒත් කවුරුත් අද වෙනකම් දන්නෙ නෑ.. අපි අතර කොච්චර ආදරයක් තිබ්බද කියලා.. මම අද දන්නවා අපි දෙන්නට අපි දෙන්නව නති වෙන්න හේතුව.. අපි දෙන්න හැමදාමත් ආදරේ කලේ හොරෙන්.. අපි දෙන්නම හැමදාමත් කොලේ සෙල්ලම් කලේ හොර රහසෙ.. අපි දෙන්නට ඒ ආදරේ එකිනෙකාට කියා ගන්න නම් කොච්චර කල් ගියාද.. හරියටම අවුරුදු තුනක්.. අපිට ආයෙත් ආදරේ කරන්න කොච්චර කල් ගියාද.. ඇවුරුදු හතරක්.. අපිට අපි දෙන්නව කොච්චර නැති උනාද.. හැමදාම.. හැමදාම අපිට අපි දෙන්නව නැති උනා.. අර කීවත් වගේ.. අපි දෙන්නා මේ ආත්මෙ ඉපදුනේ ලබන ආත්මෙ එකට ඉන්න පාරමී පුරන්න මේ ආත්මෙදි ඉවසීමෙන් පෙරුම් පුරන්න කියලා මට දැන් හොඳටම තේරෙනව.. අනේ.. ඔයා මගෙ තුරුලෙ හුරතල් උන හැටි මතක් වෙද්දි මගෙ හිත පිහි තුඩකින් හිල් කරනවා වගේ දැනෙනවා.. කොහොම කියන්නද ඒ දුක..[/I][/COLOR][/SIZE] [IMG]http://i.telegraph.co.uk/telegraph/multimedia/archive/01398/sad_girl_1398378c.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom