Dark/Electronic/Experimental Music අහනවද?

Jan 18, 2017
252
69
0
මචන් ලා, අහල බලන්න මේක ඕගොල්ලෝ මීට ඉස්සෙල්ලා අහපු නැති විදිහෙ සංගීතයක් වෙන්න පුලුවන්. මේක මගේ girlfriend produce කරපු experimental/electronic EP එකක්.



මම හිතන්නේ මේක ලන්කාවේ female producer කෙනෙක් කරපු මුල්ම experimental/electronic EP එකක්, ඒකත් මම හිතන්නේ ගොඩාක් වටිනවා.

ඉතින් ඕගොල්ලෝ කවුරුහරි dark/psychedelic feelings තියෙන සංගීතයට කැමති නම් අහල බලන්න, අහල දැනෙන දෙත් පොඩිඩක් කියන්න.

Soundcloud link - https://soundcloud.com/user-349482854/sets/fantasy-ep
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම ඔය ටයිප් මියුසික් අහලා තියනවා...ඒත් ලන්කාවෙ කෙනෙක් ගෙන් අහලා නෑ.මාත් මියුසික් ප්‍රඩියුස් කරනවා...ඒත් ඇත්තම කිව්වොත් මට ඔය ටයිප් මියුසික් රසවින්දනය කරන්න තේරෙන්නෙ නෑ. කෙසේ නමුත් ගූඩ් ලක්.. මම සවුන්ඩ්ක්ලවුඩ් වල සබ්ස්ක්‍රයිබ් එකක්කුත් දැම්මා..:cool::cool::cool::cool: