Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම කලක් ගත උනා.. මට ඔයාට කතා කරන්න කිසිම ක්‍රමයක් තිබ්බෙ නෑ.. ඒත් මගෙ හිතේ ඔයා හැමදාම හිටියා.. ඉඳලා හිටලා සඳුන්ගෙන් එහෙම ඔයා ගැන අහනවා.. එයත් ඔය බයිලාවක් දොඩවලා නිකන් ඉන්නවා.. ඔයා මගේ හිතේ පුදුම විඩියට හොල්මන් කලා..

ඔයත් හරි පුදුමයි .. හිරු ඇවිත් මගේ හිත දැව්වත් ඔයාගෙන් ලද ඒ උනුසුම අමතක කරන්න බෑ.. අමතක වෙන්නෙත් නෑ.. ඔයා කොහේ හිටියත් ඔයා සන්තොසෙන් ඉන්න ඕනි කියලා ප්‍රාර්තනාවක් විතරයි මට මගේ හිතේ ඉතුරු වුනේ..

ආදරේ හරි පුදුමයි.. ඒත් ඔයා.. ඊටත් වඩා පුදුමයි..

දවසක් මට සඳුන් කීවා ඊස්ටර් එකට ජැසීට මා එක්ක කතා කරන්න කියලා කියන්නම් කියලා.. ඒත් මම එපා කීවා..

මොකද මගේ ආදරේ එච්චරම අපොහොසත්ද තව කෙනෙකුගෙ අත පල්ලෙ වැටෙන්න තරම්.. ඒ ආදරේ පූජනීයත්වය නැති වෙන්න දෙන්නෙ නෑ මම.. ඊස්ටර් එකට තිබ්බෙ දවස් දෙකක් වගේ.. කියූ පරිද්දෙන් ජැසී ගෙන් ඒස්ටර් විශ් එකක් හම්බුනා.. මට ටෙක්ස්ට් කරලා තිබ්බා..

මට ඔයාට කියන්න අමතක උනානෙ.. ඒ වෙද්දි ජැසී එයාගෙ පරණ දුරකථන අන්කයත් වෙනස් කරලා තිබුනේ.. මන් ගාව එයගෙ නොම්බරය තිබ්බෙත් නෑ එයා දුන්නෙත් නෑ.. මම ඉල්ලන්න ගියෙත් නෑ..

මමත් විශ් කරලා 'තන්ක් යූ' කියලා ආයෙත් රිප්ලයි කරලා නිකන් හිටියා.. ආයෙත් හුඟ කාලෙකින් මට එයාව දකින්න ලැබුනේ නෑ.. කිසි කෙනෙකුගෙන් ආරන්චියක්වත් තිබ්බෙ නෑ.. තව දුරටත් සඳුන් එක්ක කතා කලෙත් නෑ.. මට එයා නැති පාලුව එන්න එන්නම වැඩි උනා..

පාලුව + ආදරේ සාන්කාවකට පෙරලුනා.. මගෙ හදවත අදටත් හරිම මුරණ්ඩුයි.. හැබයි ඒ තරම්ම අහින්සකයි.. එයාගෙ ආදරේ විතරයි මම හැමදාම බලාපොරොත්තු උනේ.. වෙන කිසිම දෙයක් නෙවෙයි..

[QUOTE="- Mysterious -, post: 8077275, member: 284885"] [I][SIZE=3][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][/I][CENTER][COLOR=DarkOrchid][/COLOR][/CENTER] [I][SIZE=3][COLOR=DarkOrchid] මෙහෙම කලක් ගත උනා.. මට ඔයාට කතා කරන්න කිසිම ක්‍රමයක් තිබ්බෙ නෑ.. ඒත් මගෙ හිතේ ඔයා හැමදාම හිටියා.. ඉඳලා හිටලා සඳුන්ගෙන් එහෙම ඔයා ගැන අහනවා.. එයත් ඔය බයිලාවක් දොඩවලා නිකන් ඉන්නවා.. ඔයා මගේ හිතේ පුදුම විඩියට හොල්මන් කලා.. ඔයත් හරි පුදුමයි .. හිරු ඇවිත් මගේ හිත දැව්වත් ඔයාගෙන් ලද ඒ උනුසුම අමතක කරන්න බෑ.. අමතක වෙන්නෙත් නෑ.. ඔයා කොහේ හිටියත් ඔයා සන්තොසෙන් ඉන්න ඕනි කියලා ප්‍රාර්තනාවක් විතරයි මට මගේ හිතේ ඉතුරු වුනේ.. ආදරේ හරි පුදුමයි.. ඒත් ඔයා.. ඊටත් වඩා පුදුමයි.. දවසක් මට සඳුන් කීවා ඊස්ටර් එකට ජැසීට මා එක්ක කතා කරන්න කියලා කියන්නම් කියලා.. ඒත් මම එපා කීවා.. මොකද මගේ ආදරේ එච්චරම අපොහොසත්ද තව කෙනෙකුගෙ අත පල්ලෙ වැටෙන්න තරම්.. ඒ ආදරේ පූජනීයත්වය නැති වෙන්න දෙන්නෙ නෑ මම.. ඊස්ටර් එකට තිබ්බෙ දවස් දෙකක් වගේ.. කියූ පරිද්දෙන් ජැසී ගෙන් ඒස්ටර් විශ් එකක් හම්බුනා.. මට ටෙක්ස්ට් කරලා තිබ්බා.. මට ඔයාට කියන්න අමතක උනානෙ.. ඒ වෙද්දි ජැසී එයාගෙ පරණ දුරකථන අන්කයත් වෙනස් කරලා තිබුනේ.. මන් ගාව එයගෙ නොම්බරය තිබ්බෙත් නෑ එයා දුන්නෙත් නෑ.. මම ඉල්ලන්න ගියෙත් නෑ.. මමත් විශ් කරලා 'තන්ක් යූ' කියලා ආයෙත් රිප්ලයි කරලා නිකන් හිටියා.. ආයෙත් හුඟ කාලෙකින් මට එයාව දකින්න ලැබුනේ නෑ.. කිසි කෙනෙකුගෙන් ආරන්චියක්වත් තිබ්බෙ නෑ.. තව දුරටත් සඳුන් එක්ක කතා කලෙත් නෑ.. මට එයා නැති පාලුව එන්න එන්නම වැඩි උනා.. පාලුව + ආදරේ සාන්කාවකට පෙරලුනා.. මගෙ හදවත අදටත් හරිම මුරණ්ඩුයි.. හැබයි ඒ තරම්ම අහින්සකයි.. එයාගෙ ආදරේ විතරයි මම හැමදාම බලාපොරොත්තු උනේ.. වෙන කිසිම දෙයක් නෙවෙයි..[/COLOR][/SIZE][/I] [CENTER][IMG]http://www.deviantart.com/download/51130489/sad_girl___by_emoticide.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom