Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Dambulla: හෙළ උරුමය විමසිල්ලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dambulla: හෙළ උරුමය විමසිල්ලෙන්

අගමැති නියෝගය ඉටුවේදැයි හෙළ උරුමය විමසිල්ලෙන්

ඵෙතිහාසික දඹුල්ල බොදු පූජා භූමීයේ අනවසර නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා කල නියෝග නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි තම පක්ෂය විමසිල්ලෙන් සිටිනබව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවකුවන ජාතික හෙළ උරුමය පවසයි. එම පක්ෂයේ නායක පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් නිකුත්කළ නිවේදනයක ඒ බව සදහන්වේ.

මෙම සිද්ධියේදී ජනතාව අතර අවිශ්වාසය සැකය හා නොසන්සුන්කාරී තත්වයක් ඇති වන ආකාරයට මුස්ලිම් පාර්ශවය නියෝජනය කරන්නන් ආවේගශීලිවත් අන්තවාදීවත් කටයුතු කිරීම හෙළ උරුමයේ විවේචනයට ලක්ව තිබේ.

ඕමල්පේ සෝභිත හිමියන් විසින් අද (26) නිකුත්කළ එම නිවේදනය කිසිදු සංශෝධනයකින් තොරව පහත පළවේ.

ඵෙතිහාසික දඹුල්ල බොදු පූජා භූමීයේ අනවසර නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග කරන බව අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ නියෝගය අභියෝගයට ලක් කරමින් ඇතැම් මැතිඇමතිවරුන් සහ විවිධ පාර්ශවයන් ප්‍රකාශ නිකුත් කරමින් ඇත. එම ප්‍රකාශ වල සදොස්බව හෝ නිදොස්බව කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ප්‍රශ්නයට මුල් වු පූජා භූමීයේ නායක්තවය දරණ නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහාසංඝරත්නයත් රටේ නීතිය පිළිබඳව විශ්වාසය තබන නීති ගරුක ජනතාවත් දෑස් දල්වා බලා සිටින්නේ මෙම නිතිවිරෝධී අනවසර ඉදි කිරීම ඉවත් කිරීමට කටයුතු කරන තුරුය.

සිදු වී ඇති නිතිවිරෝධී කටයුත්ත නිවැරදි කිරීමට කටයුතු කරනවා වෙනුවට එමෙන්ම එම නිතිවිරෝධී අන්‍යාගමික ස්ථානය ඉවත් කර ගැනීමට කි‍්‍රයා කරනවා වෙනුවට සිදු කෙරෙමින් ඇත්තේ බෞද්ධ ජනතාවත්, මුස්ලිම් ජනතාවත් අතර අවිශ්වාසය සැකය හා නොසන්සුන්කාරී තත්වයක් ඇති වන ආකාරයට මුස්ලිම් පාර්ශවය නියෝජනය කරන්නන් ආවේගශීලිවත් අන්තවාදීවත් කටයුතු කිරීමය. මෙහි කිසිලෙසකවත් ආගමික ගැටුමක් නැත. සිදු වී ඇත්තේ නිති වීරෝධී කටයුත්තකි. එම නිති විරෝධී කටයුත්තේ සියලූ සත්‍ය තොරතුරු දැන් රටට හෙලි වී හමාරය. එබැවින් තර්ජන ගර්ජන බලපෑම් වලින් එම සත්‍ය යටපත් කර එක් පාර්ශවයක් සතුටු කිරීමේ උවමනාවෙන් කටයුතු කරන්නේ නම් ඉන් අනිටු ප්‍රතිවිපාක ඇතිවිය හැකි අතර ගැටළුව උඩුදිවීමට ද හේතු වනු ඇත.

ව්‍යවස්ථාපිතව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කොට ආරක්ෂා කිරීමට රජය සතු වගකීම අත් හළ නොහැක්කක් බව සිහිපත් කරලීමට කැමැත්තෙමු.

තෙරුවන් සරණයි !

ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි- නායක

SLM

[QUOTE="lkdood, post: 12590297, member: 92282"] [b]Dambulla: හෙළ උරුමය විමසිල්ලෙන්[/b] [SIZE=5][B]අගමැති නියෝගය ඉටුවේදැයි හෙළ උරුමය විමසිල්ලෙන්[/B][/SIZE] [IMG]http://i.imgur.com/Bk71K.jpg[/IMG] [SIZE=4][B]ඵෙතිහාසික දඹුල්ල බොදු පූජා භූමීයේ අනවසර නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා කල නියෝග නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි තම පක්ෂය විමසිල්ලෙන් සිටිනබව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවකුවන ජාතික හෙළ උරුමය පවසයි. එම පක්ෂයේ නායක පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් නිකුත්කළ නිවේදනයක ඒ බව සදහන්වේ. [/B][B]මෙම සිද්ධියේදී ජනතාව අතර අවිශ්වාසය සැකය හා නොසන්සුන්කාරී තත්වයක් ඇති වන ආකාරයට මුස්ලිම් පාර්ශවය නියෝජනය කරන්නන් ආවේගශීලිවත් අන්තවාදීවත් කටයුතු කිරීම හෙළ උරුමයේ විවේචනයට ලක්ව තිබේ.[/B][/SIZE] [SIZE=4] [B]ඕමල්පේ සෝභිත හිමියන් විසින් අද (26) නිකුත්කළ එම නිවේදනය කිසිදු සංශෝධනයකින් තොරව පහත පළවේ.[/B][/SIZE] [SIZE=4] [B]ඵෙතිහාසික දඹුල්ල බොදු පූජා භූමීයේ අනවසර නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග කරන බව අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ නියෝගය අභියෝගයට ලක් කරමින් ඇතැම් මැතිඇමතිවරුන් සහ විවිධ පාර්ශවයන් ප්‍රකාශ නිකුත් කරමින් ඇත. එම ප්‍රකාශ වල සදොස්බව හෝ නිදොස්බව කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ප්‍රශ්නයට මුල් වු පූජා භූමීයේ නායක්තවය දරණ නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහාසංඝරත්නයත් රටේ නීතිය පිළිබඳව විශ්වාසය තබන නීති ගරුක ජනතාවත් දෑස් දල්වා බලා සිටින්නේ මෙම නිතිවිරෝධී අනවසර ඉදි කිරීම ඉවත් කිරීමට කටයුතු කරන තුරුය.[/B][/SIZE] [SIZE=4] [B]සිදු වී ඇති නිතිවිරෝධී කටයුත්ත නිවැරදි කිරීමට කටයුතු කරනවා වෙනුවට එමෙන්ම එම නිතිවිරෝධී අන්‍යාගමික ස්ථානය ඉවත් කර ගැනීමට කි‍්‍රයා කරනවා වෙනුවට සිදු කෙරෙමින් ඇත්තේ බෞද්ධ ජනතාවත්, මුස්ලිම් ජනතාවත් අතර අවිශ්වාසය සැකය හා නොසන්සුන්කාරී තත්වයක් ඇති වන ආකාරයට මුස්ලිම් පාර්ශවය නියෝජනය කරන්නන් ආවේගශීලිවත් අන්තවාදීවත් කටයුතු කිරීමය. මෙහි කිසිලෙසකවත් ආගමික ගැටුමක් නැත. සිදු වී ඇත්තේ නිති වීරෝධී කටයුත්තකි. එම නිති විරෝධී කටයුත්තේ සියලූ සත්‍ය තොරතුරු දැන් රටට හෙලි වී හමාරය. එබැවින් තර්ජන ගර්ජන බලපෑම් වලින් එම සත්‍ය යටපත් කර එක් පාර්ශවයක් සතුටු කිරීමේ උවමනාවෙන් කටයුතු කරන්නේ නම් ඉන් අනිටු ප්‍රතිවිපාක ඇතිවිය හැකි අතර ගැටළුව උඩුදිවීමට ද හේතු වනු ඇත.[/B][/SIZE] [SIZE=4] [B]ව්‍යවස්ථාපිතව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කොට ආරක්ෂා කිරීමට රජය සතු වගකීම අත් හළ නොහැක්කක් බව සිහිපත් කරලීමට කැමැත්තෙමු.[/B][/SIZE] [SIZE=4] [B] තෙරුවන් සරණයි ![/B][/SIZE] [SIZE=4] [B]ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි- නායක [/B][SIZE=3]SLM[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom