Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- දහතුන්වෙනි කොටස -

[CODE]13.1[/CODE]

අතීතය සිහිනයක් පමණයි

සැබෑ සුවඳක් නෑ..

එදා සෙනෙහෙන් නොබඳුනානම්

මෙදා වියෝවක් නෑ..

තැනූ මන්දිර බිඳී වැටුනත්

නෙතේ කඳුලක් නෑ

සිනහ වෙන්නට වරම් නොලදත්

සිතේ කිලුටක් නෑ

සොබා දහමට නොවන අවනත

ලොවේ කිසිවක් නෑ

ලොවේ පැරදුම මිසක කිසිදා

ලබූ දිනුමක් නෑ

මේ සින්දුවේ තියෙන හැම දෙයක්ම එක සිතුවිල්ලක් වෙලා මගේ හිතේ හිර වෙලා.. මම දන්නවා මේ කතාව කොහේ හරි ඉඳන් ඔයත් අහන් ඇති.. මොකද මේ ලෝකෙ එච්චර ලොකු නෑ අපි ඒ තරම්ම ඈත් වෙන්න තරම්.. ඒ කොහොම උනත් අපෙ ජීවිත වෙන් උනේ ආයෙත් කවදාවත් එකතු වෙන්නෙ නෙවෙයි.. එහෙම නේද ??

අපි දෙන්නගේ ඒ අතීතය අන්තිමෙදි සිහිනයක් පමනක් වෙලා නිම වුනා අපෙ හිත් වල පමනක්.. ඔයාට මතකද අපි ආයෙත් හමු උන දවසක අපි දෙන්න තැනූ මන්දිර කොතරම් උසයිද කියලා.. ජීවිතේ කොපමන දුරක් අපි දෙන්නා අත් අල්ලන් යන්න හීන මවුවත් ඒක සිද්ද උනේ නැත්තෙ අපි දෙන්න අපි දෙන්නට අයිති නැති නිසා වෙන්ඩැති නේද ..

අද ඔයා සන්තොසින් ඉන්නවා නම් එදත් අදත් බලාපොරොත්තු වෙන එකම දේ ඒක විතරයි.. අද මම අඩන්නෙ නෑ ඔයා මට අහිමි උනා කියලා .. හේතුව ඔයා තවත් කැදැල්ලක සන්තෝසින් ඉඳියි කියලා මට විශ්වාසයි.. ඔයාගෙ ඔය හුරතල් හිනාව හමදාමත් තියා ගන්න.. මට හිනා වෙන්න අද වරම් නැතුව ඇති.. ඒත් මමත් දවසක හිනා වෙන්නම්.. මට හිනා වෙන්න ඔයා උදව් කරනවා නේද ?? ඔයා හිනා වෙල ඉන්න.. මට කිරිල්ලියෙක් හරි ඒ බව දැනුම් දේවි.. එදාට සත්තයි මම හිනා වෙනවා.. සන්තෝසින් ඉන්නවා නේද ඔයා ??

මේ දේවල් වලින් වැඩක් නෑ.. ඒත් එක දෙයක් නම් ඇත්ත..

අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහ්න් නොබදුනානම් මෙදා වියෝවක් නෑ..

[QUOTE="- Mysterious -, post: 8114254, member: 284885"] [CENTER][I][B][SIZE=4][COLOR=DarkOrchid][U]- දහතුන්වෙනි කොටස -[/U][/COLOR][/SIZE][/B][/I] [B][I][COLOR=DarkOrchid] [CODE]13.1[/CODE][IMG]http://t2.gstatic.com/images?q=tbn:USuCsSzhT_yxhM:http://i121.photobucket.com/albums/o227/sani_banani360/Anime%20Piccies/Girls/Yukiaaaaaaaaaaaom.jpg&t=1[/IMG] [SIZE=3] අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහෙන් නොබඳුනානම් මෙදා වියෝවක් නෑ.. තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ සිනහ වෙන්නට වරම් නොලදත් සිතේ කිලුටක් නෑ සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලබූ දිනුමක් නෑ [/SIZE][/COLOR][/I][/B][I][COLOR=DarkOrchid][SIZE=3]මේ සින්දුවේ තියෙන හැම දෙයක්ම එක සිතුවිල්ලක් වෙලා මගේ හිතේ හිර වෙලා.. මම දන්නවා මේ කතාව කොහේ හරි ඉඳන් ඔයත් අහන් ඇති.. මොකද මේ ලෝකෙ එච්චර ලොකු නෑ අපි ඒ තරම්ම ඈත් වෙන්න තරම්.. ඒ කොහොම උනත් අපෙ ජීවිත වෙන් උනේ ආයෙත් කවදාවත් එකතු වෙන්නෙ නෙවෙයි.. එහෙම නේද ?? අපි දෙන්නගේ ඒ අතීතය අන්තිමෙදි සිහිනයක් පමනක් වෙලා නිම වුනා අපෙ හිත් වල පමනක්.. ඔයාට මතකද අපි ආයෙත් හමු උන දවසක අපි දෙන්න තැනූ මන්දිර කොතරම් උසයිද කියලා.. ජීවිතේ කොපමන දුරක් අපි දෙන්නා අත් අල්ලන් යන්න හීන මවුවත් ඒක සිද්ද උනේ නැත්තෙ අපි දෙන්න අපි දෙන්නට අයිති නැති නිසා වෙන්ඩැති නේද .. අද ඔයා සන්තොසින් ඉන්නවා නම් එදත් අදත් බලාපොරොත්තු වෙන එකම දේ ඒක විතරයි.. අද මම අඩන්නෙ නෑ ඔයා මට අහිමි උනා කියලා .. හේතුව ඔයා තවත් කැදැල්ලක සන්තෝසින් ඉඳියි කියලා මට විශ්වාසයි.. ඔයාගෙ ඔය හුරතල් හිනාව හමදාමත් තියා ගන්න.. මට හිනා වෙන්න අද වරම් නැතුව ඇති.. ඒත් මමත් දවසක හිනා වෙන්නම්.. මට හිනා වෙන්න ඔයා උදව් කරනවා නේද ?? ඔයා හිනා වෙල ඉන්න.. මට කිරිල්ලියෙක් හරි ඒ බව දැනුම් දේවි.. එදාට සත්තයි මම හිනා වෙනවා.. සන්තෝසින් ඉන්නවා නේද ඔයා ?? මේ දේවල් වලින් වැඩක් නෑ.. ඒත් එක දෙයක් නම් ඇත්ත.. [/SIZE][B][SIZE=3]අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහ්න් නොබදුනානම් මෙදා වියෝවක් නෑ..[/SIZE] [/B][/COLOR][/I] [IMG]http://img1.visualizeus.com/thumbs/09/09/04/girl,sad,tree,nature,women,alone-43561e5a6d1981915502768cc9bdf74e_h.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom