Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම හැම තැනම ඔහොම යන්නේ නෑ බං....

එදා 145ට ගියේ කැමරාවේ GPS ස්පීඩ් එක Vehicle එකත් එක්ක අප්ඩේට් වෙන හැටි බලන්න

හයිවේ එකේ 172ට ගියේ නම් ජොලියට

කොහොම හරි ඒ වීඩියෝ දෙකෙන් ඉගනගත්ත දේ තමයි 100ට වගේ අඩු ස්පීඩ් එකකදී Vehicle speed එකට වඩා GPS ස්පීඩ් එක 5කින් විතර අඩුයි.

130 වගේ වෙද්දී 9ක් විතර අඩුයි. 170 වගේ වෙද්දී 11ක් විතර අඩුයි

ගොඩක් දෙනෙක් කියන්නේ වාහනයේ ස්පීඩ් එක 5%ක් විතර වැරැද්දක් තියනව කියලයි.

GPS ස්පීඩ් එක තමයි 100% නිවැරදි කියලයි

තත්පර 2ක Communication delay එක නෙවෙයි කියන්නේ Cruise control දාගන එකම වේගෙන් යද්දිත් මේ වගේම අඩුවෙන් පෙන්නන ස්පීඩ් එක නිසා...

ඕස්ට්‍රේලියාවේ එහෙම IR වලින් වැඩකරන වාහනයේ ස්පීඩ් එක වැටෙන ඩිස්ප්ලේ තියනවා Highway වල පාරවල් අයිනේ. ඒවගෙන් බලපු කෙනෙකුත් කිව්වේ GPS ස්පීඩ් එකයි එහෙම වැටෙන්නේ Vehicle speed එක නෙවෙයි කියලා

[QUOTE="Hipapotemas, post: 18648901, member: 385626"] [SIZE="4"]හැමදාම හැම තැනම ඔහොම යන්නේ නෑ බං.... එදා 145ට ගියේ කැමරාවේ GPS ස්පීඩ් එක Vehicle එකත් එක්ක අප්ඩේට් වෙන හැටි බලන්න හයිවේ එකේ 172ට ගියේ නම් ජොලියට කොහොම හරි ඒ වීඩියෝ දෙකෙන් ඉගනගත්ත දේ තමයි 100ට වගේ අඩු ස්පීඩ් එකකදී Vehicle speed එකට වඩා GPS ස්පීඩ් එක 5කින් විතර අඩුයි. 130 වගේ වෙද්දී 9ක් විතර අඩුයි. 170 වගේ වෙද්දී 11ක් විතර අඩුයි ගොඩක් දෙනෙක් කියන්නේ වාහනයේ ස්පීඩ් එක 5%ක් විතර වැරැද්දක් තියනව කියලයි. GPS ස්පීඩ් එක තමයි 100% නිවැරදි කියලයි තත්පර 2ක Communication delay එක නෙවෙයි කියන්නේ Cruise control දාගන එකම වේගෙන් යද්දිත් මේ වගේම අඩුවෙන් පෙන්නන ස්පීඩ් එක නිසා... ඕස්ට්‍රේලියාවේ එහෙම IR වලින් වැඩකරන වාහනයේ ස්පීඩ් එක වැටෙන ඩිස්ප්ලේ තියනවා Highway වල පාරවල් අයිනේ. ඒවගෙන් බලපු කෙනෙකුත් කිව්වේ GPS ස්පීඩ් එකයි එහෙම වැටෙන්නේ Vehicle speed එක නෙවෙයි කියලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom