Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
damro or softlogic for fridge
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වූ අප අද වන විට ඉතාමත් අපහසුවෙන් දරු පවුල් නඩත්තූ කරන්නෝ වන්නෙමු.

එසේ ජීවත් වන අප එක් වේලක් නොකා ඒ වේල අපේ දරුවන්ගේ පිටි කිරි ටික වෙනුවෙන් කැප කරන්නෙමු.කොටින්ම කියනවා නම් හොදින් ජිවත් වු අපට දැන් කෙලවිලාය එය එසේ වුයේ පාස්කු පිට කොරොනා ආ නිසාය. බැංකුවෙන් ණය අරගෙන ව්‍යාපාර ගොඩනැගු අප දැන් හිරවෙලාය.

මේ වේලාවේ අප ගැන සොයා බලන්නේත් අපව අමතන්නේත් මූල්‍යය ආයතන පමණි.

එය එසේ නමුත් මෙය ගසින් වැටුණු මිනිහාට ගොනා ඇන්නා කතාවකි,

සොෆ්ට් ලොජික් ආයතනයෙන් වායුසමීකරණ 02ක් මා මිලදී ගත්තේ මාගේ කුඩා ගෙස්ට් හවුස් එක සදහාය.

මිලදී ගෙන මාස 08කින් පලමු නිදහස් සේවා වාරය සොෆ්ට් ලොජික් සේවා ආයතනය විසින් සිදු කරන ලද්දේ මා විසින් සිය වතාවකට වඩා ඔවුන්ගේ පාරිභෝගික සේවා ආයතනය හා ගාල්ල කලමනාකරු දැනුවත් කිරීමෙන් අනතුරුවයි.නමුත් ඔවුන් විසින් මෙම නිදහස් සේවා වාර 03 පලමු වසර වගකීම් කාලය තුල නිම කලයුතු වුවත් ඔවුන් දෙවන සේවා වාරය සදහා පැමිණෙන්නේ වගකීම් කාලය අවසන් වූ පසුවය එවිට වායුසමීකරණයට සිදුවිය යුත්ත සිදුව අවසන්ය.

කතාන්දරය ආරම්භ වන්නේ එලෙසිනි.

මාගේ පලමු පැමිණිල්ල සොෆ්ට් ලොජික් ගාල්ල වෙත මා යොමුකරන්නේ ඔවුන් විසින් නිසියාකාරව සේවා වාර ක්‍රියාත්මක කලා නම් වායුසමීකරණ අවසන් ගමන් යන්නේ නැති නිසාය එවිට ඔවුන් පවසන්නේ වගකීම් කාලය අවසන් බැවින් මෙය පිළිබඳව සිදුකල හැක්කක් නොමැති බවත් ඉහලට දන්වා යමක් සිදු කර ගැනීම මාගේ වගකීමක් බවත්ය. දැන් මා අසරණ කොට අවසන්ය කලමනාකරු භාණ්ඩය විකුණා අවසන්ය. සේවා වාර නිසි පරිදි සිදු කිරීම ඔවුන්ට අදාල නැත.එනිසා භාණ්ඩය අවසන් ගමන් ගියාට ද ඔවුන්ට ප්‍රශ්නයක් නැත. අවසානයේ කලමනාකරු විසින් මා හට සේවා අධ්යක්ෂ නිහාල් යන අයගේ දුරකථන අංකය ලබාදී ඔහුට දන්වා යමක් කර ගන්නා ලෙස පැවසූ නිසා මා නිහාල් මහතාට මාගේ ප්රශ්නය ඉතා අසීරුවෙන් පවසා යුක්තය ඉල්ලා සිටි අතර ඔහුද මාස 06ක් පමණ කල් මරා එක් වායුසමීකරණයක් තඹ කන්ඩෙන්සරයක් යොදා සාදා දෙන්නේ අනෙක් වායුසමීකරණය ඉක්මනින් සාදා දෙන බව පවසමිනි. දින සති මාස බවට පෙරලුනද යන්ත්‍රය සාදා දුන්නේ නැත. පසුව මා නැවත නිහාල් මහතාට දුරකථයෙන් ඇමතීමට උත්සාහ කලත් ඔහුගේ දුරකථනය විසන්ධි වී තිබූ නිසා නැවත ගාල්ල කලමනාකාරතුමා ඇමතු අතර ඔහු කියා සිටියේ ඔහු ආයතනයෙන් ඉවත් වී ඇති බැවින් ආයතනයේ වෙනත් වගකීමක් ඇති අයෙක් අමතන ලෙසයි. මා ලක්ෂාන්ත යන අය සම්බන්ධ කර ගත් අතර ඔහු කියා සිටියේ එය ඔහු නොදන්නා බවය.නිහාල් මහතා ගෙන් ඒබව විමසා සිටිය හැකි වුවත් ඔහු මා නැවත අසරණ කරමින් මගේ දුරකථනය ට ප්‍රතිචාර නොදක්වන ලදින් මා පාරිභෝගික අදිකාරියේ පැමිණිලි කළෙමි.එවිට නැවත ඇස් ඇරුණු සොෆ්ට් ලොජික් ආයතනයෙහි නිලධාරීන් නැවත අනෙක් වායුසමීකරණය සාදා දෙන පොරොන්දුව ලබා දෙන ලද්දේ 2019/12/09 ලසන්ත විතානගේ නම් සේවා කලමනාකරු විසිනි.

පසුව දින සති මාස ගෙවී ගියත් කන්ඩෙන්සරය සවිකිරීම සිදු නොකොට මගහැර සිටි නිසා නැවත මා පාරිභෝගික අදිකාරියට දන්වා සිටි අතර එයින් පසුව 2020-08-14 දින නිෂ්පාදන දෝෂ සහිත ඇලුමිනියම් කන්ඩෙන්සරයක් නැවත සවිකර දුන් අතර එය ක්‍රියාත්මක වුයේ මාස 03ක් පමණකි. නැවත මා මෙම තත්ත්වය ආයතනය දැනුවත් කලද ඔවුන් කියා සිටියේ කල හැක්කක් නොමැති බවයි.

අවුරුදු දෙකක්වත් පාවිච්චි කිරිමට නොහැකි වායුසමීකරණයේ මිල 102569/=කි.

දැන් මට කාමරය වායුසමීකරණයක් නොමැතිව බදු දීමට නොහැකිව අවුරුද්දක් අවසන්ය.නැවත මා 2020-12-31 ලිඛිතව පාරිභෝගික අදිකාරියට මේ බව දැනුවත් කල අතර පාරිභෝගික අදිකාරියේ නිලධාරීන් මා හට විභාගයට පැමිණෙන ලෙස දැනුම් දුන් දිනට පසු දිනම එනම් 2021/01/08 ඔවුන්ගේ සේවා ආයතනය පැමිණ මගෙන් විමර්ශනය සදහා රු.2000/= මුදලක් අයකර ගෙන වායුසමීකරණය ගලවා රැගෙන යන ලදී. නමුත් ඔවුන් වායුසමීකරණය මේ වනතෙක් මා වෙත සාදා නොදුන් නිසා මා විසින් පාරිභෝගික අදිකාරියට හා ඔවුන්ට නැවත නැවතත් දැනුවත් කිරීමෙන් පසු ලසන්ත විතානගේ යන වායුසමීකරණ අංශයේ කලමනාකරු විසින් මා හට දන්වා ඇත්තේ රැ.43700.00 ඔවුන්ට ගෙවා යන්ත්‍රය සාදා ගන්නා ලෙසයි.

මෙහි සදහන් ලෙස වායුසමීකරණය සැදීමට වියදම

කන්ඩෙන්සරය සදහා 60950.00

සවිකිරීමට 13225.00

මෙය අමු බොරුවක් වන අතර කන්ඩෙන්සරයක් සදහා වැය වන්නේ රැ.25000/=හා සවිකිරීමට 4500/= පමණි

කන්ඩෙන්සරයේ වටිනා කමින් 50%ක් ඔවුන් දරන්නේ යැයි පවසන අතර එම මුදල රැ 30475.00 කි.

මෙම නිසා මා විසින් ඔවුන් වැය කිරිමට බලාපොරොත්තු වන රැ 30475.00 මා හට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටි අතර එය ලබා දීමද ඔවුන් ප්‍රතික්ෂේප කර සිටි.

වැය වන මුදලට වඩා මුදලක් මගෙන් අයකිරීම සදහා ඔවුන් මා හට එවූ ඇස්තමේන්තුව මේ සමග ඔබට නිරීක්ෂණය සදහා පල කරන අතර සොෆ්ට් ලොජික් භාණ්ඩ මිලදී නොගනා ලෙසත් මින් ඉල්ලා සිටිමි.

මේ වන විට ඉතා අසරණව සිටින සංචාරක කර්මාන්තයේ නියැලී සිටි අපට මෙසේ කිරිම සාධාරණදැයි සිතිම ඔබට බාර කරමී.

[MEDIA=facebook]561060754866360[/MEDIA]

[QUOTE="Hyaenidae, post: 26284745, member: 530392"] සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වූ අප අද වන විට ඉතාමත් අපහසුවෙන් දරු පවුල් නඩත්තූ කරන්නෝ වන්නෙමු. එසේ ජීවත් වන අප එක් වේලක් නොකා ඒ වේල අපේ දරුවන්ගේ පිටි කිරි ටික වෙනුවෙන් කැප කරන්නෙමු.කොටින්ම කියනවා නම් හොදින් ජිවත් වු අපට දැන් කෙලවිලාය එය එසේ වුයේ පාස්කු පිට කොරොනා ආ නිසාය. බැංකුවෙන් ණය අරගෙන ව්‍යාපාර ගොඩනැගු අප දැන් හිරවෙලාය. මේ වේලාවේ අප ගැන සොයා බලන්නේත් අපව අමතන්නේත් මූල්‍යය ආයතන පමණි. එය එසේ නමුත් මෙය ගසින් වැටුණු මිනිහාට ගොනා ඇන්නා කතාවකි, සොෆ්ට් ලොජික් ආයතනයෙන් වායුසමීකරණ 02ක් මා මිලදී ගත්තේ මාගේ කුඩා ගෙස්ට් හවුස් එක සදහාය. මිලදී ගෙන මාස 08කින් පලමු නිදහස් සේවා වාරය සොෆ්ට් ලොජික් සේවා ආයතනය විසින් සිදු කරන ලද්දේ මා විසින් සිය වතාවකට වඩා ඔවුන්ගේ පාරිභෝගික සේවා ආයතනය හා ගාල්ල කලමනාකරු දැනුවත් කිරීමෙන් අනතුරුවයි.නමුත් ඔවුන් විසින් මෙම නිදහස් සේවා වාර 03 පලමු වසර වගකීම් කාලය තුල නිම කලයුතු වුවත් ඔවුන් දෙවන සේවා වාරය සදහා පැමිණෙන්නේ වගකීම් කාලය අවසන් වූ පසුවය එවිට වායුසමීකරණයට සිදුවිය යුත්ත සිදුව අවසන්ය. කතාන්දරය ආරම්භ වන්නේ එලෙසිනි. මාගේ පලමු පැමිණිල්ල සොෆ්ට් ලොජික් ගාල්ල වෙත මා යොමුකරන්නේ ඔවුන් විසින් නිසියාකාරව සේවා වාර ක්‍රියාත්මක කලා නම් වායුසමීකරණ අවසන් ගමන් යන්නේ නැති නිසාය එවිට ඔවුන් පවසන්නේ වගකීම් කාලය අවසන් බැවින් මෙය පිළිබඳව සිදුකල හැක්කක් නොමැති බවත් ඉහලට දන්වා යමක් සිදු කර ගැනීම මාගේ වගකීමක් බවත්ය. දැන් මා අසරණ කොට අවසන්ය කලමනාකරු භාණ්ඩය විකුණා අවසන්ය. සේවා වාර නිසි පරිදි සිදු කිරීම ඔවුන්ට අදාල නැත.එනිසා භාණ්ඩය අවසන් ගමන් ගියාට ද ඔවුන්ට ප්‍රශ්නයක් නැත. අවසානයේ කලමනාකරු විසින් මා හට සේවා අධ්යක්ෂ නිහාල් යන අයගේ දුරකථන අංකය ලබාදී ඔහුට දන්වා යමක් කර ගන්නා ලෙස පැවසූ නිසා මා නිහාල් මහතාට මාගේ ප්රශ්නය ඉතා අසීරුවෙන් පවසා යුක්තය ඉල්ලා සිටි අතර ඔහුද මාස 06ක් පමණ කල් මරා එක් වායුසමීකරණයක් තඹ කන්ඩෙන්සරයක් යොදා සාදා දෙන්නේ අනෙක් වායුසමීකරණය ඉක්මනින් සාදා දෙන බව පවසමිනි. දින සති මාස බවට පෙරලුනද යන්ත්‍රය සාදා දුන්නේ නැත. පසුව මා නැවත නිහාල් මහතාට දුරකථයෙන් ඇමතීමට උත්සාහ කලත් ඔහුගේ දුරකථනය විසන්ධි වී තිබූ නිසා නැවත ගාල්ල කලමනාකාරතුමා ඇමතු අතර ඔහු කියා සිටියේ ඔහු ආයතනයෙන් ඉවත් වී ඇති බැවින් ආයතනයේ වෙනත් වගකීමක් ඇති අයෙක් අමතන ලෙසයි. මා ලක්ෂාන්ත යන අය සම්බන්ධ කර ගත් අතර ඔහු කියා සිටියේ එය ඔහු නොදන්නා බවය.නිහාල් මහතා ගෙන් ඒබව විමසා සිටිය හැකි වුවත් ඔහු මා නැවත අසරණ කරමින් මගේ දුරකථනය ට ප්‍රතිචාර නොදක්වන ලදින් මා පාරිභෝගික අදිකාරියේ පැමිණිලි කළෙමි.එවිට නැවත ඇස් ඇරුණු සොෆ්ට් ලොජික් ආයතනයෙහි නිලධාරීන් නැවත අනෙක් වායුසමීකරණය සාදා දෙන පොරොන්දුව ලබා දෙන ලද්දේ 2019/12/09 ලසන්ත විතානගේ නම් සේවා කලමනාකරු විසිනි. පසුව දින සති මාස ගෙවී ගියත් කන්ඩෙන්සරය සවිකිරීම සිදු නොකොට මගහැර සිටි නිසා නැවත මා පාරිභෝගික අදිකාරියට දන්වා සිටි අතර එයින් පසුව 2020-08-14 දින නිෂ්පාදන දෝෂ සහිත ඇලුමිනියම් කන්ඩෙන්සරයක් නැවත සවිකර දුන් අතර එය ක්‍රියාත්මක වුයේ මාස 03ක් පමණකි. නැවත මා මෙම තත්ත්වය ආයතනය දැනුවත් කලද ඔවුන් කියා සිටියේ කල හැක්කක් නොමැති බවයි. අවුරුදු දෙකක්වත් පාවිච්චි කිරිමට නොහැකි වායුසමීකරණයේ මිල 102569/=කි. දැන් මට කාමරය වායුසමීකරණයක් නොමැතිව බදු දීමට නොහැකිව අවුරුද්දක් අවසන්ය.නැවත මා 2020-12-31 ලිඛිතව පාරිභෝගික අදිකාරියට මේ බව දැනුවත් කල අතර පාරිභෝගික අදිකාරියේ නිලධාරීන් මා හට විභාගයට පැමිණෙන ලෙස දැනුම් දුන් දිනට පසු දිනම එනම් 2021/01/08 ඔවුන්ගේ සේවා ආයතනය පැමිණ මගෙන් විමර්ශනය සදහා රු.2000/= මුදලක් අයකර ගෙන වායුසමීකරණය ගලවා රැගෙන යන ලදී. නමුත් ඔවුන් වායුසමීකරණය මේ වනතෙක් මා වෙත සාදා නොදුන් නිසා මා විසින් පාරිභෝගික අදිකාරියට හා ඔවුන්ට නැවත නැවතත් දැනුවත් කිරීමෙන් පසු ලසන්ත විතානගේ යන වායුසමීකරණ අංශයේ කලමනාකරු විසින් මා හට දන්වා ඇත්තේ රැ.43700.00 ඔවුන්ට ගෙවා යන්ත්‍රය සාදා ගන්නා ලෙසයි. මෙහි සදහන් ලෙස වායුසමීකරණය සැදීමට වියදම කන්ඩෙන්සරය සදහා 60950.00 සවිකිරීමට 13225.00 මෙය අමු බොරුවක් වන අතර කන්ඩෙන්සරයක් සදහා වැය වන්නේ රැ.25000/=හා සවිකිරීමට 4500/= පමණි කන්ඩෙන්සරයේ වටිනා කමින් 50%ක් ඔවුන් දරන්නේ යැයි පවසන අතර එම මුදල රැ 30475.00 කි. මෙම නිසා මා විසින් ඔවුන් වැය කිරිමට බලාපොරොත්තු වන රැ 30475.00 මා හට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටි අතර එය ලබා දීමද ඔවුන් ප්‍රතික්ෂේප කර සිටි. වැය වන මුදලට වඩා මුදලක් මගෙන් අයකිරීම සදහා ඔවුන් මා හට එවූ ඇස්තමේන්තුව මේ සමග ඔබට නිරීක්ෂණය සදහා පල කරන අතර සොෆ්ට් ලොජික් භාණ්ඩ මිලදී නොගනා ලෙසත් මින් ඉල්ලා සිටිමි. මේ වන විට ඉතා අසරණව සිටින සංචාරක කර්මාන්තයේ නියැලී සිටි අපට මෙසේ කිරිම සාධාරණදැයි සිතිම ඔබට බාර කරමී. [IMG]https://i.imgur.com/c98d3kY.jpg[/IMG] [MEDIA=facebook]561060754866360[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom