Daraz, Aliexpress, Alibaba Mobile App එක හදපු language එක

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දන්න එක්කෙනෙක් ඉන්නව නම් කියන්න Daraz, AliExpress, Alibaba සයිට් වල Mobile App එක හදපු programming language එක මොකක්ද? ඒ මොබයිල් ඇප් වෙබ් සයිට් එක වගේම යන්නෙ. හරියට Responsive webpage එකක් ලෝඩ් කරාවගේ හැබැයි එයිට එහා ගිහිල්ල Hardware access තියෙනව. මේව ඩිවලොප් කරල තියෙන්නෙ කොහොමද? නැත්නම් නිකංම Mobile responsive web app එකක් embedded කරලද?