Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daraz / AliExpress / Temu New Tax Method
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Raspberry Pi ආදී ආනයනික උපාංග මත 38.9% ක බද්දක්" යනුවෙන් පළවන නොමග යවනසුළු ප්‍රකාශ සම්බන්දවයි.

ඉහත ප්‍රකාශය පදනම් කරගෙන, රජය විසින් පාසල් දරුවන්ගේ ඉලෙක්ට්‍රොනික්, රොබොටික්ස් සහ ඩිජිටල් නවෝත්පාදන පිළිබඳ අද්යාපනයට බලපාන Arduino, Raspberry Pi සහ එවැනි වෙනත් උපාංග සඳහා නව බදු හඳුන්වාදී ඇත යනුවෙන් සමාජ මාධ්‍යන්හි සාවද්‍ය පුවත් පළවෙමින් ඇත. ඒ සම්බන්දව පහත සඳහන් තොරතුරු වෙත ඔබේ අවධානය යොමුකරනු කැමැත්තෙමු.

ප්රමුඛ පෙළේ අන්තර්ජාල භාන්ඩ අලෙවිකරන සේවා (E-commerce platforms) හරහා ලංකාවට ආනයනය කරන කුඩා පරිමානයේ පාර්සල් එම සමාගම් විසින් එකතුකොට විශාල පැකේජ වශයෙන් (bulk courier) ගුවන් මගින් (air cargo) මෙරටට එවීම සිදුකරන අතර එම සමාගමට අදාල ශ්‍රී ලාංකික නියෝජිත සමාගම විසින් බදු මුදල් ගෙවා එම පැකේජය (as a single unit) නිදහස් කරගනු ලබයි. එහිදී එක් පැකෙජයක් තුළ විවිධ පාරිභෝගිකයන්ට අයත් විවිධ පාර්සල් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙසේ දිනකට ලැබෙන භාණ්ඩ ප්‍රමානය එක් සමාගමකින් ටොන් හතක් වැනි විශාල අගයක් ගන්නා අතර පෙරදී එම සියලු භාණ්ඩ සඳහා පොදු ක්‍රමවේදයක් (formula) මගින් බදු අයකරගැනීම සිදුවී ඇත. මෙම ක්‍රමවේදයේදී එම සමාගම්වලින් රජයට අයවන බදු ප්‍රමාණය අඩු අගයක් ගන්නා අතර එහි ප්රථිලාභය පාරිභෝගිකයාට හිමි නොවේ.

2025 අප්‍රියෙල් 25 වන දින මෙම කුරියර් සමාගම්වල (Courier association) එකඟතාව සහිතව බදු අයකරගැනීමේ ක්‍රමවේදය යතාවත් කරගැනීම සඳහා ගනු ලැබූ තීරණයක් අනුව එක් එක් භාණ්ඩයේ වටිනාකම HS Code වෙන වෙනම සළකා නිසි පරිදි බදු අයකරගැනීමේ ක්‍රියාවලිය 2025 ජුනි 17 දින සිට ක්‍රියාත්මකවන පරිදි ආරම්භ වී ඇත. (මෙහිදී පරිගණක මගින් අදාල පැකේජයේ අඩංගු දෑ ඊට අදාල ලිපිගොනු මගින් සොයාගෙන අදාල බදු ගණනය කෙරෙන අතර පාර්සල් ලිහා බැලීමක් සිදු නොවේ) මෙම ක්‍රමවේදයට අනුගතවීම සඳහා සමාගම්වලට මාස එකහමාරක පමණ කාලයක් ලබා දී ඇති අතර එම කාලය තුළ රේගුව විසින් තාක්ශනික පරිවර්ථන කටයුතු සම්පාදන කරගෙන ඇත.

මෙහිදී Arduino හෝ එවැනි තෝරාගත් භාන්ඩ වෙත විශේෂ බදු පැනවීමක් කිසිසේත්ම සිදුවී නැත. එබැවින් ඉහත ආකාරයේ සමාජ මාධ්‍ය පුවත් සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු අසත්‍ය බව කිව යුතුය. බදු අයකරන ක්‍රමවේදය යතාවත්කිරීමේදී එම මහා පරිමාණ භාන්ඩ බෙදාහරින සමාගම් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු මුදල (පාරිභෝගිකයා දරන මිළ නොවේ) කිහිප ගුණයකින් ඉහල යාම නිසා සමහර සමාගම් විසින් ජුනි 16 වැනිදා සිට අද දක්වා (25) සිය භාණ්ඩ මුදාගැනීමට සතියක පමණ නිශ්කාශණ ප්‍රමාදයක් සිදුවී ඇති අතර රජයේ පාර්ශවයෙන් බදු ප්‍රතිශත ඉහළ දැමීමක් හෝ භාණ්ඩ රඳවාගැනීමක් සිදුවී නොමැත. (ජුනි 16 සිට එලෙස කල් ලබාගනිමින් සිටි ආයතනයක් අද දින නිසි පරිදි බදුගෙවා භාණ්ඩ නිදහස් කරගෙන ඇත)

FedEx, DHL වැනි ක්‍රමවේද ඔස්සේ තනි තනි වශයෙන් පැමිනෙන භාන්ඩවලටද පෙර පරිදිම නිශ්කාශණ කටයුතු සිදුවන අතර ක්‍රමවේදයේ හෝ බදු ප්‍රතිශතවල කිසිඳු වෙනසක් සිදුකර නැත. (මෙවැනි භාණ්ඩවලට අදාල බදු මුදල පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය).

බොහෝ කාළයක් පැවති දුර්වල ක්‍රමවේද නිවැරදි කරගනිමින් රජය නිසි ක්‍රමවේදයට අනුගතවීමේදී තාක්ෂණික අභියෝගද මතුවිය හැකි බැවින් මහජන සහයෝගය මෙන්ම සමාගම්වල සහයෝගයද බලාපොරොත්තු වෙමු.

එසේම තාක්ශණික අධ්‍යාපන උපකරණවල බදු ඉහළ දැමීමක් සිදුවී නොමැතිබව අවධාරණය කෙරේ.

Source

[QUOTE="Hyaenidae, post: 30810323, member: 530392"] [JUSTIFY]"Raspberry Pi ආදී ආනයනික උපාංග මත 38.9% ක බද්දක්" යනුවෙන් පළවන නොමග යවනසුළු ප්‍රකාශ සම්බන්දවයි. ඉහත ප්‍රකාශය පදනම් කරගෙන, රජය විසින් පාසල් දරුවන්ගේ ඉලෙක්ට්‍රොනික්, රොබොටික්ස් සහ ඩිජිටල් නවෝත්පාදන පිළිබඳ අද්යාපනයට බලපාන Arduino, Raspberry Pi සහ එවැනි වෙනත් උපාංග සඳහා නව බදු හඳුන්වාදී ඇත යනුවෙන් සමාජ මාධ්‍යන්හි සාවද්‍ය පුවත් පළවෙමින් ඇත. ඒ සම්බන්දව පහත සඳහන් තොරතුරු වෙත ඔබේ අවධානය යොමුකරනු කැමැත්තෙමු. ප්රමුඛ පෙළේ අන්තර්ජාල භාන්ඩ අලෙවිකරන සේවා (E-commerce platforms) හරහා ලංකාවට ආනයනය කරන කුඩා පරිමානයේ පාර්සල් එම සමාගම් විසින් එකතුකොට විශාල පැකේජ වශයෙන් (bulk courier) ගුවන් මගින් (air cargo) මෙරටට එවීම සිදුකරන අතර එම සමාගමට අදාල ශ්‍රී ලාංකික නියෝජිත සමාගම විසින් බදු මුදල් ගෙවා එම පැකේජය (as a single unit) නිදහස් කරගනු ලබයි. එහිදී එක් පැකෙජයක් තුළ විවිධ පාරිභෝගිකයන්ට අයත් විවිධ පාර්සල් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙසේ දිනකට ලැබෙන භාණ්ඩ ප්‍රමානය එක් සමාගමකින් ටොන් හතක් වැනි විශාල අගයක් ගන්නා අතර පෙරදී එම සියලු භාණ්ඩ සඳහා පොදු ක්‍රමවේදයක් (formula) මගින් බදු අයකරගැනීම සිදුවී ඇත. මෙම ක්‍රමවේදයේදී එම සමාගම්වලින් රජයට අයවන බදු ප්‍රමාණය අඩු අගයක් ගන්නා අතර එහි ප්රථිලාභය පාරිභෝගිකයාට හිමි නොවේ. 2025 අප්‍රියෙල් 25 වන දින මෙම කුරියර් සමාගම්වල (Courier association) එකඟතාව සහිතව බදු අයකරගැනීමේ ක්‍රමවේදය යතාවත් කරගැනීම සඳහා ගනු ලැබූ තීරණයක් අනුව එක් එක් භාණ්ඩයේ වටිනාකම HS Code වෙන වෙනම සළකා නිසි පරිදි බදු අයකරගැනීමේ ක්‍රියාවලිය 2025 ජුනි 17 දින සිට ක්‍රියාත්මකවන පරිදි ආරම්භ වී ඇත. (මෙහිදී පරිගණක මගින් අදාල පැකේජයේ අඩංගු දෑ ඊට අදාල ලිපිගොනු මගින් සොයාගෙන අදාල බදු ගණනය කෙරෙන අතර පාර්සල් ලිහා බැලීමක් සිදු නොවේ) මෙම ක්‍රමවේදයට අනුගතවීම සඳහා සමාගම්වලට මාස එකහමාරක පමණ කාලයක් ලබා දී ඇති අතර එම කාලය තුළ රේගුව විසින් තාක්ශනික පරිවර්ථන කටයුතු සම්පාදන කරගෙන ඇත. මෙහිදී Arduino හෝ එවැනි තෝරාගත් භාන්ඩ වෙත විශේෂ බදු පැනවීමක් කිසිසේත්ම සිදුවී නැත. එබැවින් ඉහත ආකාරයේ සමාජ මාධ්‍ය පුවත් සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු අසත්‍ය බව කිව යුතුය. බදු අයකරන ක්‍රමවේදය යතාවත්කිරීමේදී එම මහා පරිමාණ භාන්ඩ බෙදාහරින සමාගම් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු මුදල (පාරිභෝගිකයා දරන මිළ නොවේ) කිහිප ගුණයකින් ඉහල යාම නිසා සමහර සමාගම් විසින් ජුනි 16 වැනිදා සිට අද දක්වා (25) සිය භාණ්ඩ මුදාගැනීමට සතියක පමණ නිශ්කාශණ ප්‍රමාදයක් සිදුවී ඇති අතර රජයේ පාර්ශවයෙන් බදු ප්‍රතිශත ඉහළ දැමීමක් හෝ භාණ්ඩ රඳවාගැනීමක් සිදුවී නොමැත. (ජුනි 16 සිට එලෙස කල් ලබාගනිමින් සිටි ආයතනයක් අද දින නිසි පරිදි බදුගෙවා භාණ්ඩ නිදහස් කරගෙන ඇත) FedEx, DHL වැනි ක්‍රමවේද ඔස්සේ තනි තනි වශයෙන් පැමිනෙන භාන්ඩවලටද පෙර පරිදිම නිශ්කාශණ කටයුතු සිදුවන අතර ක්‍රමවේදයේ හෝ බදු ප්‍රතිශතවල කිසිඳු වෙනසක් සිදුකර නැත. (මෙවැනි භාණ්ඩවලට අදාල බදු මුදල පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය). බොහෝ කාළයක් පැවති දුර්වල ක්‍රමවේද නිවැරදි කරගනිමින් රජය නිසි ක්‍රමවේදයට අනුගතවීමේදී තාක්ෂණික අභියෝගද මතුවිය හැකි බැවින් මහජන සහයෝගය මෙන්ම සමාගම්වල සහයෝගයද බලාපොරොත්තු වෙමු. එසේම තාක්ශණික අධ්‍යාපන උපකරණවල බදු ඉහළ දැමීමක් සිදුවී නොමැතිබව අවධාරණය කෙරේ.[/JUSTIFY] [URL='https://www.facebook.com/sasithmw/posts/pfbid02NKxFDt2BP6fuLb3JYqX41SpCiX9rCAfgARvq3NsWKibrpoj88qQTYzg6CrJuvpHLl?__cft__[0]=AZX86M9zzPp2471scqZb7rmtsqolTLYNTsYNkepFxC8vNCcyvNwFgJAzdWlZJ07EK0NCvet0_DlIksel8bA1CEtM879yNARceMQ-kKSN38J8rlw1UE6WeyTZjN2PIP2xea4xdtoYC4bdc9-ALcE4xb4O&__tn__=%2CO%2CP-R']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom