Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]17.2[/CODE]

'' කොහෙවත් හැන්ගෙන්නවත් දුවන්නවත් ඕනි නෑ.. මොකද මම ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහා නෑ..

ඒත් මෙතන තියෙන බැරෑරුම් ම දේ තමයි.. කොහොමද කෙනෙක් ඔන්ලයින් හම්බුන කෙනෙක්ට ආදරේ කරන එක කියලා..

අපි කවදාවත් හම්බෙලා නෑ.. ඇත්තට කතා කරලත් නෑ.. ඔයාට හිතෙන්නෙ නැද්ද අපි හම්බෙලා ඔයා මාව දැක්ක දවසට ඔයාට මන් ගැන තියෙන අදහස නැති වෙයි කියලා.. මට ඔයා හිතන පතන දේවල් දෙන්න පුලුවන් කමක් නති නම්.. මම ඔයාගෙ තත්වෙට ලන් වෙන්න බැරි කෙනෙක් නම්..

කොහොම වුනත්.. යන්න ඕනි නෑ.. මට සමාවෙන්න ඔයා මා එක්ක තරහයි නම්..

ඔයා ඉස්සලා අහපු කිසිම ප්‍රශ්නෙකට මම උත්තර දුන්නෙත් නෑ..

ඒක නිසා ආයෙත් මුකුත් හන්ගන්න එපා.. keep in touch ! ''

එහෙම කියලා තිබ්බෙ එයා එවපු ඊලග මේල් එකෙයි..

තරමක් දුරට ආදරේ වැඩි උනාද මන්දා.. හිතත් සන්තෝසෙන් ඉපිල ගියාද මන්දා.. හිතේ කොනක සැඟවිලා තිවිච්ච බලාපොරොත්තු නැවත උපත ලැබුවද මන්දා..

ජීවිතේ කොච්චර ශෝයිද කියලා හිතුනා.. වෙලාවකට හිතට වටිනම වස්තුව කොල්ල කාලා.. තවත් කාලෙකදි ආයෙත් ඒ වස්තුව ලබා දෙනවා.. අඩුම තරමෙ මේක කියවන ඔයාටවත් තේරුම් ගන්න පුලුවන්ද ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා ??

අපි කවදාවත් හිතන දේ නෙවෙයි ජීවිතේ අපිට දෙන්නෙ.. ඒ වගේමයි.. අපෙන් ඩැහැ ගන්නෙත් අපි කවදාවත් හීනෙකින්වත් හිතන්නෙ නැති දේවල්මයි.. ජීවිතේ විටෙක සතුට ගෙන දෙනවා.. විටෙක දුකින් පුරවනවා.. අපි මේ ජීවත් වෙන අපේ ජීවිතේ පුදුම එකක් නෙවෙයිද ?? ජීවිතෙත් හරියට මායා කාරියක් වගේ.. එයාගෙ අර මජික් පොල්ලෙන් හිතුන හිතුන වෙලාවට ජීවිතේ වෙනස් කරනවා.. හරි නරකයි.. හරිම නරකයි.. එක්කො කරන්න කලින් කියන්න ඕනි.. මේක එහෙමවත්ම නෑනෙ..

[QUOTE="- Mysterious -, post: 8632174, member: 284885"] [CENTER][SIZE=3][COLOR=DarkOrchid][CODE]17.2[/CODE][/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DarkOrchid][COLOR=Purple]'' කොහෙවත් හැන්ගෙන්නවත් දුවන්නවත් ඕනි නෑ.. මොකද මම ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහා නෑ.. ඒත් මෙතන තියෙන බැරෑරුම් ම දේ තමයි.. කොහොමද කෙනෙක් ඔන්ලයින් හම්බුන කෙනෙක්ට ආදරේ කරන එක කියලා.. අපි කවදාවත් හම්බෙලා නෑ.. ඇත්තට කතා කරලත් නෑ.. ඔයාට හිතෙන්නෙ නැද්ද අපි හම්බෙලා ඔයා මාව දැක්ක දවසට ඔයාට මන් ගැන තියෙන අදහස නැති වෙයි කියලා.. මට ඔයා හිතන පතන දේවල් දෙන්න පුලුවන් කමක් නති නම්.. මම ඔයාගෙ තත්වෙට ලන් වෙන්න බැරි කෙනෙක් නම්.. කොහොම වුනත්.. යන්න ඕනි නෑ.. මට සමාවෙන්න ඔයා මා එක්ක තරහයි නම්.. ඔයා ඉස්සලා අහපු කිසිම ප්‍රශ්නෙකට මම උත්තර දුන්නෙත් නෑ.. ඒක නිසා ආයෙත් මුකුත් හන්ගන්න එපා.. keep in touch ! ''[/COLOR] එහෙම කියලා තිබ්බෙ එයා එවපු ඊලග මේල් එකෙයි.. තරමක් දුරට ආදරේ වැඩි උනාද මන්දා.. හිතත් සන්තෝසෙන් ඉපිල ගියාද මන්දා.. හිතේ කොනක සැඟවිලා තිවිච්ච බලාපොරොත්තු නැවත උපත ලැබුවද මන්දා.. ජීවිතේ කොච්චර ශෝයිද කියලා හිතුනා.. වෙලාවකට හිතට වටිනම වස්තුව කොල්ල කාලා.. තවත් කාලෙකදි ආයෙත් ඒ වස්තුව ලබා දෙනවා.. අඩුම තරමෙ මේක කියවන ඔයාටවත් තේරුම් ගන්න පුලුවන්ද ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා ?? අපි කවදාවත් හිතන දේ නෙවෙයි ජීවිතේ අපිට දෙන්නෙ.. ඒ වගේමයි.. අපෙන් ඩැහැ ගන්නෙත් අපි කවදාවත් හීනෙකින්වත් හිතන්නෙ නැති දේවල්මයි.. ජීවිතේ විටෙක සතුට ගෙන දෙනවා.. විටෙක දුකින් පුරවනවා.. අපි මේ ජීවත් වෙන අපේ ජීවිතේ පුදුම එකක් නෙවෙයිද ?? ජීවිතෙත් හරියට මායා කාරියක් වගේ.. එයාගෙ අර මජික් පොල්ලෙන් හිතුන හිතුන වෙලාවට ජීවිතේ වෙනස් කරනවා.. හරි නරකයි.. හරිම නරකයි.. එක්කො කරන්න කලින් කියන්න ඕනි.. මේක එහෙමවත්ම නෑනෙ..[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [CENTER][SIZE=3][IMG]http://thedeenshow.com/blog/wp-content/uploads/life-purpose.jpeg[/IMG] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom