Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Damn SLT..!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, උඹල කට්ටියම දන්නවනේ SLT එකෙන් දෙන 25GB Data Package එක අපිට හැරෙන්නවත් මදි කියල.. එක නිසා limit exceed උනාම මම මගේ GFගේ ADSL account එකයි 4-5 months තිස්සේ පාවිච්චි කරන්නේ.. දැන් උඹල මාව කන්න හදන්න එපා හොඳේ .. එයාම තමයි මට කිව්වේ එයා login වෙලා නැති වෙලාවට මට use කරන්න කියල (මොකද දැන් SLT කාලකන්නි Multiple Authentication restrict කරලනේ ).. ඒක නිසා මම මෙච්චර කල් කිසි අව්ලක් නැතුව වැඩේ balance කරගෙන ආවා..

කරුමෙට වගේ ඊයේ මගේ ADSL Account එකේ 25GB exceed උනා banz ... ඊට පස්සේ GFගේ account එකෙන් login වෙන්න try කරද්දී එකෙන් යන්නත් බැ .. Router එකේ ADSL Bulb එක Static පත්තු වෙලා තියෙනවා, නමුත් Internet Bulb එක පත්තුවෙන්නේ නැහැ .. Username and Password වලත් කිසිම අව්ලක් නැහැ banz.. මම login වෙන වෙලාවට GFගේ Router එකත් Off කරලයි තියෙන්නේ, ඒක නිසා Multiple Authentication අව්ලක් වෙන්නත් බැ.. ආයේ මගේ Account එකෙන් login වෙද්දී වැඩ කරනවා..

මම දන්නවා අපේ EK කොල්ලොත් මම වගේම පොඩි පොඩි ජිල්මාට් දානවා කියලා .. ඒකනිසා දන්නා කෙනෙක් ඉන්නවනම් කියහන් මොකක්ද මේ අව්ල කියලා? ලොකු උදව්වක් banz.. Internet එක නැතුව ඉතුරු සතිය ඉන්නේ කොහොමද කියල හිතාගන්න බැ ...

අඩුමතරමින් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යමල්ල හොඳේ ...

[QUOTE="djmaxtor, post: 15630648, member: 258166"] [SIZE="3"]මචන්ලා, උඹල කට්ටියම දන්නවනේ SLT එකෙන් දෙන 25GB Data Package එක අපිට හැරෙන්නවත් මදි කියල.. එක නිසා limit exceed උනාම මම මගේ GFගේ ADSL account එකයි 4-5 months තිස්සේ පාවිච්චි කරන්නේ.. දැන් උඹල මාව කන්න හදන්න එපා හොඳේ :P.. එයාම තමයි මට කිව්වේ එයා login වෙලා නැති වෙලාවට මට use කරන්න කියල (මොකද දැන් SLT කාලකන්නි Multiple Authentication restrict කරලනේ :angry:).. ඒක නිසා මම මෙච්චර කල් කිසි අව්ලක් නැතුව වැඩේ balance කරගෙන ආවා.. කරුමෙට වගේ ඊයේ මගේ ADSL Account එකේ 25GB exceed උනා banz :(... ඊට පස්සේ GFගේ account එකෙන් login වෙන්න try කරද්දී එකෙන් යන්නත් බැ :no:.. Router එකේ ADSL Bulb එක Static පත්තු වෙලා තියෙනවා, නමුත් Internet Bulb එක පත්තුවෙන්නේ නැහැ :no:.. Username and Password වලත් කිසිම අව්ලක් නැහැ banz.. මම login වෙන වෙලාවට GFගේ Router එකත් Off කරලයි තියෙන්නේ, ඒක නිසා Multiple Authentication අව්ලක් වෙන්නත් බැ.. ආයේ මගේ Account එකෙන් login වෙද්දී වැඩ කරනවා.. මම දන්නවා අපේ EK කොල්ලොත් මම වගේම පොඩි පොඩි ජිල්මාට් දානවා කියලා :lol:.. ඒකනිසා දන්නා කෙනෙක් ඉන්නවනම් කියහන් මොකක්ද මේ අව්ල කියලා? ලොකු උදව්වක් banz.. Internet එක නැතුව ඉතුරු සතිය ඉන්නේ කොහොමද කියල හිතාගන්න බැ :baffled::no::(... අඩුමතරමින් උදව්වක් විදියට [B][SIZE="4"][B][COLOR="Red"]BUMP[/COLOR][/B][/SIZE][/B] එකක්වත් දාල යමල්ල හොඳේ :rolleyes:...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom