Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dan Sapa daaaaaaaaaaaaaaaaaaaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් යහපාලන කම්බ හොරෙක් ! මහපොල අරමුදලෙන් කෝටි 100 ක් ගිලපු බහිරවයා !

දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනයට සවියක්වන්නට බිහි කල මහපොල අරමුදලෙන් පවා වංචනිකව මුදල් හොරා කෑමට මලික් සමරවික්‍රම නම් හොර දෙටුවා රනිල් වික්‍රමසිංහ නම් මහ හොරාගේ උපදෙස් පිට කටයුතු කොට ඇත. මෙරට පැවැති සෑම රජයක්ම මෙම අරමුදල ශක්තිමත් කළා මිස එය මංකොල්ල කෑවේ නැත. වසරින් වසර උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට මෙම අරමුදල මඟින් ලබාදෙන ශිෂ්‍යාධාර ප්‍රමාණය ඉහළ දැමුණි. එහෙත් මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත්කල යහපාලන රජය මහපොල ශිෂ්‍යත්ව අරමුදල මංකොල්ල කෑම ඇරඹුවේය.

2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත්වීමත් සමඟම මහපොල ශිෂ්‍යත්ව භාර අරමුුදල සිය අමාත්‍යාංශය යටතට ගනු ලබන්නේ හුදෙක් පුද්ගලික අභිමතාර්තයක් මුදුන්පත් කරගැනීමේ අභිලාශයෙනි.

ඒ අනුව මුදල් පනත් පවා උල්ලංඝණය කරමින් රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු සමාජයේ ගජයෙකු වන වික්‍රම වීරසූරිය යන අය Nations Wealth Corporation Ltd සමාගමේ සභාපති ධූරයට පත් කරන මෙම අමාත්‍යවරයා රුපියල් මිලියන 1000ක මුදලක් කැබිනට් අනුමැතියකින් තොරව මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදලින් ලබාගෙන වික්‍රම වීරසූරිය මහතාට කොටස් හිමි පුද්ගලික ව්‍යාපාරයකට ලබාදී අතිවිශාල මංකොල්ලයක් සිදුකර ඇත.

ඔන්න අල්ලනව නම් හොරු...

මෙන්න සියළු ලිපි ලේඛණ සහිතවම

http://www.yahapalanatop10.com/si/top-10/scholarship-fund-scam.html

[QUOTE="DANUSHKA637, post: 21876689, member: 409323"] [size=6]තවත් යහපාලන කම්බ හොරෙක් ! මහපොල අරමුදලෙන් කෝටි 100 ක් ගිලපු බහිරවයා ! දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනයට සවියක්වන්නට බිහි කල මහපොල අරමුදලෙන් පවා වංචනිකව මුදල් හොරා කෑමට මලික් සමරවික්‍රම නම් හොර දෙටුවා රනිල් වික්‍රමසිංහ නම් මහ හොරාගේ උපදෙස් පිට කටයුතු කොට ඇත. මෙරට පැවැති සෑම රජයක්ම මෙම අරමුදල ශක්තිමත් කළා මිස එය මංකොල්ල කෑවේ නැත. වසරින් වසර උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට මෙම අරමුදල මඟින් ලබාදෙන ශිෂ්‍යාධාර ප්‍රමාණය ඉහළ දැමුණි. එහෙත් මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත්කල යහපාලන රජය මහපොල ශිෂ්‍යත්ව අරමුදල මංකොල්ල කෑම ඇරඹුවේය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත්වීමත් සමඟම මහපොල ශිෂ්‍යත්ව භාර අරමුුදල සිය අමාත්‍යාංශය යටතට ගනු ලබන්නේ හුදෙක් පුද්ගලික අභිමතාර්තයක් මුදුන්පත් කරගැනීමේ අභිලාශයෙනි. ඒ අනුව මුදල් පනත් පවා උල්ලංඝණය කරමින් රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු සමාජයේ ගජයෙකු වන වික්‍රම වීරසූරිය යන අය Nations Wealth Corporation Ltd සමාගමේ සභාපති ධූරයට පත් කරන මෙම අමාත්‍යවරයා රුපියල් මිලියන 1000ක මුදලක් කැබිනට් අනුමැතියකින් තොරව මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදලින් ලබාගෙන වික්‍රම වීරසූරිය මහතාට කොටස් හිමි පුද්ගලික ව්‍යාපාරයකට ලබාදී අතිවිශාල මංකොල්ලයක් සිදුකර ඇත. ඔන්න අල්ලනව නම් හොරු...[/size] [size=4][color=red]මෙන්න සියළු ලිපි ලේඛණ සහිතවම[/color][/size][color=red][/color] [url]http://www.yahapalanatop10.com/si/top-10/scholarship-fund-scam.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom