Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
dap හරි Idm හරි බාන උන් වරෙල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ හරි ප්රාථමිකයි නෙ බන්. ඔච්චර නහින්නෙ ඇයි ඕකට?  Resume වෙන්නෙ නැති Files ගන්න ඔච්චර නහින්න ඕනෙ නෑ. කිසි අවුටක් නතුව දිගටම Download කරන්න පුලුවන්.

Mediafire එකෙත් Torrific එකෙත් ඔය කාරණය පොදුයි. සිංහලෙන්ම කිවොත් අපි Download කර කර හිටපු File එකක් මගදි Pause කරලා ගිහින් ආයෙ Resume කරන්න යනකොට ඔන්න වැඩේ කෙල වෙලා..මෙන්න මෙහෙම Error එකක් එනවා.

පලකො ආයෙ මුල ඉඳලම ගාලු..ආයෙ මුල ඉඳන් බාන්න වැඩක් නැහැ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි….පොඩි Short-Kut එකක් තියෙනව. මෙන්න මෙහෙමයි කරන්නෙ.

ඇර ගන්න IDM එක. හොයා ගන්න අපිට Resume කරගන්න බැහැ කියන file එක.

Right click එකක් දාල යන්න ඒ file එකේ Properties වලට.

ඔන්න ඔතන ඇති Referrer කියල මෙන්න මේ වගේ තැනක්

4.

5.ඔය තියෙන්නෙ අපිට file එක download කරගන්න Mediafire එකට අපි ගියපු link එක. ඕක copy කරගෙන ආයෙත් යන්න ඒ Page එකට. ගිහින් Download දෙන්න. එතකොට ඔන්න IDM එකෙන් ආයෙ file එක Download කරන්න window එක open වෙයි.

6.ඒ windows එකෙන් මෙන්න මේ link එක copy කරගෙන window එක close කරලා දාන්න.පින්තුරයේ තියෙන්නෙ ඒ link එක.

7.දැන් නැවත අපිට Resume කරගන්න ඕන file එකේ properties යන්න. (එකෙනෙ කොහොමත් අපි හිටියෙ, 2 පියවරේ හිටපු තැනමයි )

8.දැන් එකේ “Address” කියන තැන තියෙන link එක වෙනුවට අපි 6 පියවරේදී copy කරගනිපු link එක යොදන්න.

9.දැන් OK කරලා file එක resume කරල බලන්නකෝ.

කලින් නැවතිලා තිබුන තැන ඉඳල ලස්සනට Download වෙනවා නේද? ආයෙත් ඕන වෙලාවක බය නැතුව Pause කරල යන්න. Resume කරන්න බෑ කීවොත් ඔය පියවර ටිකම අනුගමනය කරන්න. දවස් ගණනක් Pause කරල තිබ්බ Download එකක් උනත් මේ විදියට Resume කරගන්න පුළුවන්.

http://www.elakiri.com/forum/showthread.php?t=1420601

[QUOTE="MihiCherub, post: 12937710, member: 238676"] [SIZE=4][COLOR=Red]අයියෝ හරි ප්රාථමිකයි නෙ බන්. ඔච්චර නහින්නෙ ඇයි ඕකට?[/COLOR][/SIZE] :lol::lol: [SIZE=4]Resume වෙන්නෙ නැති Files ගන්න ඔච්චර නහින්න ඕනෙ නෑ. කිසි අවුටක් නතුව දිගටම Download කරන්න පුලුවන්[/SIZE]. [SIZE=4]Mediafire එකෙත් Torrific එකෙත් ඔය කාරණය පොදුයි. සිංහලෙන්ම කිවොත් අපි Download කර කර හිටපු File එකක් මගදි Pause කරලා ගිහින් ආයෙ Resume කරන්න යනකොට ඔන්න වැඩේ කෙල වෙලා..මෙන්න මෙහෙම Error එකක් එනවා. [/SIZE] [CENTER][SIZE=4][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1760&pictureid=7373[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] පලකො ආයෙ මුල ඉඳලම ගාලු..[IMG]http://lh6.ggpht.com/-paUmMOkH2WY/TfcBrv_oIvI/AAAAAAAAACM/sHYg4GUen20/wlEmoticon-steamingmad%25255B2%25255D.png?imgmax=800[/IMG]ආයෙ මුල ඉඳන් බාන්න වැඩක් නැහැ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි….පොඩි Short-Kut එකක් තියෙනව. මෙන්න මෙහෙමයි කරන්නෙ. [/SIZE] [LIST=1] [*][SIZE=4] ඇර ගන්න IDM එක. හොයා ගන්න අපිට Resume කරගන්න බැහැ කියන file එක.[/SIZE] [*][SIZE=4] Right click එකක් දාල යන්න ඒ file එකේ Properties වලට.[/SIZE] [*][SIZE=4] ඔන්න ඔතන ඇති Referrer කියල මෙන්න මේ වගේ තැනක්[/SIZE] [/LIST] [SIZE=4]4.[IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1760&pictureid=7374[/IMG] 5.ඔය තියෙන්නෙ අපිට file එක download කරගන්න Mediafire එකට අපි ගියපු link එක. ඕක copy කරගෙන ආයෙත් යන්න ඒ Page එකට. ගිහින් Download දෙන්න. එතකොට ඔන්න IDM එකෙන් ආයෙ file එක Download කරන්න window එක open වෙයි.[/SIZE] [SIZE=4] 6.ඒ windows එකෙන් මෙන්න මේ link එක copy කරගෙන window එක close කරලා දාන්න.පින්තුරයේ තියෙන්නෙ ඒ link එක. [/SIZE] [SIZE=4] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1760&pictureid=7375[/IMG][/SIZE] [SIZE=4] 7.දැන් නැවත අපිට Resume කරගන්න ඕන file එකේ properties යන්න. (එකෙනෙ කොහොමත් අපි හිටියෙ, 2 පියවරේ හිටපු තැනමයි )[/SIZE] [SIZE=4] 8.දැන් එකේ “Address” කියන තැන තියෙන link එක වෙනුවට අපි 6 පියවරේදී copy කරගනිපු link එක යොදන්න.[/SIZE] [SIZE=4] 9.දැන් OK කරලා file එක resume කරල බලන්නකෝ. [/SIZE] [SIZE=4] කලින් නැවතිලා තිබුන තැන ඉඳල ලස්සනට Download වෙනවා නේද? ආයෙත් ඕන වෙලාවක බය නැතුව Pause කරල යන්න. Resume කරන්න බෑ කීවොත් ඔය පියවර ටිකම අනුගමනය කරන්න. දවස් ගණනක් Pause කරල තිබ්බ Download එකක් උනත් මේ විදියට Resume කරගන්න පුළුවන්.[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1420601"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom