Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
~DAD Banna....~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට ගොඩාක් ගොඩාක් පින් මගේ මිත්රයා.... ඇත්තටම මම ගොඩක් මානසිකව වැටුනා, ගොඩක් දෙනෙක් කියලා තිබ්බා 27 වෙලත් degree කරනවා, ඒ ගියත් අවුරුදු 2-3 ක් යනකන් 25 ක් වගේ පඩියකට වැඩ කරන්න වෙන්නේ කියලා.... ඊයේ රෑ නින්ද ගියෙත් නෑ බන්, ඒ ගැන හිතුවා. ඒත් පටන් ගත්ත දේ අතර මග නතර කරන්න මම කැමති නෑ. ඒකයි මම පරන දේවල් ඔක්කොම අමතක කරලා 27 උනත් degree එක 2014 ඇතුලත ඉවර කරනවා කියලා හිතුවේ.... අතීතයේ මගේ අතින් ගොඩක් වැරදි උනා මචන්, හරියට වැඩ කලේ නෑ, ගෑණු ළමයින්ගේ ප්රශ්න, ඉගෙන ගනන් උනන්දුව මදි කම........ ඒත් අද වෙද්දි මගෙ වයසත් එක්ක මට ගොඩක් දේවල් දැනිලා තියෙන්නේ.යමක් ඉගෙන ගත්තොත් ඒ දේ මට.අද වෙද්දි ප්රශ්න නෑ, ගෑණු ළමයි නෑ, පරණ දේවල් ගැන දුකක් නෑ. තනි නිදහස් ජීවිතය.ඒකයි හිත හදන් ඉගෙනීම් කටයුතු ටික කර ගන්නවා කියලා හිතුවේ.මොකද ඉගෙන ගත්තොත් ඒ දේ මට අනාගතේ ප්රයෝජනවත් වෙයි.... Degree එක ගන්න පරක්ක උනේ අවුරුදු දෙකෙක් වෙන ජොබ් එකක් කරපු නිසත්, එක අවුරුද්දක සල්ලි නැති උන නිසත්.... ඒකයි 27 වෙනකන් පහු උනේ..

ඔව් ඇත්ත මචන් , මම ගිය ආත්මේ ගොඩක් පව් කරලා තියෙනවා... මේ ඉවසුවා වගේ ඉතුරු ටිකත් ඉවසනවා. කොහොම හරි ස්ථාවර වෙලා ගෙදරින් අයින් වෙනවා මචන්... නැත්නම් වෙන රටකට හරි යනවා. මේ පද පේලිය ගොඩක් හිතට දැනුනා මචන්. ".jivithe tempory bawa oluwata aragena past eka gena hitha hitha duk widinethuwa present moment eke karanna tiyena tika karapan...." Thanks bro valuable comment ekata.

[QUOTE="-Akon-, post: 16043119, member: 210820"] [COLOR="RoyalBlue"][SIZE="3"]උඹට ගොඩාක් ගොඩාක් පින් මගේ මිත්රයා.... ඇත්තටම මම ගොඩක් මානසිකව වැටුනා, ගොඩක් දෙනෙක් කියලා තිබ්බා 27 වෙලත් degree කරනවා, ඒ ගියත් අවුරුදු 2-3 ක් යනකන් 25 ක් වගේ පඩියකට වැඩ කරන්න වෙන්නේ කියලා.... ඊයේ රෑ නින්ද ගියෙත් නෑ බන්, ඒ ගැන හිතුවා. ඒත් පටන් ගත්ත දේ අතර මග නතර කරන්න මම කැමති නෑ. ඒකයි මම පරන දේවල් ඔක්කොම අමතක කරලා 27 උනත් degree එක 2014 ඇතුලත ඉවර කරනවා කියලා හිතුවේ.... අතීතයේ මගේ අතින් ගොඩක් වැරදි උනා මචන්, හරියට වැඩ කලේ නෑ, ගෑණු ළමයින්ගේ ප්රශ්න, ඉගෙන ගනන් උනන්දුව මදි කම........ ඒත් අද වෙද්දි මගෙ වයසත් එක්ක මට ගොඩක් දේවල් දැනිලා තියෙන්නේ.යමක් ඉගෙන ගත්තොත් ඒ දේ මට.අද වෙද්දි ප්රශ්න නෑ, ගෑණු ළමයි නෑ, පරණ දේවල් ගැන දුකක් නෑ. තනි නිදහස් ජීවිතය.ඒකයි හිත හදන් ඉගෙනීම් කටයුතු ටික කර ගන්නවා කියලා හිතුවේ.මොකද ඉගෙන ගත්තොත් ඒ දේ මට අනාගතේ ප්රයෝජනවත් වෙයි.... Degree එක ගන්න පරක්ක උනේ අවුරුදු දෙකෙක් වෙන ජොබ් එකක් කරපු නිසත්, එක අවුරුද්දක සල්ලි නැති උන නිසත්.... ඒකයි 27 වෙනකන් පහු උනේ.. ඔව් ඇත්ත මචන් , මම ගිය ආත්මේ ගොඩක් පව් කරලා තියෙනවා... මේ ඉවසුවා වගේ ඉතුරු ටිකත් ඉවසනවා. කොහොම හරි ස්ථාවර වෙලා ගෙදරින් අයින් වෙනවා මචන්... නැත්නම් වෙන රටකට හරි යනවා. මේ පද පේලිය ගොඩක් හිතට දැනුනා මචන්. ".jivithe tempory bawa oluwata aragena past eka gena [COLOR="SeaGreen"][SIZE="2"]hitha hitha duk widinethuwa present moment eke karanna tiyena tika karapan...." Thanks bro valuable comment ekata.[/SIZE][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom