Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dambullla Hospital ලූප් ප්‍රශ්ණය දුර දිග යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dambullla Hospital ලූප් ප්‍රශ්ණය දුර දිග යයි

උපත් පාලන උපකරණයක් හයිකලේ නැත්තම් යන්න දෙන්නේ නැති දඹුල්ලේ අමුතු ඉස්පිරිතාලේ - ටිකට් කපන්නේ නෑ, උප්පැන්න සහතික දෙන්නෙත් නෑ

[YOUTUBE]OBka28gAIdk[/YOUTUBE]

දඹුල්ල මූලික රෝහලේ ගැබිනි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව්වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවිකරන බවට දින කීපයක සිට මව්වරු හා පියවරු චෝදනා කර තිබෙනවා. එමෙන්ම මෙම උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවත් ඔවුන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට මාධ්‍යවේදීන් රෝහල වෙත ගිය අවස්ථාවේ වාට්ටුවේ ප්‍රධාන දොස්තරවරියකගේ උපදෙස් පරිදි මේ නව උපත්පාලන ක්‍රමය අනුගමනය කරන බව හෙළිවී තිබෙනවා.

දින කිහිපයක සිට දරු ප්‍රසූතියෙන් පසුව ටිකට් කපා ඇති තමන්ගේ බිරින්දෑවරුන්ට හා දරුවන්ට නිවසට යාමට නොදී සිටිම හේතුවෙන් ඔවුන් දොස්තරවරුන්ට දොස් නගන්නට වී ඇති අතර පසුව වාට්ටුවේ පිරිස රෝගීන්ගෙන් අත්සන් ගෙන උපත් පාලන ක්‍රමයට අකමැති බවට ලියවාගෙන තිබේ.

ඇතැම් මව්වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකිරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව මව්වරුන් පැවසීය. උපකරණය පැලඳීමට අකමැතිව විරෝධය පළ කළ පියවරුන්ට බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිද වාට්ටුවෙන් එළියට රැගෙන ඒමට නැවත රෝහලට තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශය යොදා බාධා කරන ආකාරය දැකගැනීමට හැකිවිණ.

මේ නිසා ටිකට් කපාගත් උපත් පාලනයට අකමැති මව්වරුන් දරුවාත් කොට්ට රෙදි හා බඩුමූට්ටුද තනිවම රැගෙන රෝහලෙන් පිටතට එන්නට සිදුවීමද දැකගත හැකි විණ.

දඹුල්ල රෝහලේ මේ බලහත්කාරයෙන් සිදුකරගෙන යන උපත් පාලන ක්‍රමය පිළිබඳව පියවරු ලිඛිතව රෝහල් බලධාරීන් දැනුවත් කළහ. මේ පිළිබඳව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙල මහතා පැවසුවේ, පැමිණිල්ලක් ලැබී ඇති බවත් වහාම ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත්ය. එමෙන්ම රෝගීන්ගේ අකමැත්තෙන් එවැනි ප්‍රතිකාර කිරීමට නොහැකි බවද හෙතෙම පවසා තිබේ.

[QUOTE="Deleted, post: 21312863, member: 559066"] [b]Dambullla Hospital ලූප් ප්‍රශ්ණය දුර දිග යයි[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]උපත් පාලන උපකරණයක් හයිකලේ නැත්තම් යන්න දෙන්නේ නැති දඹුල්ලේ අමුතු ඉස්පිරිතාලේ - ටිකට් කපන්නේ නෑ, උප්පැන්න සහතික දෙන්නෙත් නෑ[/COLOR][/SIZE] [YOUTUBE]OBka28gAIdk[/YOUTUBE][/CENTER] [SIZE="3"][COLOR="Black"]දඹුල්ල මූලික රෝහලේ ගැබිනි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව්වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවිකරන බවට දින කීපයක සිට මව්වරු හා පියවරු චෝදනා කර තිබෙනවා. එමෙන්ම මෙම උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවත් ඔවුන් පවසා ඇති බවයි වාර්තා වන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට මාධ්‍යවේදීන් රෝහල වෙත ගිය අවස්ථාවේ වාට්ටුවේ ප්‍රධාන දොස්තරවරියකගේ උපදෙස් පරිදි මේ නව උපත්පාලන ක්‍රමය අනුගමනය කරන බව හෙළිවී තිබෙනවා. දින කිහිපයක සිට දරු ප්‍රසූතියෙන් පසුව ටිකට් කපා ඇති තමන්ගේ බිරින්දෑවරුන්ට හා දරුවන්ට නිවසට යාමට නොදී සිටිම හේතුවෙන් ඔවුන් දොස්තරවරුන්ට දොස් නගන්නට වී ඇති අතර පසුව වාට්ටුවේ පිරිස රෝගීන්ගෙන් අත්සන් ගෙන උපත් පාලන ක්‍රමයට අකමැති බවට ලියවාගෙන තිබේ. ඇතැම් මව්වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකිරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව මව්වරුන් පැවසීය. උපකරණය පැලඳීමට අකමැතිව විරෝධය පළ කළ පියවරුන්ට බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිද වාට්ටුවෙන් එළියට රැගෙන ඒමට නැවත රෝහලට තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශය යොදා බාධා කරන ආකාරය දැකගැනීමට හැකිවිණ. මේ නිසා ටිකට් කපාගත් උපත් පාලනයට අකමැති මව්වරුන් දරුවාත් කොට්ට රෙදි හා බඩුමූට්ටුද තනිවම රැගෙන රෝහලෙන් පිටතට එන්නට සිදුවීමද දැකගත හැකි විණ. දඹුල්ල රෝහලේ මේ බලහත්කාරයෙන් සිදුකරගෙන යන උපත් පාලන ක්‍රමය පිළිබඳව පියවරු ලිඛිතව රෝහල් බලධාරීන් දැනුවත් කළහ. මේ පිළිබඳව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙල මහතා පැවසුවේ, පැමිණිල්ලක් ලැබී ඇති බවත් වහාම ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත්ය. එමෙන්ම රෝගීන්ගේ අකමැත්තෙන් එවැනි ප්‍රතිකාර කිරීමට නොහැකි බවද හෙතෙම පවසා තිබේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom