Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
~DAD Banna....~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම්ම්..... මීට සුළු මොහොතකට පෙර මට තාත්තා බැන්නා බන් පලු යන්න.... වෙනදා තරම් ලොකූ දුකක් දැනුනේ නෑ, ඒත් හිතට පොඩි දුකක් නැතුවම නෙමේ.ඒකයි එලකිරි එකේ ලියන්න හිතුනේ කථාව.

මම දැන් අවුරුදු 27 ක තරුණයෙක්.ජොබ් එකක් කලා අවුරුදු දෙකක්. දැනට මාස 6 කට උඩදි නැවතුනා මගේ Degree (IT) එකේ අවසාන භාගය ඉවර කර ගන්න ඕනේ නිසා. හ්ම්ම්.කරුමෙක මහත subjects 3k ම Down වෙලා.(කෙල්ල දාලා ගිය නිසා ඒ දුකෙන් හිටියේ..... ඒකයි down උනේ.it'z my fault) මම ආයේත් හිත හදාගෙන 2014 degree එක මහන්සි වෙලා කරනවා කියලා හෙට Reg වෙන්න යන්න හිටියේ.හෙට Last date.ඉතින් ඒ අස්සේ අද රෑ Dad ඇවිත් ඇවිත් ඇහුවා හෙට කඩේ ඉන්න පුළුවන්ද කියලා.. (Dad ට Bookshop එකක් තියෙනවා.) මම කිව්වා බෑ හෙට බෑ,හෙට මට වැඩ වගයක් තියෙනවා කියලා. එහෙම කිව්වා විතරයි තාත්තට යකා වැහුනා බන්............ මට බැන්නා බැන්නා බැන්නා පළු යන්න. ගහන්නත් ආවා. ඒත් ගැහුවේ නෑ.තාත්තා බයිනකොට අහන් ඉන්න අමාරුයි. මම වචනයක්වත් කිව්වේ නෑ. සද්ද නැතුව ඇඳ උඩට වෙලා ඉඳගෙන හිටියා. ඉස්සර නම් මට ඇඬෙනවා දුකට.පොඩ්ඩක් argue කරනවා. ඒත් අද මම හිනා වෙලා සද්ධ නැතුවම හිටියා.... හේතුව මට ඇත්තටම ජීවිතේ කවුරුත් නෑ මචන්ලා.. අද මට ගෙදරින් යන්න කිවුවා නම් අවංකවම කුලී වැඩක් හරි කරන්න යනවා මම. අම්මා සහෝදර සහොදරියෝ හිටියත් මට මං විතරයි..... ඉස්සර ඉඳන්ම අපේ තාත්තා අම්මා ගොඩක් නපුරුයි. (දැන් අම්මා ටිකක් අඩුයි.)මම හොඳටම ගුටි කාලා තියෙනවා.පොඩි කාලේ ඉඳන් පට්ට බයයි.ඒත් වයසින් මුහු කුරා යද්දි හිතුනා ඒක වෙනස් වෙයි කියලා.ඒත් එහෙම නෑ... වෙලාවකට ශේප්. තාත්තට ඕනේ අපි එයාට වැඳගෙන ඉන්න.. එයා කියන කියන වෙලාවට අපි නැමෙන්න...... එහෙම කරන්න පුළුවන් කමක් නෑ හැම වෙලේම.මම කැමතී නිදහසේ ඉන්න. හැමදාම නැතත් ඉඳලා හිටලා ඔහොම බයිනවා පළු යන්න.එයාගේ කීමට අවනත නොවුනොත් තමා එයාට මල පයිනේ...මට අද බැන්නේ මෙහෙම...

"උඹට අපි කිව්වොත් තමයි වැඩකට එන්න බැරි. වෙන උන්ගේ එවුවට නම් උඩ දාගෙන යයි දවසම හරි lost කරගෙන.... මම උඹ හැදෙන විදිහ දැන් බලලා තියෙන්නේ හොඳට... මම මේ කට වහගෙන ඉන්නවා ඉවසගෙන.උඹට බුරුල දුන්නම උඹ එනවා ඔළුවට අත හෝදන්න.... උබ කොයි වෙලෙත් computer එකෙයි 4n එකෙයි... දවසම කාමරේට වෙලා ඉන්නවා.වෙන අයගේ ළමයි එහෙමද... අරයගේ ළමයා බලන්න එපැයි.... ගෙවල් වාහන බලාගෙන ඉන්නවා. මූ එහෙමද... ගෙදර කිසි වැඩක් කරන්නේ නෑ... උඹ හෙට කඩේ 6.30 වෙද්දි යන්න ඕනේ කිව්වා. නොගියොත් අඬු කඩනවා කිව්වා... and so bla bla bla.... 20 min බැන්නා හොඳටම අහල ගම් 7 ටම ඇහෙන්න...."

මට ගොඩාක් දුකයි බන් ඇයි තාත්තා මේ වයසටත් මෙහෙම බයින්නේ කියලා... එයාට දැන් 68යි.... එහෙම වෙලත් මෙහෙම තාඩන පීඩන විදියට කථා කරන්නේ මොනවා ගන්නද කියන්න මම දන්නෑ නෑ... මම පුළුවන් හැම වෙලේම Shop එකට යනවා මචන්. Dad අඬ ගැහුවොත් මම පුළුවන් උපරිම යනවා. එහෙම ගිහිල්ලත් මේ වගේ එක දවසක් එන්න බෑ කිව්වම බයින්නේ.... business වැඩ වලට ගිය නිසත් මගේ studies ගොඩක් අත පසු උනා. එයාලට තේරෙන්නේ නෑ ඉගෙන ගන්න එකේ වටිනාකම. මම යාලුවන්ගේ වැඩ වලට සමාන්යයෙන් යනවා. පෙරේදත් දානෙකට තීන්ත ගාන්න ගියා. එහෙම වල බහින කෙනෙක් නෙමේ. මනුස්ස කමට ගියේ.ඒ යන එකත් වැරදී...... මම IT degree එකක් කලේ. ඉතින් දවසෙම computer එකේ නැතුව වෙන මොනවා කරන්නද මචන්ලා...... අලුතින් ජොබ් එහෙකට යන්න ඕනේ නිසා මම මේ දවස් වල coding practice කරනවා.තාත්තට ඒකත් වැරදී... මම ජොබ් එක කරපු කාලේ තාත්තට වෑන් එක හදා ගන්න 30 ක් දුන්නා.තව ගෙදරටත් වියදම් කලා. එහෙම කරලත් උඹ මොනවද අහනවා කරලා තියෙන්නේ ගෙදරට.... මෙව්වා අහද්දි පට්ටම දුකයි බන්.... බල්ලෝ මරලා හම්බ කරන සල්ලිද මචන්ලා....

එහෙන් අම්මා මට ඉඩමක් ගත්තා. ඒකට මෙයාලා හදිස්සි උනා. පර්ච් එක 2.75 ගානේ ගත්තේ ගෙවන්න... (හරි වටිනා කම පර්ච් එකක් 1.85 ක් වගේ.) තව ලක්ෂ 18 ක් ගෙවන්න තියෙනවා . දැන් ඒක මගෙ පිට පටවලා... මට ජොබ් එකක් කරලා ගෙවන්නලු.. අමා හැම වෙලේම මන්තරයක් වගේ ඕක කියනවා... ගෙදර අඟ හිඟකම් කිය කිය. මම මොන පවක් කරලද මචන්..... මම කැමති නෑ ණය කාරයෙක් වෙන්න ජීවිත කාලෙම.... පොඩි ගානක් නම් කමක් නෑ, ඊටත් ලක්ෂ 18 ක්??? මම ලොවෙත් ඕක ගෙවන්නේ නෑ. වෙලාවකට හිතෙනවා මම මහ පවු කාරයෙක් කියලා.... මගේ කැම්පස් එකේ යාලුවොත් ඉන්නවා, එයාලට මට වගේ කරදරයක් නෑ. හොඳ සතුටෙන් ඉන්නවා.... හම්බ කරන එකෙන් හොඳට enjoy කරනවා.එහේ මෙහේ ඇවිදිනවා. දෙමවුපියන් වදයක් වෙලා නෑ. දැන් මට ඉතුරු මගේ Degree එක විතරයි. මට job එකක් ලැබුන ගමන් මම ගෙදරින් යනවා. මට මේක අපායක් වගේ. හිතේ සැනසීමක් නෑ. මම කවදාවත් marry කරන්නෙත් නෑ... පුළුවන් තරම් ගෙදරින් ඈත් වෙලා හුදකලා ජීවිතයක් ගත කරන්නයි මම ආසා.... i don't care mam/ dad/ bros,sis/ cousins/ friends...... ඒත් මම අම්මට තාත්තට සලකනවා.... හොයා බලනවා. ඒත් dad ට මූණ දෙන්නේ නෑ. මට බයක් වගේම ලොකු කල කිරීමක් තියෙන්නේ තාත්තා ගැන...... තාත්තා කාටවත් එහෙම ලේසියෙන් නැවෙන්නේ නෑ. කපුටා සුදු කිව්වොත් සුදුම තමා. පොඩි කාලේ ඉඳන්ම එයාලා දෙන්නම සැර නිසත් රැකියා කාර්යය බහුල කම නිසා අපිත් එක්ක ලොකු සම්බන්ධ කමක් නෑ.... පොඩි කාලේ ඉඳන් තනියෙන් ඔක්කොම කර ගත්තේ. ඒත් මෙහෙම වයසට ගිහිල්ලත් බයින එක ගැන මට පට්ට දුකයි බන්..... ඔන්න ඕකයි තත්වය. කාලෙකට ඉහත් ජීවිතේ නැති කර ගන්න හිතුනත් අද වෙද්දි කොහොම හරි මේ දුක් ජීවිතෙන් නැගිටිනවා කියලා හිතා ගත්තා.කවදක හරි සතුටෙන් ඉන්නවා කියලා හිතුවා..... ඒකයි අද අච්චර බනිද්දිත් මම සද්ද නැතුව ඉවසීමෙන් හිටියෙ.....

මචන්ලා ඔයලගේ ගෙවල් වලත් මේ වගේ තාත්තා බයිනවද...???? හිතේ දුක නිසයි ලිව්වේ....

[QUOTE="-Akon-, post: 16041750, member: 210820"] [COLOR="DarkOrchid"][COLOR="RoyalBlue"][SIZE="3"]හ්ම්ම්ම්..... මීට සුළු මොහොතකට පෙර මට තාත්තා බැන්නා බන් පලු යන්න.... වෙනදා තරම් ලොකූ දුකක් දැනුනේ නෑ, ඒත් හිතට පොඩි දුකක් නැතුවම නෙමේ.ඒකයි එලකිරි එකේ ලියන්න හිතුනේ කථාව. මම දැන් අවුරුදු 27 ක තරුණයෙක්.ජොබ් එකක් කලා අවුරුදු දෙකක්. දැනට මාස 6 කට උඩදි නැවතුනා මගේ Degree (IT) එකේ අවසාන භාගය ඉවර කර ගන්න ඕනේ නිසා. හ්ම්ම්.කරුමෙක මහත subjects 3k ම Down වෙලා.(කෙල්ල දාලා ගිය නිසා ඒ දුකෙන් හිටියේ..... ඒකයි down උනේ.it'z my fault) මම ආයේත් හිත හදාගෙන 2014 degree එක මහන්සි වෙලා කරනවා කියලා හෙට Reg වෙන්න යන්න හිටියේ.හෙට Last date.ඉතින් ඒ අස්සේ අද රෑ Dad ඇවිත් ඇවිත් ඇහුවා හෙට කඩේ ඉන්න පුළුවන්ද කියලා.. (Dad ට Bookshop එකක් තියෙනවා.) මම කිව්වා බෑ හෙට බෑ,හෙට මට වැඩ වගයක් තියෙනවා කියලා. එහෙම කිව්වා විතරයි තාත්තට යකා වැහුනා බන්............ මට බැන්නා බැන්නා බැන්නා පළු යන්න. ගහන්නත් ආවා. ඒත් ගැහුවේ නෑ.තාත්තා බයිනකොට අහන් ඉන්න අමාරුයි. මම වචනයක්වත් කිව්වේ නෑ. සද්ද නැතුව ඇඳ උඩට වෙලා ඉඳගෙන හිටියා. ඉස්සර නම් මට ඇඬෙනවා දුකට.පොඩ්ඩක් argue කරනවා. ඒත් අද මම හිනා වෙලා සද්ධ නැතුවම හිටියා.... හේතුව මට ඇත්තටම ජීවිතේ කවුරුත් නෑ මචන්ලා.. අද මට ගෙදරින් යන්න කිවුවා නම් අවංකවම කුලී වැඩක් හරි කරන්න යනවා මම. අම්මා සහෝදර සහොදරියෝ හිටියත් මට මං විතරයි..... ඉස්සර ඉඳන්ම අපේ තාත්තා අම්මා ගොඩක් නපුරුයි. (දැන් අම්මා ටිකක් අඩුයි.)මම හොඳටම ගුටි කාලා තියෙනවා.පොඩි කාලේ ඉඳන් පට්ට බයයි.ඒත් වයසින් මුහු කුරා යද්දි හිතුනා ඒක වෙනස් වෙයි කියලා.ඒත් එහෙම නෑ... වෙලාවකට ශේප්. තාත්තට ඕනේ අපි එයාට වැඳගෙන ඉන්න.. එයා කියන කියන වෙලාවට අපි නැමෙන්න...... එහෙම කරන්න පුළුවන් කමක් නෑ හැම වෙලේම.මම කැමතී නිදහසේ ඉන්න. හැමදාම නැතත් ඉඳලා හිටලා ඔහොම බයිනවා පළු යන්න.එයාගේ කීමට අවනත නොවුනොත් තමා එයාට මල පයිනේ...මට අද බැන්නේ මෙහෙම... "උඹට අපි කිව්වොත් තමයි වැඩකට එන්න බැරි. වෙන උන්ගේ එවුවට නම් උඩ දාගෙන යයි දවසම හරි lost කරගෙන.... මම උඹ හැදෙන විදිහ දැන් බලලා තියෙන්නේ හොඳට... මම මේ කට වහගෙන ඉන්නවා ඉවසගෙන.උඹට බුරුල දුන්නම උඹ එනවා ඔළුවට අත හෝදන්න.... උබ කොයි වෙලෙත් computer එකෙයි 4n එකෙයි... දවසම කාමරේට වෙලා ඉන්නවා.වෙන අයගේ ළමයි එහෙමද... අරයගේ ළමයා බලන්න එපැයි.... ගෙවල් වාහන බලාගෙන ඉන්නවා. මූ එහෙමද... ගෙදර කිසි වැඩක් කරන්නේ නෑ... උඹ හෙට කඩේ 6.30 වෙද්දි යන්න ඕනේ කිව්වා. නොගියොත් අඬු කඩනවා කිව්වා... and so bla bla bla.... 20 min බැන්නා හොඳටම අහල ගම් 7 ටම ඇහෙන්න...." මට ගොඩාක් දුකයි බන් ඇයි තාත්තා මේ වයසටත් මෙහෙම බයින්නේ කියලා... එයාට දැන් 68යි.... එහෙම වෙලත් මෙහෙම තාඩන පීඩන විදියට කථා කරන්නේ මොනවා ගන්නද කියන්න මම දන්නෑ නෑ... මම පුළුවන් හැම වෙලේම Shop එකට යනවා මචන්. Dad අඬ ගැහුවොත් මම පුළුවන් උපරිම යනවා. එහෙම ගිහිල්ලත් මේ වගේ එක දවසක් එන්න බෑ කිව්වම බයින්නේ.... business වැඩ වලට ගිය නිසත් මගේ studies ගොඩක් අත පසු උනා. එයාලට තේරෙන්නේ නෑ ඉගෙන ගන්න එකේ වටිනාකම. මම යාලුවන්ගේ වැඩ වලට සමාන්යයෙන් යනවා. පෙරේදත් දානෙකට තීන්ත ගාන්න ගියා. එහෙම වල බහින කෙනෙක් නෙමේ. මනුස්ස කමට ගියේ.ඒ යන එකත් වැරදී...... මම IT degree එකක් කලේ. ඉතින් දවසෙම computer එකේ නැතුව වෙන මොනවා කරන්නද මචන්ලා...... අලුතින් ජොබ් එහෙකට යන්න ඕනේ නිසා මම මේ දවස් වල coding practice කරනවා.තාත්තට ඒකත් වැරදී... මම ජොබ් එක කරපු කාලේ තාත්තට වෑන් එක හදා ගන්න 30 ක් දුන්නා.තව ගෙදරටත් වියදම් කලා. එහෙම කරලත් උඹ මොනවද අහනවා කරලා තියෙන්නේ ගෙදරට.... මෙව්වා අහද්දි පට්ටම දුකයි බන්.... බල්ලෝ මරලා හම්බ කරන සල්ලිද මචන්ලා.... එහෙන් අම්මා මට ඉඩමක් ගත්තා. ඒකට මෙයාලා හදිස්සි උනා. පර්ච් එක 2.75 ගානේ ගත්තේ ගෙවන්න... (හරි වටිනා කම පර්ච් එකක් 1.85 ක් වගේ.) තව ලක්ෂ 18 ක් ගෙවන්න තියෙනවා . දැන් ඒක මගෙ පිට පටවලා... මට ජොබ් එකක් කරලා ගෙවන්නලු.. අමා හැම වෙලේම මන්තරයක් වගේ ඕක කියනවා... ගෙදර අඟ හිඟකම් කිය කිය. මම මොන පවක් කරලද මචන්..... මම කැමති නෑ ණය කාරයෙක් වෙන්න ජීවිත කාලෙම.... පොඩි ගානක් නම් කමක් නෑ, ඊටත් ලක්ෂ 18 ක්??? මම ලොවෙත් ඕක ගෙවන්නේ නෑ. වෙලාවකට හිතෙනවා මම මහ පවු කාරයෙක් කියලා.... මගේ කැම්පස් එකේ යාලුවොත් ඉන්නවා, එයාලට මට වගේ කරදරයක් නෑ. හොඳ සතුටෙන් ඉන්නවා.... හම්බ කරන එකෙන් හොඳට enjoy කරනවා.එහේ මෙහේ ඇවිදිනවා. දෙමවුපියන් වදයක් වෙලා නෑ. දැන් මට ඉතුරු මගේ Degree එක විතරයි. මට job එකක් ලැබුන ගමන් මම ගෙදරින් යනවා. මට මේක අපායක් වගේ. හිතේ සැනසීමක් නෑ. මම කවදාවත් marry කරන්නෙත් නෑ... පුළුවන් තරම් ගෙදරින් ඈත් වෙලා හුදකලා ජීවිතයක් ගත කරන්නයි මම ආසා.... i don't care mam/ dad/ bros,sis/ cousins/ friends...... ඒත් මම අම්මට තාත්තට සලකනවා.... හොයා බලනවා. ඒත් dad ට මූණ දෙන්නේ නෑ. මට බයක් වගේම ලොකු කල කිරීමක් තියෙන්නේ තාත්තා ගැන...... තාත්තා කාටවත් එහෙම ලේසියෙන් නැවෙන්නේ නෑ. කපුටා සුදු කිව්වොත් සුදුම තමා. පොඩි කාලේ ඉඳන්ම එයාලා දෙන්නම සැර නිසත් රැකියා කාර්යය බහුල කම නිසා අපිත් එක්ක ලොකු සම්බන්ධ කමක් නෑ.... පොඩි කාලේ ඉඳන් තනියෙන් ඔක්කොම කර ගත්තේ. ඒත් මෙහෙම වයසට ගිහිල්ලත් බයින එක ගැන මට පට්ට දුකයි බන්..... ඔන්න ඕකයි තත්වය. කාලෙකට ඉහත් ජීවිතේ නැති කර ගන්න හිතුනත් අද වෙද්දි කොහොම හරි මේ දුක් ජීවිතෙන් නැගිටිනවා කියලා හිතා ගත්තා.කවදක හරි සතුටෙන් ඉන්නවා කියලා හිතුවා..... ඒකයි අද අච්චර බනිද්දිත් මම සද්ද නැතුව ඉවසීමෙන් හිටියෙ..... මචන්ලා ඔයලගේ ගෙවල් වලත් මේ වගේ තාත්තා බයිනවද...???? හිතේ දුක නිසයි ලිව්වේ.... [/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom