සෑහෙන කාලයක් තිස්සෙ phone වල dark mode එකට පුරුදු වුණාට පස්සෙ normal / light mode එක පාවිච්චි කරන්න ගියාම මඤ්ඤං වගේ නේ. 😂 මම දැන් මේ light mode එකට දා ගත්තා. නිකන් වෙනම phone එකක් වගේ. 🤣