Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daraz kalakanni REFUND denne na
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම දැනට ලක්ෂ 5ක් විතර පන්නල බඩු අරන් තියනවා. කියන්න තරම් අව්ලක් උනේ නැහැ.

අව්ලක් ගිය තැනක් තිබ්බ. මම හයි ස්පීඩ් ගෙනුයින් මෙමරි කාර්ඩ් එකක් order කරා එක පාරක් මගේ goPro එකට.

එතකොට එක 10 000 ගානක් වගේ තිබ්බේ. card ඔෆෙර් එකක් ඇවිත් 9000 ගානකට ගත්ත. අපේ ගෙවල් පැත්තේ ඩිලිවරි කරන එකා එක නැති කරලා. මාසයක් විතර ගිහින් daraz එකේ කස්ටමර් කෙයාර් එකෙනුත් මට කතා කරල apologias කරලා refund කරා. මම ට්‍රයි කරේ refund එක ගන්නේ නැතුව same item එක ගන්න. මොකද මාසකෙට පස්සේ බලද්දී අර same item එක 12 000 ගානක් වෙලා.

කොහොම හරි අන්තිමට daraz එකෙන් මට refund කරා. refund කරනවා කියලම කියපු දවසේ ඉඳල දවස් 4න වගේ refund එක ඇවිත් තිබ්බ.

refund එක අවට පස්සේ මම අලුතෙන් ආයේ ඔර්ඩර් එකක් same sellartgenma දාල ගෙන්න ගත්ත. මගේ දවස් 30ක් නාස්ති උන එකයි 3 000ක් විතර වැඩිපුර මට දෙවැනි පාර ගෙවන්න උන එකයි තමයි අව්ල.

මම අරන් තියන ඒවගේ හැටියට ඔහොම චෝර කෙස් එකක් උන පලවෙනි පාර. වෙන කිසිම අව්ලක් වෙලා නැහැ.

[QUOTE="xengine, post: 28028394, member: 577115"] [SIZE=6]මචන් මම දැනට ලක්ෂ 5ක් විතර පන්නල බඩු අරන් තියනවා. කියන්න තරම් අව්ලක් උනේ නැහැ. අව්ලක් ගිය තැනක් තිබ්බ. මම හයි ස්පීඩ් ගෙනුයින් මෙමරි කාර්ඩ් එකක් order කරා එක පාරක් මගේ goPro එකට. එතකොට එක 10 000 ගානක් වගේ තිබ්බේ. card ඔෆෙර් එකක් ඇවිත් 9000 ගානකට ගත්ත. අපේ ගෙවල් පැත්තේ ඩිලිවරි කරන එකා එක නැති කරලා. මාසයක් විතර ගිහින් daraz එකේ කස්ටමර් කෙයාර් එකෙනුත් මට කතා කරල apologias කරලා refund කරා. මම ට්‍රයි කරේ refund එක ගන්නේ නැතුව same item එක ගන්න. මොකද මාසකෙට පස්සේ බලද්දී අර same item එක 12 000 ගානක් වෙලා. කොහොම හරි අන්තිමට daraz එකෙන් මට refund කරා. refund කරනවා කියලම කියපු දවසේ ඉඳල දවස් 4න වගේ refund එක ඇවිත් තිබ්බ. refund එක අවට පස්සේ මම අලුතෙන් ආයේ ඔර්ඩර් එකක් same sellartgenma දාල ගෙන්න ගත්ත. මගේ දවස් 30ක් නාස්ති උන එකයි 3 000ක් විතර වැඩිපුර මට දෙවැනි පාර ගෙවන්න උන එකයි තමයි අව්ල. මම අරන් තියන ඒවගේ හැටියට ඔහොම චෝර කෙස් එකක් උන පලවෙනි පාර. වෙන කිසිම අව්ලක් වෙලා නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom