DALL-E Prompt Help

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    මචන්ලා DALL-E එකට Prompt හොයාගන්න හොද Sites ටිකක් කියන්නකෝ. කොච්චර ගැහුවත් එක්කෝ ඇස් අවුල්. කිසිම Realistic ගතියක් එන්නේ නෑ. Midjourney එකේ Prompt එකෙන් ලස්සනට ගන්න පුලුවන්. මට Sticker ටිකක් Generate කරගන්න ඕනි.

    Prompt - Mortal Kombat Kitana, cyberpunk, outdoor, street, royal blue, hyperrealism, photorealistic, 8k, unreal engine, 3d render --ar 9:16 --niji 5 --style expressive --s 400

    MidJourney -

    Mt0jtR6.jpg



    DALL-E

    7tPDsJY.png
     
    • Like
    Reactions: kinkon and CloudX64