Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dan anduwa hitiya ati wage neda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසීමිත බලයක් එක් පුද්ගලයෙක් මත තියෙද්දී ඔහම තමා.... දැන් වෙලා තියෙන්නේ බලය වැඩි වෙලා.... හැබැයි වැඩිය නටන්න ගිහින් තමන්ගේ විනාශය ඉක්මනින් ලන්කරගන්න වගේ තමා ආණ්ඩුව දගලන්නේ..

බොරු සෝබන වැඩ වලට කෝටි ගණන් වියදන් කරද්දී ඕනේ කරන වැඩ වලට වියදන් කරන්න සල්ලි නෑ....

ඔක්කටම ඉස්සරවෙලා ආණ්ඩුවේ ඉන්න ජෝකර්ලා ටික එලවන්න ඕනේ... අවුල තියෙන්නේ ච්න්දෙ කලේට මිනිසුන්ට මේවා අමතකයි හොද එවුන්ට මනාප 100ක් දෙද්දේ ජෝකර්ලා සෙට් එකට 1000 ක් දෙනවා. ඊට පස්සේ විදවනවා. මුන් ඔක්කම වැරදි වහගන්න රට ඉස්සරහට දාගන්න එක තමා රටේ කරුමේ.. මුන්ට විරුද්ද උනොත් රටට විරුද්ද උනා කියල ලේබල් ගහල ඉවරයි. හැබයි ඔක්කම රට ඉස්සරහට දගෙන කරන්නේ තමන්ට කරගන්න එක. ලංකාවේ දැන් ගොඩ යන්න තියන හොදම වැඩේ ආණ්ඩුවට කඩේ යන එක, තමන්ගේ සෙත සලසගන්න රට ඉස්සරහට අරන් තොගෙට කඩේ යනවා.

පිටරටවල් අපිට කෙල කරන්න එද්දී අපේ වීරයෝ කැගහන්නේ ලංකාවේ මාධ්‍යට විතරයි... එක ප්‍රශ්නෙකටවත් හරියට උත්තර දෙන්න එකෙක් නෑ... නිකන් බොරු සෝබන කාරයෝ විතරයි. දැන් මේ එළකිරි එකේ ආණ්ඩුවේ අය දාන අරවා හැදුවා මේවා හැදුවා කියලා..... ඒවා 95% විදේශ ආධාර වලින් හදපුවා නැත්තන් ණයට හදපුවා ඒවාට තමන්ගේ නම ගෙන ලොකු උත්සව තියන් සමරනවා... ලංකාවේ මිනිස්සු ඒවා බල බල ජිවිත කළෙම ණය ගෙවනවා.

Chanel 4, මුන් ගේ වාර්තාව ගැන ඔක්කම කයිවාරු ලංකාව ඇතුලේ.... ලෝකෙට ඒවාට උත්තර දෙන්නත් ඉන්නේ හමුදා නිලධාරියෝ විතරයි.... මෙචර දවසකට ලෝකෙට දෙයක් කිව්වේ ශවේන්ද්‍ර සිල්වා විතර නේ. එහෙනං මෙචර ලොකු ආණ්ඩුවක් ඉන්නේ මොන මගුලට ද ?

වැඩිය ඕනේ නෑ... බැන්කි මුන්ට විරුද්දව උපවාස කරලා.. ගිනි තියලා කැගහපු ආණ්ඩුව මාස 3ක් යද්දී දෙවෙනි වර පත්වීමට සහය පලකරනවා... රෙදි ඇදගෙන බන් මුන් පාර්ලිමේන්තු යන්නේ ?

වැරැද්ද මුන්ගේ නෙමේ අපේ.... ලංකාවේ මිනිස්සු ආස සිහිනලෝක වල ජීවත් වෙන්න.... කයිවාරු කාරයෝ වීරයෝ වෙලා සබැ වීරයෝ නැති වෙනවා...

දැන් මෙතන ආණ්ඩුව හරි කියන කට්ටියට කියන්න තියෙන්නේ මෙචරයි... අම්මලා තාත්තලාගේ සල්ලි වලින් කකා බිබී ඉන්න අය නෙමේ තමන්ගේ මහනිසියෙන්, තමන්ගේ පඩියෙන් පවුලක් නඩත්තු කරනවා නං උට තේරෙනවා මේ කියන්නේ මොනාද කියලා.... මිනිස්සු දුක්විදිදී මුන් සැප විදිනවා..... හැබයි ඔවාට වැඩි පැවැත්මක් නෑ කරපු පව් ලගදීම විදවන්න වෙයි.

[QUOTE="Gayan88, post: 10633290, member: 77656"] [SIZE="3"]අසීමිත බලයක් එක් පුද්ගලයෙක් මත තියෙද්දී ඔහම තමා.... දැන් වෙලා තියෙන්නේ බලය වැඩි වෙලා.... හැබැයි වැඩිය නටන්න ගිහින් තමන්ගේ විනාශය ඉක්මනින් ලන්කරගන්න වගේ තමා ආණ්ඩුව දගලන්නේ.. බොරු සෝබන වැඩ වලට කෝටි ගණන් වියදන් කරද්දී ඕනේ කරන වැඩ වලට වියදන් කරන්න සල්ලි නෑ.... ඔක්කටම ඉස්සරවෙලා ආණ්ඩුවේ ඉන්න ජෝකර්ලා ටික එලවන්න ඕනේ... අවුල තියෙන්නේ ච්න්දෙ කලේට මිනිසුන්ට මේවා අමතකයි හොද එවුන්ට මනාප 100ක් දෙද්දේ ජෝකර්ලා සෙට් එකට 1000 ක් දෙනවා. ඊට පස්සේ විදවනවා. මුන් ඔක්කම වැරදි වහගන්න රට ඉස්සරහට දාගන්න එක තමා රටේ කරුමේ.. මුන්ට විරුද්ද උනොත් රටට විරුද්ද උනා කියල ලේබල් ගහල ඉවරයි. හැබයි ඔක්කම රට ඉස්සරහට දගෙන කරන්නේ තමන්ට කරගන්න එක. ලංකාවේ දැන් ගොඩ යන්න තියන හොදම වැඩේ ආණ්ඩුවට කඩේ යන එක, තමන්ගේ සෙත සලසගන්න රට ඉස්සරහට අරන් තොගෙට කඩේ යනවා. පිටරටවල් අපිට කෙල කරන්න එද්දී අපේ වීරයෝ කැගහන්නේ ලංකාවේ මාධ්‍යට විතරයි... එක ප්‍රශ්නෙකටවත් හරියට උත්තර දෙන්න එකෙක් නෑ... නිකන් බොරු සෝබන කාරයෝ විතරයි. දැන් මේ එළකිරි එකේ ආණ්ඩුවේ අය දාන අරවා හැදුවා මේවා හැදුවා කියලා..... ඒවා 95% විදේශ ආධාර වලින් හදපුවා නැත්තන් ණයට හදපුවා ඒවාට තමන්ගේ නම ගෙන ලොකු උත්සව තියන් සමරනවා... ලංකාවේ මිනිස්සු ඒවා බල බල ජිවිත කළෙම ණය ගෙවනවා. Chanel 4, මුන් ගේ වාර්තාව ගැන ඔක්කම කයිවාරු ලංකාව ඇතුලේ.... ලෝකෙට ඒවාට උත්තර දෙන්නත් ඉන්නේ හමුදා නිලධාරියෝ විතරයි.... මෙචර දවසකට ලෝකෙට දෙයක් කිව්වේ ශවේන්ද්‍ර සිල්වා විතර නේ. එහෙනං මෙචර ලොකු ආණ්ඩුවක් ඉන්නේ මොන මගුලට ද ? වැඩිය ඕනේ නෑ... බැන්කි මුන්ට විරුද්දව උපවාස කරලා.. ගිනි තියලා කැගහපු ආණ්ඩුව මාස 3ක් යද්දී දෙවෙනි වර පත්වීමට සහය පලකරනවා... රෙදි ඇදගෙන බන් මුන් පාර්ලිමේන්තු යන්නේ ? වැරැද්ද මුන්ගේ නෙමේ අපේ.... ලංකාවේ මිනිස්සු ආස සිහිනලෝක වල ජීවත් වෙන්න.... කයිවාරු කාරයෝ වීරයෝ වෙලා සබැ වීරයෝ නැති වෙනවා... දැන් මෙතන ආණ්ඩුව හරි කියන කට්ටියට කියන්න තියෙන්නේ මෙචරයි... අම්මලා තාත්තලාගේ සල්ලි වලින් කකා බිබී ඉන්න අය නෙමේ තමන්ගේ මහනිසියෙන්, තමන්ගේ පඩියෙන් පවුලක් නඩත්තු කරනවා නං උට තේරෙනවා මේ කියන්නේ මොනාද කියලා.... මිනිස්සු දුක්විදිදී මුන් සැප විදිනවා..... හැබයි ඔවාට වැඩි පැවැත්මක් නෑ කරපු පව් ලගදීම විදවන්න වෙයි. :dull::dull::dull::dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom