Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
~DAD Banna....~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණන් ගන්න එපා බන් , අම්මලා තාත්තලා ට තේරෙන්නේ නෑ අපි කරන්නේ මොනාද කියලා . pc එක ඉස්සරහ හිටියොත් ඒක කාලය නාස්ති කිරීමක් විදියට දකින්නේ .

මටත් බනින වෙලාවල් තියෙනව මම සත 5 කට ගණන් ගන්නේ නෑ . මොකද අපි දන්නවා නෙ බන් වැදගත් දෙයක් / අනාගතේට ප්රයෝජනවත් දෙයක් කරන්නේ කියලා .

වෙලාවකට මොකෙක් වත් නෑ බන් අපේ දුක බෙදා ගන්න . මොකෙක් වත් නෑ ගෙදර බල්ලත් රවල බලනවා . තමන් ට තමන් විතරයි බන් . කෙල්ලෙක් එක්ක යාලු වුනත් මුලදී ආදරේ කලාට ටික කාලයක් යද්දී එකත් එක්තරා ගනුදෙනුවක් විතරයි .

අපි දිහා බලන් ඉන්න අය අපි fail වෙන තාක් බනිනවා , රවනවා .

අපි හොඳ තැනක ඉන්නවා නම් . හොද ජොබ් එකක් කරනවා නම් අපි වටේ ඉන්නවා

කතාවක් තියෙනවා නෙහ් මචන් ,

අපි සිනාසෙන විට ලෝකය අප සමග සිනාසෙයි , අපි හඬනා විට ලෝකය අප අතහැර සිනා සෙයි කියල .

ඕක තේරුම් අරන් එකෙක් වත් ගණන් ගන්නේ නැතුව තමන්ගේ path එකේ ඉදිරියට ගියාම හරි . එතකොට තමා අනෙක් උන්ට අපිට ඕනි වෙන්නේ .

අම්ම තාත්තා කියන ඒවා පෙරල ගන්න ඕනි මචන් එයාලා අපිට උපදෙස් දෙන්නේ අවරුදු 60 ක් 65 ක් මේ ලෝකේ ජීවත් වෙලා . එත් මචන් එයාලගේ දැනුම update නෑ . අන්න එකයි ප්රශ්නේ . කඩේ දියුණු කරගන්නවා ට වඩා degree එක ගොඩ දාගෙන හොඳ ජොබ් එකක් හොයා ගන්න එක හොදයි කියලා තේරුම් ගන්න අමාරුයි . එයාලගේ කාලේ කට්ටිය pc එක ඉස්සරහ ඉදන් නෙමේ මහන්සි වෙලා වැඩ කරලා දියුණු උනේ . එනිසා මචන් දෙමව්පියෝ කියන එක අහල ගන්න ඕනි දෙයක් තියෙනවා නම් අරගෙන අනෙක් ඒවා අමතක කරපන් .

තව අවරුදු 2ක් කට්ට කෑවට පස්සේ උබ ගොඩ . අම්මා තාත්තා උනත් තේරුම් ගනී උඹ කල දේ හරි කියල . ඒක කටෙන් නෙමේ ක්රියාවෙන් ම එයාලට ඔප්පු කරපන් මචන් .

Greatness Lives on the Edge of Destruction

Good luck මචන් , මොන දේකින් වත් සැලෙන්නේ නැතුව උඹේ ඉලක්කෙටම පලයන්

[QUOTE="san1020, post: 16041965, member: 360234"] [SIZE=4]ගණන් ගන්න එපා බන් , අම්මලා තාත්තලා ට තේරෙන්නේ නෑ අපි කරන්නේ මොනාද කියලා . pc එක ඉස්සරහ හිටියොත් ඒක කාලය නාස්ති කිරීමක් විදියට දකින්නේ . මටත් බනින වෙලාවල් තියෙනව මම සත 5 කට ගණන් ගන්නේ නෑ . මොකද අපි දන්නවා නෙ බන් වැදගත් දෙයක් / අනාගතේට ප්රයෝජනවත් දෙයක් කරන්නේ කියලා . වෙලාවකට මොකෙක් වත් නෑ බන් අපේ දුක බෙදා ගන්න . මොකෙක් වත් නෑ ගෙදර බල්ලත් රවල බලනවා . තමන් ට තමන් විතරයි බන් . කෙල්ලෙක් එක්ක යාලු වුනත් මුලදී ආදරේ කලාට ටික කාලයක් යද්දී එකත් එක්තරා ගනුදෙනුවක් විතරයි . අපි දිහා බලන් ඉන්න අය අපි fail වෙන තාක් බනිනවා , රවනවා . අපි හොඳ තැනක ඉන්නවා නම් . හොද ජොබ් එකක් කරනවා නම් අපි වටේ ඉන්නවා කතාවක් තියෙනවා නෙහ් මචන් , අපි සිනාසෙන විට ලෝකය අප සමග සිනාසෙයි , අපි හඬනා විට ලෝකය අප අතහැර සිනා සෙයි කියල . ඕක තේරුම් අරන් එකෙක් වත් ගණන් ගන්නේ නැතුව තමන්ගේ path එකේ ඉදිරියට ගියාම හරි . එතකොට තමා අනෙක් උන්ට අපිට ඕනි වෙන්නේ . අම්ම තාත්තා කියන ඒවා පෙරල ගන්න ඕනි මචන් එයාලා අපිට උපදෙස් දෙන්නේ අවරුදු 60 ක් 65 ක් මේ ලෝකේ ජීවත් වෙලා . එත් මචන් එයාලගේ දැනුම update නෑ . අන්න එකයි ප්රශ්නේ . කඩේ දියුණු කරගන්නවා ට වඩා degree එක ගොඩ දාගෙන හොඳ ජොබ් එකක් හොයා ගන්න එක හොදයි කියලා තේරුම් ගන්න අමාරුයි . එයාලගේ කාලේ කට්ටිය pc එක ඉස්සරහ ඉදන් නෙමේ මහන්සි වෙලා වැඩ කරලා දියුණු උනේ . එනිසා මචන් දෙමව්පියෝ කියන එක අහල ගන්න ඕනි දෙයක් තියෙනවා නම් අරගෙන අනෙක් ඒවා අමතක කරපන් . තව අවරුදු 2ක් කට්ට කෑවට පස්සේ උබ ගොඩ . අම්මා තාත්තා උනත් තේරුම් ගනී උඹ කල දේ හරි කියල . ඒක කටෙන් නෙමේ ක්රියාවෙන් ම එයාලට ඔප්පු කරපන් මචන් . Greatness Lives on the Edge of Destruction[/SIZE][SIZE=4] Good luck මචන් , මොන දේකින් වත් සැලෙන්නේ නැතුව උඹේ ඉලක්කෙටම පලයන් :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom