Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daily dose from PK...01/02/2023
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට ඔබ තුලම සාමය ඇති කර ගන්න බැරි නම්, ඔබට සාමයෙන් වැඩ කරන්න අමාරුයි. වියට්නාම් යුද්දය කරන කාලේ අපි අනිකාව හතුරා විදිහට දැක්කේ නෑ.

අපේ හැබෑ හතුරෝ තමයි වැරදි අන්යාවබෝධය, එකිනෙකා පහත් කොට, වෙනස් කොට සැළකීම, වෛරය, කේන්තිය සහ හිංසාව විශ්වාස කිරීම. ඒ අවබෝධයෙන් තමයි අපි අපේ සාම වැඩපිළිවෙළ ගෙනිච්චේ.

ඔබ කේන්තියෙන් නම් ඉන්නේ අනෙකාට වඩා ඔබ ඔබටම විඳවීමක් ඇති කරනවා. ඔබ කේන්තියෙන් ඉන්න කොට ඔබට දඬුවම් දෙන්න හිතෙනවා, විනාශ කරන්න හිතෙනවා. ඒක හරිම අඳුරු ශක්තියක්. ඒ නිසා තමයි බුද්ධිමත් අය කේන්ති ගිය වෙලාවට මුකුත් නොකර ඉවසන්නේ.

ඒ නිසා ඔබ ඔබ තුලට සාමය රැගෙන එන්න බලන්න. ඔබ සාමයෙන්, කරුණාවෙන්, මානසික ඒකාග්රතාවයෙන් සිටී නම්, ඔබට තේරුම් ගන්න පුළුවන් අනෙකා සිටින්නේ වැරදි අවබෝධයක බව. ඒ වැරදි අවබෝධය සමාජයෙන්, ගෙදරින්, යාළුවන්ගෙන්, හෝ පරිසරයෙන් ලැබුන දෙයක් වෙන්න පුළුවන්. ඔබට එය දකින්න පුළුවන් නම්, ඔබට ආයේ කේන්ති යන එකක් නෑ.

- තික් නාහ් හන්

"If you don’t have peace within yourself, it is very difficult to work for peace. [During the Vietnam war] our thinking was, the other person is not our enemy. Our enemies are misunderstanding, discrimination, violence, hatred, and anger. With that kind of insight, we conducted the peace movement.

If you are filled with anger, you create more suffering for yourself than for the other person. When you are inhabited by the energy of anger, you want to punish, you want to destroy. That is why those who are wise do not want to say anything or do anything while the anger is still in them.

So you try to bring peace into yourself first. When you are calm, when you are lucid, you will see that the other person is a victim of confusion, of hate, of violence transmitted by society, by parents, by friends, and by the environment. When you are able to see that, your anger is no longer there.”

~Thich Nhat Hanh

පැතුම් කර්නර්

[QUOTE="riduna pm, post: 28566488, member: 567786"] ඔබට ඔබ තුලම සාමය ඇති කර ගන්න බැරි නම්, ඔබට සාමයෙන් වැඩ කරන්න අමාරුයි. වියට්නාම් යුද්දය කරන කාලේ අපි අනිකාව හතුරා විදිහට දැක්කේ නෑ. අපේ හැබෑ හතුරෝ තමයි වැරදි අන්යාවබෝධය, එකිනෙකා පහත් කොට, වෙනස් කොට සැළකීම, වෛරය, කේන්තිය සහ හිංසාව විශ්වාස කිරීම. ඒ අවබෝධයෙන් තමයි අපි අපේ සාම වැඩපිළිවෙළ ගෙනිච්චේ. ඔබ කේන්තියෙන් නම් ඉන්නේ අනෙකාට වඩා ඔබ ඔබටම විඳවීමක් ඇති කරනවා. ඔබ කේන්තියෙන් ඉන්න කොට ඔබට දඬුවම් දෙන්න හිතෙනවා, විනාශ කරන්න හිතෙනවා. ඒක හරිම අඳුරු ශක්තියක්. ඒ නිසා තමයි බුද්ධිමත් අය කේන්ති ගිය වෙලාවට මුකුත් නොකර ඉවසන්නේ. ඒ නිසා ඔබ ඔබ තුලට සාමය රැගෙන එන්න බලන්න. ඔබ සාමයෙන්, කරුණාවෙන්, මානසික ඒකාග්රතාවයෙන් සිටී නම්, ඔබට තේරුම් ගන්න පුළුවන් අනෙකා සිටින්නේ වැරදි අවබෝධයක බව. ඒ වැරදි අවබෝධය සමාජයෙන්, ගෙදරින්, යාළුවන්ගෙන්, හෝ පරිසරයෙන් ලැබුන දෙයක් වෙන්න පුළුවන්. ඔබට එය දකින්න පුළුවන් නම්, ඔබට ආයේ කේන්ති යන එකක් නෑ. - තික් නාහ් හන් "If you don’t have peace within yourself, it is very difficult to work for peace. [During the Vietnam war] our thinking was, the other person is not our enemy. Our enemies are misunderstanding, discrimination, violence, hatred, and anger. With that kind of insight, we conducted the peace movement. If you are filled with anger, you create more suffering for yourself than for the other person. When you are inhabited by the energy of anger, you want to punish, you want to destroy. That is why those who are wise do not want to say anything or do anything while the anger is still in them. So you try to bring peace into yourself first. When you are calm, when you are lucid, you will see that the other person is a victim of confusion, of hate, of violence transmitted by society, by parents, by friends, and by the environment. When you are able to see that, your anger is no longer there.” ~Thich Nhat Hanh පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom