Daraz china walin ena badu 2 weeks walin ennath,
ebay china walin ena badu enna over 1 month yannath hethuwa dannawada?
ebay china walin ena badu enna over 1 month yannath hethuwa dannawada?
LK-Dex නෙවේ බං. මට ආවෙ එකේ පෙන්නුවේ China ඉඳන් alljoy logistics කියලා courier එකක් ලංකාවට ගෙනාවා. එතනින් LK-Dex delivery.Ebay walin danne local post
Daraz eken ewanne daraz shipping ekakin nisa (LK-DEX)
LK-Dex නෙවේ බං. මට ආවෙ එකේ පෙන්නුවේ China ඉඳන් alljoy logistics කියලා courier එකක් ලංකාවට ගෙනාවා. එතනින් LK-Dex delivery.
ඔව් ඒ වගේ. china warehouse එකෙන් ලංකාවට මගේ ආපු ඒවා දවස් 2න වගේ අව. ලංකාවේ warehouse ඉදන් ගෙදරට එන්න දවස් 5 ක් ගිය.plain eke wenna athi neh ban
Ah ow mn kiwwe lankawe idan ship wena widiyaLK-Dex නෙවේ බං. මට ආවෙ එකේ පෙන්නුවේ China ඉඳන් alljoy logistics කියලා courier එකක් ලංකාවට ගෙනාවා. එතනින් LK-Dex delivery.