Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dabulle anthawaadiyo !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉකුත් 21 දා පුත්තලම නගරයේදී පුත්තලම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි සිදුකරමින් සිටි පො.සැ. නවරත්න බණ්ඩා මහතා මුස්ලිම් අන්තවාදීන් විසින් සංවිධානාත්මක ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධ සැකකරුවන් 10 දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලදුව එයින් හතරදෙනෙකු හඳුනා ගැනීමට සාක්ෂිකරුවන් සමත් විය. පලාවිය ප්‍රදේශයේ රාජකාරි සිදුකර පුත්තලම පොලිසියට පැමිණෙමින් සිටියදී පුත්තලම නගර මධ්‍යයේදී ඔහුගේ යතුරුපැදිය බිම පෙරළා පහරදී කපා කොටා මරා දමන ලදි.

වයස අවුරුදු 20-40 අතර පුද්ගලයන් අසූ දෙදෙනකු ඉදිරිපත් කර තිබුනු මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඉදිරියේදී පැවැත් වුනු අතර මෙම සැකකරුවන් 10 දෙනා වන ඒ. කේ. එම්. නියාස්, මොහොමඩ් ආසිත්, එන්. එම්. ආසාන්, එම්. එස්. මොහොමඩ්, ඉම්රාන්, එම්. ඒ. අල්තාඩු හුසෙන්, ඡේ. ඒ. යෙහියා, එම්. ඒ. එන්. ඉෂාන් හෙවත් (බඩී), අබ්දුල් ගපූර් අන්වර්, කේ. ඊ. එම්. තිස්වාන්, එම්. එම්. මොහොමඩ් නලීම් තම්බි හා මොහොමඩ් යාසීන් යන සැකකරුවන් ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා වැඩිදුරටත් නියෝග කළේය. මෙම ඝාතනය පිටුපස සංවිධානාත්මක මුස්ලිම් ත්‍රස්ථවාදී සංවිධානයක් සිටින බවට තොරතුරැ ලැබී ඇති අතර පසුගිය දිනවල නැගෙනහිර පළාතේ හා අනෙකුත් ප්‍රෙද්ශවල ඇතිවූ නොසන්සුන් තත්වයට වගකිවයුතු වන්නේ ද මෙම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ය. මුස්ලිම් කොන්ග්රසයේත් අනෙකුත් මුස්ලිම් දේශපාලන පක්ෂ වල හා නායකයන්ගේ සහයෝගයද මෙම මුස්ලිම් අන්තවාදීන් වෙත ලැබෙන බවට වාර්ථා වේ.

[QUOTE="DeepMate, post: 12569909, member: 171085"] [SIZE="3"]ඉකුත් 21 දා පුත්තලම නගරයේදී පුත්තලම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි සිදුකරමින් සිටි පො.සැ. නවරත්න බණ්ඩා මහතා මුස්ලිම් අන්තවාදීන් විසින් සංවිධානාත්මක ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධ සැකකරුවන් 10 දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලදුව එයින් හතරදෙනෙකු හඳුනා ගැනීමට සාක්ෂිකරුවන් සමත් විය. [COLOR="Red"]පලාවිය ප්‍රදේශයේ රාජකාරි සිදුකර පුත්තලම පොලිසියට පැමිණෙමින් සිටියදී පුත්තලම නගර මධ්‍යයේදී ඔහුගේ යතුරුපැදිය බිම පෙරළා පහරදී කපා කොටා මරා දමන ලදි.[/COLOR] වයස අවුරුදු 20-40 අතර පුද්ගලයන් අසූ දෙදෙනකු ඉදිරිපත් කර තිබුනු මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඉදිරියේදී පැවැත් වුනු අතර [COLOR="red"]මෙම සැකකරුවන් 10 දෙනා වන ඒ. කේ. එම්. නියාස්, මොහොමඩ් ආසිත්, එන්. එම්. ආසාන්, එම්. එස්. මොහොමඩ්, ඉම්රාන්, එම්. ඒ. අල්තාඩු හුසෙන්, ඡේ. ඒ. යෙහියා, එම්. ඒ. එන්. ඉෂාන් හෙවත් (බඩී), අබ්දුල් ගපූර් අන්වර්, කේ. ඊ. එම්. තිස්වාන්, එම්. එම්. මොහොමඩ් නලීම් තම්බි හා මොහොමඩ් යාසීන් යන සැකකරුවන් ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා වැඩිදුරටත් නියෝග කළේය. මෙම ඝාතනය පිටුපස සංවිධානාත්මක මුස්ලිම් ත්‍රස්ථවාදී සංවිධානයක් සිටින බවට තොරතුරැ ලැබී ඇති අතර පසුගිය දිනවල නැගෙනහිර පළාතේ හා අනෙකුත් ප්‍රෙද්ශවල ඇතිවූ නොසන්සුන් තත්වයට වගකිවයුතු වන්නේ ද මෙම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ය.[/COLOR] මුස්ලිම් කොන්ග්රසයේත් අනෙකුත් මුස්ලිම් දේශපාලන පක්ෂ වල හා නායකයන්ගේ සහයෝගයද මෙම මුස්ලිම් අන්තවාදීන් වෙත ලැබෙන බවට වාර්ථා වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom