Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Dashboard Development උදව් ඕනේ: ASP .NET or ASP .NET MVC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="The_Killer" data-source="post: 21920912" data-attributes="member: 497820"><p><span style="font-size: 15px">Template වල data hardcode කරලා තියෙන්නේ මේකට data feed වෙද්දී කොයි වගේද කියලා තේරුම් ගන්න. උබට තියෙන්නේ හාඩ් කෝඩ් කරලා තියෙන ලයින්ස් උබේ PHP resultset statements වලින් data output එක දෙන්න.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">උදා:</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">[PHP]</span></p><p><span style="font-size: 15px">var salesChartData = {</span></p><p><span style="font-size: 15px"> labels : ['January', 'February', 'March', 'April', 'May', 'June', 'July'],</span></p><p><span style="font-size: 15px"> datasets: [</span></p><p><span style="font-size: 15px"> {</span></p><p><span style="font-size: 15px"> label : 'Electronics',</span></p><p><span style="font-size: 15px"> fillColor : 'rgb(210, 214, 222)',</span></p><p><span style="font-size: 15px"> strokeColor : 'rgb(210, 214, 222)',</span></p><p><span style="font-size: 15px"> pointColor : 'rgb(210, 214, 222)',</span></p><p><span style="font-size: 15px"> pointStrokeColor : '#c1c7d1',</span></p><p><span style="font-size: 15px"> pointHighlightFill : '#fff',</span></p><p><span style="font-size: 15px"> pointHighlightStroke: 'rgb(220,220,220)',</span></p><p><span style="font-size: 15px"> data : [65, 59, 80, 81, 56, 55, 40]</span></p><p><span style="font-size: 15px"> }</span></p><p><span style="font-size: 15px"> ]</span></p><p><span style="font-size: 15px"> };</span></p><p><span style="font-size: 15px">[/PHP]</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මේකෙන් තේරුම් ගන්න පුළුවන් `labels` කියන්නේ Table columns කියලා.. එතකොට `data : [65, 59, 80, 81, 56, 55, 40]` කියන්නේ උබේ ඒ columns අදාළ row values ටික. දැන් මේක මේ විදියට format කරලා හදන්න නම් PHP වලින් for loop එකක් වගේ දාලා උබ column names ටික ඇඩ් කරගනින්.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">Ex:</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">[PHP]</span></p><p><span style="font-size: 15px">$query = "SELECT COLUMN_NAME FROM INFORMATION_SCHEMA.COLUMNS WHERE TABLE_SCHEMA = 'my_database' AND TABLE_NAME = 'monthly_data'";</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">$labelsData = mysqli_query($conn, $query); </span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">if (mysqli_num_rows($labelsData) > 0) {</span></p><p><span style="font-size: 15px"> $labels[] = mysqli_fetch_assoc($labelsData)</span></p><p><span style="font-size: 15px">} else {</span></p><p><span style="font-size: 15px"> $labels[] = "";</span></p><p><span style="font-size: 15px">}</span></p><p><span style="font-size: 15px">[/PHP]</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">දැන් මෙතනින් උබේ table එකේ column names ටික එනවා. කොහොමත් උබට මාස ටිකේ විස්තර පෙන්නන්න ඕන නම් මෙච්චර කට්ටක් කන්න ඕනා නෑ.. ඒ ටික hard code කරපන්. <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">දැන් data fetch කරපන් මෙහෙම..</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">[PHP]</span></p><p><span style="font-size: 15px">$query = "SELECT value FROM monthly_data WHERE YEAR = '2016'";</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">$dataRows = mysqli_query($conn, $query); </span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">if (mysqli_num_rows($dataRows ) > 0) {</span></p><p><span style="font-size: 15px"> while($currentRow = mysqli_fetch_assoc($dataRows)){</span></p><p><span style="font-size: 15px"> $data[] .= $currentRow['value'];</span></p><p><span style="font-size: 15px"> }</span></p><p><span style="font-size: 15px">} else {</span></p><p><span style="font-size: 15px"> $data[] = "0";</span></p><p><span style="font-size: 15px">}</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">[/PHP]</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">දැන් උබට array 2ක් හැදිලා ඇතිනේ database values වලින්.. දැන් ඔව්වා දෙක අර template code එකට සම්බන්ද කරන්න.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">[PHP]</span></p><p><span style="font-size: 15px">var salesChartData = {</span></p><p><span style="font-size: 15px"> labels : <?php $labels ?>,</span></p><p><span style="font-size: 15px"> datasets: [</span></p><p><span style="font-size: 15px"> {</span></p><p><span style="font-size: 15px"> label : 'Electronics',</span></p><p><span style="font-size: 15px"> fillColor : 'rgb(210, 214, 222)',</span></p><p><span style="font-size: 15px"> strokeColor : 'rgb(210, 214, 222)',</span></p><p><span style="font-size: 15px"> pointColor : 'rgb(210, 214, 222)',</span></p><p><span style="font-size: 15px"> pointStrokeColor : '#c1c7d1',</span></p><p><span style="font-size: 15px"> pointHighlightFill : '#fff',</span></p><p><span style="font-size: 15px"> pointHighlightStroke: 'rgb(220,220,220)',</span></p><p><span style="font-size: 15px"> data : <?php $data ?>,</span></p><p><span style="font-size: 15px"> }</span></p><p><span style="font-size: 15px"> ]</span></p><p><span style="font-size: 15px"> };</span></p><p><span style="font-size: 15px">[/PHP]</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">වැඩේ ඉවර උනහම මේ වගේ chart එක පෙනේවි උබට.. (එක රැල්ලක් විතරක්. අනික වෙන label type එකක්.)</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"><img src="http://i.imgur.com/yEGwq8A.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /> </span></p><p><span style="font-size: 15px"></span></p><p></p><p><span style="font-size: 18px"><span style="color: Purple">කෝ දැන් උබ හිතපු තරම් අමාරුද මේක? නෑනේ... <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /><img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /></span></span></p><p></p><p><span style="font-size: 10px"><span style="color: Red">සැයු: මම PHP Code දැම්මේ කම්මැලි කමට නිකන් නෙට් එකෙන් උස්සලා. මේවල statement වැරදි ඇති හොදේ.. උබට idea එකක් ගන්න දැම්මේ.</span></span></p></blockquote><p></p>
[QUOTE="The_Killer, post: 21920912, member: 497820"] [SIZE="4"]Template වල data hardcode කරලා තියෙන්නේ මේකට data feed වෙද්දී කොයි වගේද කියලා තේරුම් ගන්න. උබට තියෙන්නේ හාඩ් කෝඩ් කරලා තියෙන ලයින්ස් උබේ PHP resultset statements වලින් data output එක දෙන්න. උදා: [PHP] var salesChartData = { labels : ['January', 'February', 'March', 'April', 'May', 'June', 'July'], datasets: [ { label : 'Electronics', fillColor : 'rgb(210, 214, 222)', strokeColor : 'rgb(210, 214, 222)', pointColor : 'rgb(210, 214, 222)', pointStrokeColor : '#c1c7d1', pointHighlightFill : '#fff', pointHighlightStroke: 'rgb(220,220,220)', data : [65, 59, 80, 81, 56, 55, 40] } ] }; [/PHP] මේකෙන් තේරුම් ගන්න පුළුවන් `labels` කියන්නේ Table columns කියලා.. එතකොට `data : [65, 59, 80, 81, 56, 55, 40]` කියන්නේ උබේ ඒ columns අදාළ row values ටික. දැන් මේක මේ විදියට format කරලා හදන්න නම් PHP වලින් for loop එකක් වගේ දාලා උබ column names ටික ඇඩ් කරගනින්. Ex: [PHP] $query = "SELECT COLUMN_NAME FROM INFORMATION_SCHEMA.COLUMNS WHERE TABLE_SCHEMA = 'my_database' AND TABLE_NAME = 'monthly_data'"; $labelsData = mysqli_query($conn, $query); if (mysqli_num_rows($labelsData) > 0) { $labels[] = mysqli_fetch_assoc($labelsData) } else { $labels[] = ""; } [/PHP] දැන් මෙතනින් උබේ table එකේ column names ටික එනවා. කොහොමත් උබට මාස ටිකේ විස්තර පෙන්නන්න ඕන නම් මෙච්චර කට්ටක් කන්න ඕනා නෑ.. ඒ ටික hard code කරපන්. :dull: දැන් data fetch කරපන් මෙහෙම.. [PHP] $query = "SELECT value FROM monthly_data WHERE YEAR = '2016'"; $dataRows = mysqli_query($conn, $query); if (mysqli_num_rows($dataRows ) > 0) { while($currentRow = mysqli_fetch_assoc($dataRows)){ $data[] .= $currentRow['value']; } } else { $data[] = "0"; } [/PHP] දැන් උබට array 2ක් හැදිලා ඇතිනේ database values වලින්.. දැන් ඔව්වා දෙක අර template code එකට සම්බන්ද කරන්න. [PHP] var salesChartData = { labels : <?php $labels ?>, datasets: [ { label : 'Electronics', fillColor : 'rgb(210, 214, 222)', strokeColor : 'rgb(210, 214, 222)', pointColor : 'rgb(210, 214, 222)', pointStrokeColor : '#c1c7d1', pointHighlightFill : '#fff', pointHighlightStroke: 'rgb(220,220,220)', data : <?php $data ?>, } ] }; [/PHP] වැඩේ ඉවර උනහම මේ වගේ chart එක පෙනේවි උබට.. (එක රැල්ලක් විතරක්. අනික වෙන label type එකක්.) [IMG]http://i.imgur.com/yEGwq8A.png[/IMG] [/SIZE] [SIZE="5"][COLOR="Purple"]කෝ දැන් උබ හිතපු තරම් අමාරුද මේක? නෑනේ... :P:P[/COLOR][/SIZE] [SIZE="2"][COLOR="Red"]සැයු: මම PHP Code දැම්මේ කම්මැලි කමට නිකන් නෙට් එකෙන් උස්සලා. මේවල statement වැරදි ඇති හොදේ.. උබට idea එකක් ගන්න දැම්මේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom