Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
~DAD Banna....~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ තාත්තා ගැන කියන්න මට දවසක් මදිවෙයි.කෙටියෙන් කියන්නම්.

අපේ ගෙදර ඉන්නේ අම්මයි,මායි, මල්ලියි. ඒ දවස්වල රස්සාවක් කලේ (Bank 1 Assistant Manager) තාත්තා විතරයි.එයා වියදම් කරන්න මාර ලෝභයි. ඒ වුනාට Accounts වල සල්ලි තියනවා ලක්ශ ගානක් .

ඇදුම් අරන් දෙන්නේ අවුරුද්දට 1 පාරයි. කිරලා මැනලා ගෙදරට බඩු ගේන්නේ මාසෙට 1 පාරයි. ඒ ටික මදි වුනාම අම්මා තාත්තාට කියවලා කියවලා තමා සල්ලි ගන්නේ. උබලා කොහොම හිතයිද දන්නේ නෑ. සමහර වෙලාවට අම්මා හොරෙන් සල්ලි ටිකක් ගන්නවා මාසෙ වියදමට.

ගෙදර කාත් එක්කවත් කතා කරන්නේ නෑ. අම්මා1 ටිකක් කතා කරනවා( ඒවායිනුත් වැඩිහරියක් "මගෙ කෑම 1 දෙන්න " ඔය වගේ කතා නොකර බැරි ඒවාට තමා )

අපිට කතා කරන්නේ බනින්න තමා. එපා වෙන්න කියවනවා. පොඩිකාලෙ හොදට ගුටිකාලා තියනවා. තව දෙයක් තියනවා තාත්තා අපේ නෑයෝ, එයගේ යාලුවෝ 1 හොදට හිනාවෙලා කතා කරනවා.

මම ඒ කාලේ මාර පීඩනයකින් හිටියේ. ඇයි තාත්තාට අපි 1 කතා කතා කරන්න බැරි. මට කවදාවත් "පුතේ " කියලා කතා කරලා නෑ. තාමත් නෑ. අපිව දැක්කොත් මොනවාහරි කියලා බනිනවා. ඒ හන්දා එයාට පේන්න ඉන්නේ නෑ. බනින වෙලාවට වෙන මොනවහරි ගැන හිතනවා. කාලයක් ගියාට පස්සේ මම මේ හැම දේටම හුරු වුනා.

මම Dig කරලා දැන් හොද job1 කරනවා. තාත්තා ඉස්සර වගේ බනින්නේ නෑ. එයා එයාගේ පාඩුවේ ඉන්නවා, මම මගේ පාඩුවෙ ඉන්නවා. මාස ගානකින් 1 වචනයක් කතා කරලා නෑ.

මම ඔයාට කියන්න තියෙන්නේ තාත්තා ගැන හිත හිත ඉන්න එපා කියලා. තමුන්ට ජිවත් වෙන්න පුලුවන් ආර්ථික මට්ටමක් හදා ගනින්. දැන් fulltime ඉගෙනිම කරන්න ඔයාගේ වයසත් එක්ක අමාරුයි. Job 1 කරන ගමන් studies කරපන්. තමුන්ට තමුන් විතරයි කියලා මතක තියා ගන්න

[QUOTE="arrow__, post: 16043841, member: 482933"] [SIZE="3"]අපේ තාත්තා ගැන කියන්න මට දවසක් මදිවෙයි.කෙටියෙන් කියන්නම්. අපේ ගෙදර ඉන්නේ අම්මයි,මායි, මල්ලියි. ඒ දවස්වල රස්සාවක් කලේ (Bank 1 Assistant Manager) තාත්තා විතරයි.එයා වියදම් කරන්න මාර ලෝභයි. ඒ වුනාට Accounts වල සල්ලි තියනවා ලක්ශ ගානක් . ඇදුම් අරන් දෙන්නේ අවුරුද්දට 1 පාරයි. කිරලා මැනලා ගෙදරට බඩු ගේන්නේ මාසෙට 1 පාරයි. ඒ ටික මදි වුනාම අම්මා තාත්තාට කියවලා කියවලා තමා සල්ලි ගන්නේ. උබලා කොහොම හිතයිද දන්නේ නෑ. සමහර වෙලාවට අම්මා හොරෙන් සල්ලි ටිකක් ගන්නවා මාසෙ වියදමට. :eek: ගෙදර කාත් එක්කවත් කතා කරන්නේ නෑ. අම්මා1 ටිකක් කතා කරනවා( ඒවායිනුත් වැඩිහරියක් "මගෙ කෑම 1 දෙන්න " ඔය වගේ කතා නොකර බැරි ඒවාට තමා ) අපිට කතා කරන්නේ බනින්න තමා. එපා වෙන්න කියවනවා. පොඩිකාලෙ හොදට ගුටිකාලා තියනවා. තව දෙයක් තියනවා තාත්තා අපේ නෑයෝ, එයගේ යාලුවෝ 1 හොදට හිනාවෙලා කතා කරනවා. :confused: මම ඒ කාලේ මාර පීඩනයකින් හිටියේ. ඇයි තාත්තාට අපි 1 කතා කතා කරන්න බැරි. මට කවදාවත් "පුතේ " කියලා කතා කරලා නෑ. තාමත් නෑ. අපිව දැක්කොත් මොනවාහරි කියලා බනිනවා. ඒ හන්දා එයාට පේන්න ඉන්නේ නෑ. බනින වෙලාවට වෙන මොනවහරි ගැන හිතනවා. කාලයක් ගියාට පස්සේ මම මේ හැම දේටම හුරු වුනා. මම Dig කරලා දැන් හොද job1 කරනවා. තාත්තා ඉස්සර වගේ බනින්නේ නෑ. එයා එයාගේ පාඩුවේ ඉන්නවා, මම මගේ පාඩුවෙ ඉන්නවා. මාස ගානකින් 1 වචනයක් කතා කරලා නෑ. :rolleyes: මම ඔයාට කියන්න තියෙන්නේ තාත්තා ගැන හිත හිත ඉන්න එපා කියලා. තමුන්ට ජිවත් වෙන්න පුලුවන් ආර්ථික මට්ටමක් හදා ගනින්. දැන් fulltime ඉගෙනිම කරන්න ඔයාගේ වයසත් එක්ක අමාරුයි. Job 1 කරන ගමන් studies කරපන්. [B]තමුන්ට තමුන් විතරයි කියලා මතක තියා ගන්න [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom