Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]14.6[/CODE]

ශේප් එකේ ඉතින් ඕන්න ඊලඟ මෙහෙයුමට අත ගැහුවා.. මෙච්චර කල් කියා ගන්න බැරි උන නිසානෙ අවුරුදු තුනක් දුක් වින්දේ.. මේ පාර නම් කියලමයි පස්ස බලන්නෙ..

ඔහොම කියලා හිතා ගෙන ඉතින් ඕන් මම මුහුනු පොතේ ඇඩ් කොරාලු..

ඇඩ් කොරාඅ මහ වෙලාවක් එහෙම ගියෙ නෑ.. මට මෙසේජ් එකක් ආවා..

February 16, 2009 at 12:45am

Do i know u from somewhere ??

U look a lot familiar, and ur name sounds really familiar too...

මූ මාර ෆොරක්නෙ.. ඩූ අයි නෝ යූ කියලා අහන්නෙ නිකන් දන්නෙ නෑ වගේනෙ.. අනේ මට හිතයි මුගෙ හොම්බයි කටයි බොම්බයි මුටයි වෙන්න එකක් දෙන්න.. ඒ අස්සෙ ෆැමිලියර් ලු.. එහෙම නොවුනොත් තමයි පුදුමෙ.. ඇයි දෙයියනේ.. ලොකු ටින් ටින්ව මතක නැත්තම් මේකව ගිනි තියල බෝක්කුව යට හන්ගන්න වටිනවනෙ..

මමත් ඉතින් ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියලා රිප්ලයි එකක් දැම්මා..

February 16, 2009 at 5:17am

u cant rememba me eh ??

ආයෙත් ඔහු රිප්ලයි කොලා..

February 16, 2009 at 12:05pm

Shed some light... So id remember ???

මේ බලන්නකො.. මෙයාටම ගිය පේස්බොක් එක.. මෙයාට ලයිට් දෙන්න මම ලයිට් කනුවක් කියලා හිතුවද දන්නෙ නෑ.. නොදන්නවා ගානට ඉන්න හැටි විතරක්.. මගෙ ඇඟේ ඌරො නැටුවා ..

February 16, 2009 at 1:14pm

Ok wteva !!

ummm.. I love Brian .. U love suki.. We love Fast n Furious !!

You're my honey bunch, sugar plum, pumpy umpy umpy umpkin.

You're my sweetie pie.

You're my cuppy cake,gumdrop,shyummkums pure,

The apple of my eye!

And I love you so, and I want you to know that i'll always be right here.

And I love to sing thïs song to you

Because you are so dear!

do u think dat these clues r nt enuf huh??

හෙහෙ.. පොඩි එකෙක් වගේ නේද අපි දෙන්නත්.. ඔයාලට කියන්න බැරි උනානෙ.. ඒ කාලෙ ඔය කප් කේක් චින්දුව මට මුලින්ම දුන්නෙ එයා තමයි.. චොයි නේද ? ස්වීට් චින්දුව අයියෝ.. හරියට එයා වගේමයි.. ච්වීට්.... අපි වෙන් වෙලා හිටපු කාලෙදි උනත් ඒ සින්දුව අහන්න මම පුරුදු වෙලා හිටියා.. ඒ හැමවෙලේම ජැසී මට පැනි කජු කෑල්ල කියලා එහෙම කියපු ඒවා මතක් වෙනවා..

ඔය බ්‍රයන් ඇන්ඩ් සුකී කතාව හැඩුනෙ මෙහෙමයි.. දවසක් අර අපි එක පාරටම අතුරුදහන් වෙන්න කලින් එකපාරක් රෑ වෙලාවක චෙට් වෙලා පොඩි චැට් එකක් දැම්මා.. ඔය වෙලේක ඉතින් එයා මගෙන් ඇහුව බලන්න හොඳ මූවි එකක් එහෙම තියෙනවද කියලා.. එතකොට මම ඉතින් දිගට හරහට මූවීස් වල නම් කියාගෙන කියාගෙන ගියා.. මොකද මාත් බයිස්කෝප් හයිස්කෝප් ඉස්කෝප් ඔය ඔක්කොම කෝප්ප බලපු කෙනෙක්නෙ.. අනික මූවීස් නම් මාත් ඒ කාලෙ හරියට බැලුව.. නෙට් එකෙන් නම් නෙවෙයි ඩවුන්ලෝඩ් කලේ.. එම්.සී එකෙන් ඩී.වී.ඩීස් අරන් බැලුවෙ..

කොහොමෙන් හරි මගෙ මූවිස් ලිස්ට් එක අහපු එයා ඒ මූවීස් සඳහා එයාගෙ අදහසුත් එකතු කරා..

මම කීවම 'ද රින්ග්' කියලා

එයා කියනවා.. ආ ඒක නම් එල ෆිල්ම් එක

එතකොට ' යෝස් මයින් ඇන්ඩ් ආස් '

අහ් ඒක නම් චාටර් ..

ඒ වගේ එයා ඒවට එයාගෙ අදහසුත් එකතු කරා.. ඔහොම ඉතින් ලිස්ට් එකෙ ෆිල්ම්ස් තිහක් හතලියක් විතර කියා ගෙන යද්දි මෙයා මගෙන් අහනව..

'' අම්බෝ තනූ.. ඔයා වී.ඩී.ඕ ශොප් එකක්වත් කුඩු කලාද ''

කියලා.. මම කිව්වෙ.. එයාගෙ කටේම තියෙන්නෙ කට කැඩිච්ච කතාම තමයි..

කොහොමෙන් හරි එදා මම එයාට කිව්වා ෆාස්ට් ඇන්ඩ් ෆුරියස් නම් මරු නේද කියලා..

පස්සෙ එයා මගෙන් ඇහුවා ඔයා ඒවත් බලනවද.. මම හිතුවෙ කෙල්ලො ඒව බලන්නෙ නෑ කියලා..

හෙහෙ.. ඇත්තටම කීවොත් මම අයියා එක්කම හැඩුනේ අනික මට යාලුවො හිටියෙ නෑ මන් ගෙදරින් පිටට ගියෙ නැති නිසා.. මට යාලුවෙක්ට හිටියෙ අක්කගෙ පුතා හා දුව.. ඒ කියන්නෙ අපේ නෑකම ඇවිත් මම එයාලගෙ ඈඋන්ටි.. එහෙත් වයසඉන් ලාබාල නිසා මගෙ නම කියලා තමයි කතා කරන්නෙ.. මොකද ඉතින් මම නාකිච්චියෙක් යැයි ආන්ටි කියන්න.. ආන්ටි කිව්ව නම් ඇන්ටික් වෙන්න තමයි දෙන්නෙ ඩබලටම..

කොහොමෙන් හරි.. ඊට පස්සෙ මම යාහූ එකේ ටයිප් කරා

Thanu : බ්‍රයන්

එතකොට එයත් දාලා එවල තිබ්බා

Jaz : සුකී

ඔන්න ඔහොමයි ඒ කතාව හැදුනෙ..

කොහොමෙන් හරි ඊට පස්සෙ මොනාද උනේ කියලා ආයෙත් පස්සෙ වෙලාවකම කියන්නම් හොඳේ.. එතකන් දිගටම එක්වී සිටින්න.

-මතුසම්බන්ධයි

[QUOTE="- Mysterious -, post: 8118664, member: 284885"] [CENTER][SIZE=3][COLOR=DarkOrchid][CODE]14.6[/CODE][/COLOR][/SIZE][LEFT][COLOR=DarkOrchid][SIZE=3] ශේප් එකේ ඉතින් ඕන්න ඊලඟ මෙහෙයුමට අත ගැහුවා.. මෙච්චර කල් කියා ගන්න බැරි උන නිසානෙ අවුරුදු තුනක් දුක් වින්දේ.. මේ පාර නම් කියලමයි පස්ස බලන්නෙ.. ඔහොම කියලා හිතා ගෙන ඉතින් ඕන් මම මුහුනු පොතේ ඇඩ් කොරාලු.. ඇඩ් කොරාඅ මහ වෙලාවක් එහෙම ගියෙ නෑ.. මට මෙසේජ් එකක් ආවා..[/SIZE] [B][I] [U]February 16, 2009 at 12:45am [/U] Do i know u from somewhere ?? U look a lot familiar, and ur name sounds really familiar too... [/I][/B] [SIZE=3]මූ මාර ෆොරක්නෙ.. ඩූ අයි නෝ යූ කියලා අහන්නෙ නිකන් දන්නෙ නෑ වගේනෙ.. අනේ මට හිතයි මුගෙ හොම්බයි කටයි බොම්බයි මුටයි වෙන්න එකක් දෙන්න.. ඒ අස්සෙ ෆැමිලියර් ලු.. එහෙම නොවුනොත් තමයි පුදුමෙ.. ඇයි දෙයියනේ.. ලොකු ටින් ටින්ව මතක නැත්තම් මේකව ගිනි තියල බෝක්කුව යට හන්ගන්න වටිනවනෙ.. මමත් ඉතින් ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියලා රිප්ලයි එකක් දැම්මා..[/SIZE] [I][B] [U]February 16, 2009 at 5:17am[/U] :( u cant rememba me eh ?? [/B][/I] [SIZE=3]ආයෙත් ඔහු රිප්ලයි කොලා..[/SIZE] [I][B] [U]February 16, 2009 at 12:05pm [/U] Shed some light... So id remember ??? [/B][/I] [SIZE=3]මේ බලන්නකො.. මෙයාටම ගිය පේස්බොක් එක.. මෙයාට ලයිට් දෙන්න මම ලයිට් කනුවක් කියලා හිතුවද දන්නෙ නෑ.. නොදන්නවා ගානට ඉන්න හැටි විතරක්.. මගෙ ඇඟේ ඌරො නැටුවා .. [/SIZE] [B][I] [U]February 16, 2009 at 1:14pm[/U] Ok wteva !! :P ummm.. I love Brian .. U love suki.. We love Fast n Furious !! :P :P :P " You're my honey bunch, sugar plum, pumpy umpy umpy umpkin. You're my sweetie pie. You're my cuppy cake,gumdrop,shyummkums pure, The apple of my eye! And I love you so, and I want you to know that i'll always be right here. And I love to sing thïs song to you Because you are so dear! " do u think dat these clues r nt enuf huh?? [/I][/B] [/COLOR][SIZE=3][COLOR=DarkOrchid]හෙහෙ.. පොඩි එකෙක් වගේ නේද අපි දෙන්නත්.. ඔයාලට කියන්න බැරි උනානෙ.. ඒ කාලෙ ඔය කප් කේක් චින්දුව මට මුලින්ම දුන්නෙ එයා තමයි.. චොයි නේද ? ස්වීට් චින්දුව අයියෝ.. හරියට එයා වගේමයි.. ච්වීට්.... අපි වෙන් වෙලා හිටපු කාලෙදි උනත් ඒ සින්දුව අහන්න මම පුරුදු වෙලා හිටියා.. ඒ හැමවෙලේම ජැසී මට පැනි කජු කෑල්ල කියලා එහෙම කියපු ඒවා මතක් වෙනවා.. ඔය බ්‍රයන් ඇන්ඩ් සුකී කතාව හැඩුනෙ මෙහෙමයි.. දවසක් අර අපි එක පාරටම අතුරුදහන් වෙන්න කලින් එකපාරක් රෑ වෙලාවක චෙට් වෙලා පොඩි චැට් එකක් දැම්මා.. ඔය වෙලේක ඉතින් එයා මගෙන් ඇහුව බලන්න හොඳ මූවි එකක් එහෙම තියෙනවද කියලා.. එතකොට මම ඉතින් දිගට හරහට මූවීස් වල නම් කියාගෙන කියාගෙන ගියා.. මොකද මාත් බයිස්කෝප් හයිස්කෝප් ඉස්කෝප් ඔය ඔක්කොම කෝප්ප බලපු කෙනෙක්නෙ.. අනික මූවීස් නම් මාත් ඒ කාලෙ හරියට බැලුව.. නෙට් එකෙන් නම් නෙවෙයි ඩවුන්ලෝඩ් කලේ.. එම්.සී එකෙන් ඩී.වී.ඩීස් අරන් බැලුවෙ.. කොහොමෙන් හරි මගෙ මූවිස් ලිස්ට් එක අහපු එයා ඒ මූවීස් සඳහා එයාගෙ අදහසුත් එකතු කරා.. මම කීවම 'ද රින්ග්' කියලා එයා කියනවා.. ආ ඒක නම් එල ෆිල්ම් එක එතකොට ' යෝස් මයින් ඇන්ඩ් ආස් ' අහ් ඒක නම් චාටර් .. ඒ වගේ එයා ඒවට එයාගෙ අදහසුත් එකතු කරා.. ඔහොම ඉතින් ලිස්ට් එකෙ ෆිල්ම්ස් තිහක් හතලියක් විතර කියා ගෙන යද්දි මෙයා මගෙන් අහනව.. '' අම්බෝ තනූ.. ඔයා වී.ඩී.ඕ ශොප් එකක්වත් කුඩු කලාද '' කියලා.. මම කිව්වෙ.. එයාගෙ කටේම තියෙන්නෙ කට කැඩිච්ච කතාම තමයි.. කොහොමෙන් හරි එදා මම එයාට කිව්වා ෆාස්ට් ඇන්ඩ් ෆුරියස් නම් මරු නේද කියලා.. පස්සෙ එයා මගෙන් ඇහුවා ඔයා ඒවත් බලනවද.. මම හිතුවෙ කෙල්ලො ඒව බලන්නෙ නෑ කියලා.. හෙහෙ.. ඇත්තටම කීවොත් මම අයියා එක්කම හැඩුනේ අනික මට යාලුවො හිටියෙ නෑ මන් ගෙදරින් පිටට ගියෙ නැති නිසා.. මට යාලුවෙක්ට හිටියෙ අක්කගෙ පුතා හා දුව.. ඒ කියන්නෙ අපේ නෑකම ඇවිත් මම එයාලගෙ ඈඋන්ටි.. එහෙත් වයසඉන් ලාබාල නිසා මගෙ නම කියලා තමයි කතා කරන්නෙ.. මොකද ඉතින් මම නාකිච්චියෙක් යැයි ආන්ටි කියන්න.. ආන්ටි කිව්ව නම් ඇන්ටික් වෙන්න තමයි දෙන්නෙ ඩබලටම.. කොහොමෙන් හරි.. ඊට පස්සෙ මම යාහූ එකේ ටයිප් කරා Thanu : බ්‍රයන් [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif[/IMG] එතකොට එයත් දාලා එවල තිබ්බා Jaz : සුකී [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif[/IMG] ඔන්න ඔහොමයි ඒ කතාව හැදුනෙ..[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR][CENTER][COLOR=DarkOrchid][IMG]http://images.allmoviephoto.com/2003_2_Fast_2_Furious/2003_2_fast_2_furious_005.jpg[/IMG] [/COLOR][/CENTER] [COLOR=DarkOrchid] [B][SIZE=3][I]කොහොමෙන් හරි ඊට පස්සෙ මොනාද උනේ කියලා ආයෙත් පස්සෙ වෙලාවකම කියන්නම් හොඳේ.. එතකන් දිගටම එක්වී සිටින්න. -මතුසම්බන්ධයි [/I][/SIZE][/B] [/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom