Cyberpunk 2077

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    https://store.steampowered.com/app/1091500/Cyberpunk_2077/
    $29.99 USD

    හැක් කරපු ගු ගොඩවල් install කරගෙන ක්‍රැක් කරගෙන *කේ ඇරගන්නේ ඇයි?
    ලෝකේ කොහේ හරි ඉන්න එකෙක් මේවගේ මිලියන ගානක් කෝඩ් ලයින් තියන software එකක security කඩන්න කාලය ගත කරන්නේ පිං පිණිස නෙවේ නේ? ඌ අනිවාර්යෙන් උට ගන්න ඕන data ලැබෙන විදිහට හදලා තියෙන්නේ.

    Steam දාල genuine විදිහට install කරලා updates එක්ක ලස්සනට ගහන්න බැරි ඇයි?
    Pay කරපු ගමන් install button ඔබන්න විතරයි තියෙන්නේ app store එකේ වගේ.
    අලුත් updates වැටෙනවා. අලුත් features add වෙනවා.

    අනික ඔය games wishlist එකට දාලා තියා ගත්තම discount වැටෙනවා සාමාන්යෙන් මාස 3 කට වගේ සැරයක්. 50% 75% off.

    Recommended:
    Requires a 64-bit processor and operating system
    OS: Windows 10
    Processor: Intel Core i7-4790 or AMD Ryzen 3 3200G
    Memory: 12 GB RAM
    Graphics: GTX 1060 6GB / GTX 1660 Super or Radeon RX 590
    DirectX: Version 12
    Storage: 70 GB available space
    Additional Notes: SSD recommended

    මේ game එකේ (2020 න් එහා එන games වල) නියම experience එක ගන්න ඔය speck එක මදි
    i7 10th gen
    NVIDIA GTX 1650 TI / RTX 2060 + .... etc
    16 GB RAM
    500Gb/1TB SSD
    4k monitor
    (මේ set up එකට ලක්ෂ 4ක් වත් යනවා.)

    මේ game එක ගහන්න ඕන spec එකේ machine එකක් තියාගෙන, ඒ machine එකට (ලැප් එකක් නෙවේ නං) ලයිට් බිල මාසෙකට රුපියල් 4000 ක් විතර එනවා හොඳේ. 70Gb download කරන්න internet connection එකකුත් තියන එකෙකුට game එක ගන්න Rs. 5000 ක් නැති හිඟන්නෙක් වෙන්න බෑ බොරු කතාවක් ඒක.

    සමහරටිව ඉන්දියන්/චීන... etc කාරයන් අතින් හැක් වෙන්න අසා ඇති.

    කොහේද බං USD29.99 ට තියෙන්නේ. ලංකාවට කොහේ සර්වර් එක ද සෙට් වෙන්නේ ?

    මට SGD 69 තාම ( USD 50 වගේ ) . GOG එකේ තමා ටිකක් හරි අඩුවට පෙන්නන්නේ. බලන් ඉන්නේ bugs fix වෙලා, discount එකක් වැටෙනකල්.

    Screenshot_2020-12-19 Cyberpunk 2077 on Steam.png
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    කොහේද බං USD29.99 ට තියෙන්නේ. ලංකාවට කොහේ සර්වර් එක ද සෙට් වෙන්නේ ?

    මට SGD 69 තාම ( USD 50 වගේ ) . GOG එකේ තමා ටිකක් හරි අඩුවට පෙන්නන්නේ. බලන් ඉන්නේ bugs fix වෙලා, discount එකක් වැටෙනකල්.

    View attachment 106522

    lankawe 29i ban SEA regional pricing
    https://steamdb.info/app/1091500/
     
    • Wow
    Reactions: shenic88

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    oke character samaharak API kala. Wadi wistara danna baha. rough sketch ekak dannam concept art eke. Oka gahapalla patta advanced characters haduwe
    Capture.JPG
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කොහේද බං USD29.99 ට තියෙන්නේ. ලංකාවට කොහේ සර්වර් එක ද සෙට් වෙන්නේ ?

    මට SGD 69 තාම ( USD 50 වගේ ) . GOG එකේ තමා ටිකක් හරි අඩුවට පෙන්නන්නේ. බලන් ඉන්නේ bugs fix වෙලා, discount එකක් වැටෙනකල්.

    View attachment 106522
    USD29.99 thamai ban...
    Ado mama danne na meka region eken region ekata wenas da? :confused2:
    Kohoma unath wishlist dala thiya ganin. 2-3 months wlain discounts set wei.
    me para discount mama dakke na ban okata. release karala witharai ne!

    lankawe 29i ban SEA regional pricing
    https://steamdb.info/app/1091500/
    mama danui meka danne.. man hithuwe okkotama eka ganan kiyala :o

    oke character samaharak API kala. Wadi wistara danna baha. rough sketch ekak dannam concept art eke. Oka gahapalla patta advanced characters haduweView attachment 106541
    wow.. uba game development da karanne?
    ubala ooke developments kala?
    :o
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    so We are working hard to bring Cyberpunk 2077 back to PlayStation Store as soon as possible." Original Story: Sony has announced it is removing Cyberpunk 2077 from the PlayStation Store effective immediately, and will issue full refunds to anyone who has purchased the game digitally via that shopfront.
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Untitledasd.jpg
    Cyberpunk map එකේ Main mission පෙන්නන්නේ නැත්තේ ඇයි බන් . ඔක්කොම Side mission විතරයිනේ තියෙන්නේ

    Streetkid path
     
    Last edited: