SLPP ranilata vote karanawalu, anna announce kara :lol:
reddit Well-known member Aug 18, 2016 8,982 8,227 113 Chilaw Jul 15, 2022 #21 SLPP ranilata vote karanawalu, anna announce kara Reactions: sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,379 21,298 113 Jul 15, 2022 #22 reddit said: SLPP ranilata vote karanawalu, anna announce kara Click to expand... රනිල් ඉතිං උන්ගෙ සහයයෙන් ඉන්නවා කියන්නෙ , ඉතින් වෙනසක් වෙන්නෙ නැහැ. රාජපක්ශලාට ආයේ නැගිටින්න පොඩි වෙලාවක් දෙන එක වෙන්නෙ. දැනටමත් මර්දනය පටන් අරන්. දෙරණ හිරු ආන්ඩුවේ නාලිකා මඩ , බොරු සමාජ ගත කරන්න අරන්. 2029 නාමල් තමයි මේ යන විදියට .
reddit said: SLPP ranilata vote karanawalu, anna announce kara Click to expand... රනිල් ඉතිං උන්ගෙ සහයයෙන් ඉන්නවා කියන්නෙ , ඉතින් වෙනසක් වෙන්නෙ නැහැ. රාජපක්ශලාට ආයේ නැගිටින්න පොඩි වෙලාවක් දෙන එක වෙන්නෙ. දැනටමත් මර්දනය පටන් අරන්. දෙරණ හිරු ආන්ඩුවේ නාලිකා මඩ , බොරු සමාජ ගත කරන්න අරන්. 2029 නාමල් තමයි මේ යන විදියට .