Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
~DAD Banna....~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මම මගෙ කතාව කියන්නම් එකත් එක්ක හිතලා උඹ තීරණයක් ගනින්.

මම ඒලෙවල්ස් වලට කලේ Bio Science. සැලකියයුතු මීටරයක් මට තියනවා. ශිෂ්යත්වෙ rank එකක්, ඕලෙවල් වලට A7යි B3ක් තිබ්බා. අම්මලා බලාපොරොත්තු උනේමම ඩොකෙක් වෙයි කියලා. එත් මම ඔයවගේම පිස්සු කෙලලා මෙඩිකල් සිලෙක්ට් උනේ නෑ. මම ඩොකෙක් වෙන්න එහෙමටම කැමැත්තක් තිබ්බේ නෑ. අනික මගේ කසින් කෙනෙක් ඉන්නවා මිනිහා ඩොකෙක්. මෑන්ස් ගේ ලයිෆ් එක මාර බිසී. එක හින්දා මට එකට එච්චරම කැමැත්තක් තිබ්බේත් නෑ. මම රිසාල්ට් ආපු ගමන් BIT එන්ට්රන්ස් කලා සිලෙක්ට් උනා. අම්මලා තාත්තලා මේ වෙනකොට ගොඩක් අවුලෙන් හිටියේ. මට කෙල්ලන්ගේ කෙසුත් තිබ්බා. ඒවත් ගොඩක් බලපෑවා. ගොඩාක් හිත් රිදීම් උන වෙලාවල් තියනවා. මම සෙමිස්ටර් 2 ඉඳන් ජොබ් කලා. කරලා මගෙ ගෙවන්න තියන ෆීස් ගෙව්වා. ගෙදරටත් දුන්නා. අවුරුදු 2 කට පස්සෙ එතනින් අයින් වෙලා වෙන ජොබ් එකකට ගියා. එතනත් අවුරුදු 2ක් හිටියා. ඔය කාලේ මම මාර බිසී උනා මොකද ජොබ් එකයි ඉගෙනීමයි දෙකම තියෙන හින්දා. ගෙදර අය, විශේෂයෙන්ම තාත්තා මට කිව්වේ බොඩින් කාරයා කියලා. මම ගෙදරින් ගියා. මම බොඩිමක් හොයාගත්තා ඔෆීස් එක ලඟට වෙන්න. කොහොමහරි ඩෙවෙනි ජොබ් එකේ අවුරුද්දක් වගෙ යද්දි මගේ ඩිග්රිය ඉවර උනා. මෙකේ වැදගත්ම දේ තමයි සෙමිස්ටර් 1 න් පස්සේ මම ඩිග්රිය කලේ සෙල්ෆ්ස්ටඩි කරලා. මගේ කොන්වොකෙශන් එකට අම්මයි, තාත්තයි, මගේ ගර්ලුයි අවා. එදා එයාලට ගොඩාක් සතුටු දවසක්. එයාලටත් වඩා මට සතුටුයි. මොකද මම එයාලා කවුරුවත් කියන දෙවල් නොකර ජීවිතේ ජයක් ලබලා මම හරියි කියන දේ ඔප්පු කරපු හින්දා. ඩිග්රියෙන් අවුරුද්දකින් පස්සෙ මම අයිත් ජොබ් එක මාරු කලා. හොදම කම්පැනියක හොඳ පොස්ට් එකක්. 25 දී මම මැරි කලා. මම මැරි කලේ මාව හොදටම දන්න මගේ හොදම යාලුවෙක් වෙන ගර්ල් කෙනෙක්. කන්වොකෙශන් එකට ආපු කෙනාම තමයි. දැන් මැරි කරලා මාස 7ක් වෙනවා. අපි දෙන්නා ඉන්නෙ අපේම ගෙදරක. ටයිල් කරන වැඩ 80% ක් වගේ අනිත් සුළු වැඩ ටිකක් උඩ තට්ටුවෙ වයරින් එක තව ටිකක් වගේ තියනවා. ඒ ටික ඉවර උනාම වාහනයක් ගන්නවා.

මචන්, මම කවුරුවත් කියන දේවල් කලේ නෑ. අනන්තවත් බැනුම් අහුවා. ඒත් ගනන් ගත්තේ නෑ. ඉන්න බැරිනම් කලේ එතනින් අයින් උන එක. හැබැයි වැරදි දේවල් කලෙත් නෑ. ස්ටඩීස් වලට ප්රයෝරිටි එක දුන්නා. අනික් දේ තමයි 2007 කැම්පස් සිලෙක්ට් වෙලා 2011 ඩිග්රිය ගන්නකොට මට අවුරුදු 4ක එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. අද ගෙදර අයමට කිසිම දෙයක් කියන්නෙ නෑ. කියන්න දෙයක් ඉතුරු වෙලත් නෑ.

ජීවත් වෙන කාලේ තමන් කැමති දේවල් කරපන්. ඉගෙනගනින්, ආදරය කරපන්, වැඩකරපන්, වැරදි දේවල් කරන්න එපා. ආපස්සට හැරිලා බලද්දි කණගාටු වෙන්න තියන්න එපා.

මෙකට එකඟ වෙන්නේ නැති අය ඇති. මම හිතන හැටියටම හැමෝම හිතන්න ඔනි කියලා දෙයක් නෑ. මේ කතාව උඹට උදව්වක් උනානම් ඒ ඇති.

[QUOTE="prazadx, post: 16043265, member: 371465"] [SIZE="4"][COLOR="DarkSlateGray"]මචන්, මම මගෙ කතාව කියන්නම් එකත් එක්ක හිතලා උඹ තීරණයක් ගනින්. මම ඒලෙවල්ස් වලට කලේ Bio Science. සැලකියයුතු මීටරයක් මට තියනවා. ශිෂ්යත්වෙ rank එකක්, ඕලෙවල් වලට A7යි B3ක් තිබ්බා. අම්මලා බලාපොරොත්තු උනේමම ඩොකෙක් වෙයි කියලා. එත් මම ඔයවගේම පිස්සු කෙලලා මෙඩිකල් සිලෙක්ට් උනේ නෑ. මම ඩොකෙක් වෙන්න එහෙමටම කැමැත්තක් තිබ්බේ නෑ. අනික මගේ කසින් කෙනෙක් ඉන්නවා මිනිහා ඩොකෙක්. මෑන්ස් ගේ ලයිෆ් එක මාර බිසී. එක හින්දා මට එකට එච්චරම කැමැත්තක් තිබ්බේත් නෑ. මම රිසාල්ට් ආපු ගමන් BIT එන්ට්රන්ස් කලා සිලෙක්ට් උනා. අම්මලා තාත්තලා මේ වෙනකොට ගොඩක් අවුලෙන් හිටියේ. මට කෙල්ලන්ගේ කෙසුත් තිබ්බා. ඒවත් ගොඩක් බලපෑවා. ගොඩාක් හිත් රිදීම් උන වෙලාවල් තියනවා. මම සෙමිස්ටර් 2 ඉඳන් ජොබ් කලා. කරලා මගෙ ගෙවන්න තියන ෆීස් ගෙව්වා. ගෙදරටත් දුන්නා. අවුරුදු 2 කට පස්සෙ එතනින් අයින් වෙලා වෙන ජොබ් එකකට ගියා. එතනත් අවුරුදු 2ක් හිටියා. ඔය කාලේ මම මාර බිසී උනා මොකද ජොබ් එකයි ඉගෙනීමයි දෙකම තියෙන හින්දා. ගෙදර අය, විශේෂයෙන්ම තාත්තා මට කිව්වේ බොඩින් කාරයා කියලා. මම ගෙදරින් ගියා. මම බොඩිමක් හොයාගත්තා ඔෆීස් එක ලඟට වෙන්න. කොහොමහරි ඩෙවෙනි ජොබ් එකේ අවුරුද්දක් වගෙ යද්දි මගේ ඩිග්රිය ඉවර උනා. මෙකේ වැදගත්ම දේ තමයි සෙමිස්ටර් 1 න් පස්සේ මම ඩිග්රිය කලේ සෙල්ෆ්ස්ටඩි කරලා. මගේ කොන්වොකෙශන් එකට අම්මයි, තාත්තයි, මගේ ගර්ලුයි අවා. එදා එයාලට ගොඩාක් සතුටු දවසක්. එයාලටත් වඩා මට සතුටුයි. මොකද මම එයාලා කවුරුවත් කියන දෙවල් නොකර ජීවිතේ ජයක් ලබලා මම හරියි කියන දේ ඔප්පු කරපු හින්දා. ඩිග්රියෙන් අවුරුද්දකින් පස්සෙ මම අයිත් ජොබ් එක මාරු කලා. හොදම කම්පැනියක හොඳ පොස්ට් එකක්. 25 දී මම මැරි කලා. මම මැරි කලේ මාව හොදටම දන්න මගේ හොදම යාලුවෙක් වෙන ගර්ල් කෙනෙක්. කන්වොකෙශන් එකට ආපු කෙනාම තමයි. දැන් මැරි කරලා මාස 7ක් වෙනවා. අපි දෙන්නා ඉන්නෙ අපේම ගෙදරක. ටයිල් කරන වැඩ 80% ක් වගේ අනිත් සුළු වැඩ ටිකක් උඩ තට්ටුවෙ වයරින් එක තව ටිකක් වගේ තියනවා. ඒ ටික ඉවර උනාම වාහනයක් ගන්නවා. මචන්, මම කවුරුවත් කියන දේවල් කලේ නෑ. අනන්තවත් බැනුම් අහුවා. ඒත් ගනන් ගත්තේ නෑ. ඉන්න බැරිනම් කලේ එතනින් අයින් උන එක. හැබැයි වැරදි දේවල් කලෙත් නෑ. ස්ටඩීස් වලට ප්රයෝරිටි එක දුන්නා. අනික් දේ තමයි 2007 කැම්පස් සිලෙක්ට් වෙලා 2011 ඩිග්රිය ගන්නකොට මට අවුරුදු 4ක එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. අද ගෙදර අයමට කිසිම දෙයක් කියන්නෙ නෑ. කියන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. ජීවත් වෙන කාලේ තමන් කැමති දේවල් කරපන්. ඉගෙනගනින්, ආදරය කරපන්, වැඩකරපන්, වැරදි දේවල් කරන්න එපා. ආපස්සට හැරිලා බලද්දි කණගාටු වෙන්න තියන්න එපා. [COLOR="DarkRed"]මෙකට එකඟ වෙන්නේ නැති අය ඇති. මම හිතන හැටියටම හැමෝම හිතන්න ඔනි කියලා දෙයක් නෑ. මේ කතාව උඹට උදව්වක් උනානම් ඒ ඇති.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom