Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daskon Pramila | දස්කොන් ප්‍රමිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Daskon Pramila | දස්කොන් ප්‍රමිලා

Daskon Pramila | දස්කොන් ප්‍රමිලා

[FONT=&quot]මල් කෙමි සිඹින[/FONT]

[FONT=&quot]සඳ මත වැඩ සිටි සාවි.....[/FONT]

[FONT=&quot]දැකගනු කැමති ඈ මා[/FONT]

[FONT=&quot]පෙම් කළ දේවී.....[/FONT]

[FONT=&quot]තරු මල් සිඹින නෙතු[/FONT]

[FONT=&quot]අග්ගිස්සෙන් බේරී......[/FONT]

[FONT=&quot]නුඹ වෙත බැඳුනු සිත බබලයි[/FONT]

[FONT=&quot]තාමත් පේවි.....[/FONT]

සුළු පිරිසක් පමණක් දන්නා බොහෝ පිරිසක් නොදන්නා ලාංකීය රජ දවස ප්‍රේම වෘතාන්තය…

මෙසේ ඔබ ඉදිරියේ දිග හරින වගයි..

ප්‍රේ මය නිසා විපතට පත්වූවන් පිළිබඳ බොහෝ කතන්දර ජන සමාජයේ පවතියි. දිවි පරදුවට තබා ප්‍රේම රංගනයක යෙදුන දීඝ ගාමිණී - උන්මාද චිත්‍රා පුවත සහ ආදරය නිසා රජකම අහිමි කරගත් සාලිය - අසෝක මාලා පුවත ලංකා ඉතිහාසයේ මුල් යුගයට අයත් ඉතා ප්‍රකට සිදුවීම් දෙකකි. අසම්මත ප්‍රේමය නිසා අමාරුවේ වැටුණ ප්‍රේමවන්තයකු පිළිබඳ කතන්දරයක් ලංකා ඉතිහාසයේ අවසාන යුගයෙන් ද අසන්නට ලැබේ. එනම්, දස්කොන් - ප්‍රමිලා දෙදෙනාගේ ආදර අන්දරය යි.

දස්කොන් කියන නම ඕනෙ තරම් අහල ඇති. ඒ එක්ක ම කියන අනිත් නම ප්‍රමිලා. දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී – දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් වගේ ගීතත් අපි අහල තියෙනවා. මේ දස්කොන් කියන්නෙ කවුද කියන එක ගැන නිසි අවබෝධයක් බොහෝ දෙනාට නෑ කියලයි මම හිතන්නෙ.

අපි මේ සඳහා අපේ අවසන් රාජධානිය වන මහනුවර යුගයට යා යුතුයි. 1636 රජ වූ දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ඉඳල තමයි මේ කතාව දිගහැරෙන්නෙ. ඒ යුගයේ දී ලංකාවට එනවා ප්‍රංශ ජාතික නාවිකයෙක්. රජු ඔහුව අල්ලා සිර කරනවා. පසුව නිදහස ලබා දෙනවා. පසු මේ නැවියා රජුගේ අස්පන්තියේ ඉහළ තනතුරකට පත් කළා. ඔහු විවාහ වුණේ එවකට ශ්‍රී ලංකාවේ සිටි පෘතුගීසි කාන්තාවක් සමගයි. මේ දෙදෙනාට ලැබෙන දරුවා තමයි අපේ කතා නායකයා වන දස්කොන්. ඇත්තට ම ඔහුගෙ නම දස්කොන් නෙවෙයි. ඔහු පේඩ්‍රෝ ගැස්කොන්. එය සිංහල ඌරුවට කියන්න ගිහින් තමයි ඔහු පේදුරු දස්කොන් වෙන්නෙ. තාත්තා අස්පත්නියේ ප්‍රධානියෙක් නිසා රජතුමාගෙ පුතා, ඒ කියන්නෙ පසුව රජවෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ සමග දස්කොන් දැඩි මිතුරුයි. මේ නිසා ම ඔහු රජබවට පත් වුණාට පස්සේ දස්කොන්ට අධිකාරම් තනතුරක් එහෙමත් ලැබෙනවා.

(දෙවැනි රාජසිංහ රජුගේ පුත්‍ර විමලධර්මසූරියගේ පුත් කුමරා සමඟ මිත්‍රව සිටි පේදුරු දස්කොන් දක්ෂ ලෙස මිත්‍රව ක්‍රියා කොට කැරැල්ලක්ද මැඬ පවත්වා නරේන්ද්‍රසිංහ ලෙස රජ වූ ඔහුගේ මහනිලමේ තනතුරක් ලැබුවේය.)

මෙහෙම ඉන්න අතරෙ තමයි රජතුමාගේ බිසෝවරුන්ගෙන් කෙනෙක් වෙන ප්‍රමිලා දේවිය සහ දස්කොන් අතර ඇසුරක් පටන් ගන්නෙ. දස්කොන් අධිකාරම් සහ ප්‍රමිලා දේවිය කවි ලියන්න දක්ෂයි. දෙදෙනා සියලූ අදහස් කවියෙන් ම ලියා ගත්ත කියලයි කියන්නෙ. මේ අතරෙ තමයි සිද්ධිය කන වැටිලා දස්කොන්ව හිසගසා මරා දමන්න රජු නියෝග කරන්නෙ. දස්කොන් හිස ගසා දමන්නට අරන් යන ගමනේ දීත් හිටිවන කවි කී බව කියැවෙනවා.

දස්කොන්ගේ මරණය ගැන කතා ගොඩක් තියෙනවා. මේක වෙනත් ආකාරයක කුමන්ත්‍රණයක් බවත් කියැවෙනවා. ඒත් ගීත රචකයන් මේ දස්කොන් ප්‍රමිලා දෙදෙනාව යොදාගන්නෙ අපූරු පේ‍්‍රම කතාවක් මතක් කරන්නයි. ඒ වගේ ම දස්කොන් පේ‍්‍රමය වෙනුවෙන් දිවි දුන් අයකු ලෙස තමයි ගීතවල ලියැවෙන්නේ.

දස්කොන් - ප්‍රෙමිලා සම්බන්ධ රසවත් කවි කීපයක් අපේ සමාජයේ අදත් ප්‍රචලිතව පවතියි. ඒ අතර දස්කොන් විසින් ප්රමිලාවට ලියූ කවියක් මෙසේය.

රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා

ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා

පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා

රන් භාජනය නොවිඳිද විදිනා ගුල්ලා

ප්‍රමිලා ද කවිකාරියකි. ඇය දස්කොන්ගේ ඉහත කවියට පිළිතුරු දෙන්නේ මෙසේය.

යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද

බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා

බොද්ද දන්නෝ පහස ගෙට අඬ ගහලා

දෙත්ද දන්නෝ උපා මිණී බැඳි දොර නාරිත්ද

මෙයින් පෙනෙන්නේ මේ දෙදෙනා අතර ශෘඬගාරාත්මක වූ දැඩි ආදර බැඳීමක් තිබුණ බවයි. එය රජ වාසල බොහෝ දෙනකුට රහසක් නොවී ය. ඒ නිසා උදාවන භයානක තත්ත්වය ගැන හිතවත්තු ඔවුන්ට කල් තියාම අනතුරු හැඟවීම් ද කළහ. මේ එවැනි කවියකි.

අකුරු කළේ කුමටද පොරණ ගුරුවරු

හකුරු කැලේ දමත් ද දියව යනතුරු

කපුරුමලේ සුවඳට වැනසෙති බමරූ

නපුරු මලේ දැන දැන නොකරන් වියරූ

ජන ප්‍රවාදයේ සඳහන් අන්දමට දස්කොන් අදිකාරම සහ ප්‍රමිලා දේවිය අතර පැවැති අසම්මත ප්‍රේමය නරේන්ද්‍රසිංහ රජුට දැනගන්නට ලැබුණේ විශේෂ සිද්ධියකිනි. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වූ බලි තොවිල් යාගයකට ඇයගේ රූපය අඹන්නට වුවමනා විය. බලි ඇදුරෝ දේවියගේ සිරුරේ රහස් තැනක තිබූ ලපයක් එම රූපයේ නිවැරැදිව සළකුණු කළහ. එම ලපය තබන්නට කීවේ කවුරුන්දැයි විපරම් කළ රජුට දැනගන්නට ලැබුණේ දස්කොන් අදිකාරම්ගේ නියමයෙන් එය සිදු කෙරුණ බව යි. ඔහු දඬුවමට ලක්වන්නේ එයින් පසුව යි. අදත් ඇතැම් විට ගී පද වැල් සඳහා යොදා ගන්නා පහත සඳහන් කවිය ප්‍රමිලා බිසවගේ මුවින් පිටවන්නේ ඒ අවස්ථාවේදීය.

සක්මන් කරන මළුවේදී බැඳි හාද

සිත් සන්තොසින් දුන් මුව මී බීවාද

ඉක්මන් ගමන් අහො අද ඔබ යනවාද

දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද

(දස්කොන් ද ඇයට කවියෙන් පිළිතුරු දෙයි).

විසැස් කමලාව රස පහස නොවිඳ මා

දසිස් දුනි පොරණ ඇසු දුටු පමණ මා

වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා

මහිස් එකක් දුනි නම් ඔබ නමට කිමා

පුරාණයෙහි රාම කුමරුගෙන් සීතාව පැහැර ගත් රාවණ රජු ඇයගේ රස පහස නොලැබුවේය. ඔහුට ඉඩ ලැබුණේ ඇයගේ රූපය දෙස බැලීමට පමණි. නමුත් ඒ හේතුවෙන් ඔහු තම හිස් දහසම අහිමි කරගත්තේය. එසේ වුවද මම ඔබගේ රස පහස වින්දෙමි. එම නිසා ඔබ වෙනුවෙන් එක හිසක් දෙන්නට සිදුවූවාට කම් නැතැයි දස්කොන් ප්‍රෙමිලාට පවසන්නේ සිතෙහි වේදනාව තුනීකර ගනිමිනි.

සක්මන් මළුවේදී දස්කොන් සමඟ ප්‍රමිලා බැදි ප්‍රේමයේ අවසානය ශෝකී ස්වරූපයෙන් සනිටුවහන් කරයි. සෙන්කඩගල රජ මැඳුරේ දස්කොන්ගේත්, ප්‍රමිලාගේත් ප්‍රේමය හඩා වැටෙයි. වාසල දොර අරින මොහෝතේ දුටු සිතුවම දස්කොන් නැවත නොදකී. දස්කොන් සහ ප්‍රමිලා හොඳින් දනී, නැවත ඔහුන් එක් නොවන බව. නමුත් මතු සංසාරේ දී හෝ තනි නොකරන්න ඒ ඇගේ අවසන් පැතුමයි.

දස්කොන් ප්‍රමිලා තනිකර අවසන් ගමනේ යයි.

මම මෙතනි පසු ලියන්න යන්නේ මේ ප්‍රේමය ගැන ලියවුණු ගිත සහ තිර රචකයන් පිළිබඳවයි...

රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද බඳින ලද විශාරද ගුණදාස කපුගේ මහතාගේ සත්සර හා මුසුව කරුණාරත්න දිවලුගනේ මහතා සහ සමිතා එරන්තී මුදුන්කොටුව මහත්මිය මධුර හඩින් ගැයෙන මෙම ගීතය ඔබ මීට පෙර එක් වරක් හෝ අසා ඇති බව නො රහසකි.

සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරවි ඔබ කිසි දිනක නොඒවී

ඉක්මන් ගමන් එපා පා පැකිලේවී

දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ

පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ //

රන් තරු දෑස පියන රෑ හඳ පානේ

අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරවි ඔබ කිසි දිනක නොඒවී

ඉක්මන් ගමන් එපා පා පැකිලේවී

දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ

දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ //

ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ

මා තනි කරන්නෙපා මතු සංසාරේ

සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරවි ඔබ කිසි දිනක නොඒවී

ඉක්මන් ගමන් එපා පා පැකිලේවී

දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව

සංගීතය - ගුණදාස කපුගේ

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

[YOUTUBE]211EGohI6_A[/YOUTUBE]

אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא

පණ්ඩිත් අමරදේව සමග නීල වික්‍රමසිංහ කියන "දස්කොන් සකි සඳ"

[YOUTUBE]Z9bk1KuR-aI[/YOUTUBE]

אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא

රූකාන්ත - චන්ද්‍රලේඛා කියන "දුකින වෙසෙනා"

[YOUTUBE]Qdq1fUCFipU[/YOUTUBE]

אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא

නන්දා මාලිනි කියන "ප්‍රමිලා බිසුව්නි"

Pramila Bisawuni Mp3

אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא

චම්පා කල්හරි - ජානක වික්‍රමසිංහ කියන "මිහිරිම වසන්තය"

[YOUTUBE]HonI0mQerog[/YOUTUBE]

אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא

මම මේ සියලු කරුණු හොයන්න මුලික වුන සිංදුව තමයි..

සක්මන් මලුවෙදි බැඳී හාද..

දස්කොන් අද අමතක වීද...

ආලය දරුණු ද නැහැ නේද…

මේ දුක වාවනු හැකි වේද..?

අහෝ හැකි වෙද…?

ඔය පද ටික හොයාගෙන ඔය සින්දුව නෙට් එකේ හෙව්වා,එත් මට එකේ mp3 එකක් නම් ලැබුනේ නෑ.

ඒ වෙනුවට මට ලැබුනා Gram Phone CLIP එකක්.

මම එකත් ඔයාලට දෙන්නම්.. download

මෙන්න මම කිව්ව විඩ්යෝ එක.... එකත් අප්ලොඩ් කරා යුටියුබ්..

[YOUTUBE]b_45VdNvyls[/YOUTUBE]

*මේ ඉහත සදහන් යම් කරුණු අන්තර්ජාලයෙන් උපුටා ගෙන බොහො තැන් වෙනස් කරලා ඔයාලා වෙනුවෙන්ම දස්කොන් ආදර කතාව ගෙනවා.මුල් කතෘ වරුන්ටත් මාගේ ප්රාණාමය...!

ම්ම්.. තව දෙයක් මතක් උනා.ලඟකදි ලංකාවෙන් අලුත් වැඩක් කරනවා.

ඒ වෙන මුකුත් නෙමෙයි. සුපිරිම ගනයේ TV Serious එකක් එනවා...

Daskon හෙවත් කන්ද උඩ ගින්දර

අපි මැරීගෙන බලන පිට රට TV Show ලගට එන්න පුලුවන් හොඳ නිර්මානයක් වෙයි ද?

මෙන්න එහෙනම් විඩියෝ එක බලලාම ඉන්න.

Daskon හෙවත් කන්ද උඩ ගින්දර | Official Trailer HD

[YOUTUBE]9hQ0aBeZ-nk[/YOUTUBE]

තව නම් ගොඩක් දෙවල් හිතට එනවා..ඒ දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්න කැමති.ඒ නිසා මෙතැන් සිට දස්කොන් ප්‍රමිලා ගැන අදහස් බෙදා හදා ගන්න මෙතැන තොතැන්නක් කර ගනිමු...

ජය ශ්‍රි....!

אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא

[QUOTE="кσяη ησρє, post: 17054795, member: 433902"] [b]Daskon Pramila | දස්කොන් ප්‍රමිලා[/b] [CENTER][SIZE=5]Daskon Pramila | දස්කොන් ප්‍රමිලා [/SIZE] [CENTER][CENTER][FONT="][SIZE=4]මල් කෙමි සිඹින[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=4]සඳ මත වැඩ සිටි සාවි.....[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=4]දැකගනු කැමති ඈ මා[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=4]පෙම් කළ දේවී.....[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=4]තරු මල් සිඹින නෙතු[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=4]අග්ගිස්සෙන් බේරී......[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=4]නුඹ වෙත බැඳුනු සිත බබලයි[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=4]තාමත් පේවි.....:rolleyes:[/SIZE][/FONT][/CENTER] [/CENTER] [SIZE=4]සුළු පිරිසක් පමණක් දන්නා බොහෝ පිරිසක් නොදන්නා ලාංකීය රජ දවස ප්‍රේම වෘතාන්තය… මෙසේ ඔබ ඉදිරියේ දිග හරින වගයි..[/SIZE] [SIZE=4]ප්‍රේ මය නිසා විපතට පත්වූවන් පිළිබඳ බොහෝ කතන්දර ජන සමාජයේ පවතියි. දිවි පරදුවට තබා ප්‍රේම රංගනයක යෙදුන දීඝ ගාමිණී - උන්මාද චිත්‍රා පුවත සහ ආදරය නිසා රජකම අහිමි කරගත් සාලිය - අසෝක මාලා පුවත ලංකා ඉතිහාසයේ මුල් යුගයට අයත් ඉතා ප්‍රකට සිදුවීම් දෙකකි. අසම්මත ප්‍රේමය නිසා අමාරුවේ වැටුණ ප්‍රේමවන්තයකු පිළිබඳ කතන්දරයක් ලංකා ඉතිහාසයේ අවසාන යුගයෙන් ද අසන්නට ලැබේ. එනම්, දස්කොන් - ප්‍රමිලා දෙදෙනාගේ ආදර අන්දරය යි. දස්කොන් කියන නම ඕනෙ තරම් අහල ඇති. ඒ එක්ක ම කියන අනිත් නම ප්‍රමිලා. දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී – දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් වගේ ගීතත් අපි අහල තියෙනවා. මේ දස්කොන් කියන්නෙ කවුද කියන එක ගැන නිසි අවබෝධයක් බොහෝ දෙනාට නෑ කියලයි මම හිතන්නෙ. අපි මේ සඳහා අපේ අවසන් රාජධානිය වන මහනුවර යුගයට යා යුතුයි. 1636 රජ වූ දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ඉඳල තමයි මේ කතාව දිගහැරෙන්නෙ. ඒ යුගයේ දී ලංකාවට එනවා ප්‍රංශ ජාතික නාවිකයෙක්. රජු ඔහුව අල්ලා සිර කරනවා. පසුව නිදහස ලබා දෙනවා. පසු මේ නැවියා රජුගේ අස්පන්තියේ ඉහළ තනතුරකට පත් කළා. ඔහු විවාහ වුණේ එවකට ශ්‍රී ලංකාවේ සිටි පෘතුගීසි කාන්තාවක් සමගයි. මේ දෙදෙනාට ලැබෙන දරුවා තමයි අපේ කතා නායකයා වන දස්කොන්. ඇත්තට ම ඔහුගෙ නම දස්කොන් නෙවෙයි. ඔහු පේඩ්‍රෝ ගැස්කොන්. එය සිංහල ඌරුවට කියන්න ගිහින් තමයි ඔහු පේදුරු දස්කොන් වෙන්නෙ. තාත්තා අස්පත්නියේ ප්‍රධානියෙක් නිසා රජතුමාගෙ පුතා, ඒ කියන්නෙ පසුව රජවෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ සමග දස්කොන් දැඩි මිතුරුයි. මේ නිසා ම ඔහු රජබවට පත් වුණාට පස්සේ දස්කොන්ට අධිකාරම් තනතුරක් එහෙමත් ලැබෙනවා. (දෙවැනි රාජසිංහ රජුගේ පුත්‍ර විමලධර්මසූරියගේ පුත් කුමරා සමඟ මිත්‍රව සිටි පේදුරු දස්කොන් දක්ෂ ලෙස මිත්‍රව ක්‍රියා කොට කැරැල්ලක්ද මැඬ පවත්වා නරේන්ද්‍රසිංහ ලෙස රජ වූ ඔහුගේ මහනිලමේ තනතුරක් ලැබුවේය.) මෙහෙම ඉන්න අතරෙ තමයි රජතුමාගේ බිසෝවරුන්ගෙන් කෙනෙක් වෙන ප්‍රමිලා දේවිය සහ දස්කොන් අතර ඇසුරක් පටන් ගන්නෙ. දස්කොන් අධිකාරම් සහ ප්‍රමිලා දේවිය කවි ලියන්න දක්ෂයි. දෙදෙනා සියලූ අදහස් කවියෙන් ම ලියා ගත්ත කියලයි කියන්නෙ. මේ අතරෙ තමයි සිද්ධිය කන වැටිලා දස්කොන්ව හිසගසා මරා දමන්න රජු නියෝග කරන්නෙ. දස්කොන් හිස ගසා දමන්නට අරන් යන ගමනේ දීත් හිටිවන කවි කී බව කියැවෙනවා. දස්කොන්ගේ මරණය ගැන කතා ගොඩක් තියෙනවා. මේක වෙනත් ආකාරයක කුමන්ත්‍රණයක් බවත් කියැවෙනවා. ඒත් ගීත රචකයන් මේ දස්කොන් ප්‍රමිලා දෙදෙනාව යොදාගන්නෙ අපූරු පේ‍්‍රම කතාවක් මතක් කරන්නයි. ඒ වගේ ම දස්කොන් පේ‍්‍රමය වෙනුවෙන් දිවි දුන් අයකු ලෙස තමයි ගීතවල ලියැවෙන්නේ.[/SIZE] [SIZE=4]දස්කොන් - ප්‍රෙමිලා සම්බන්ධ රසවත් කවි කීපයක් අපේ සමාජයේ අදත් ප්‍රචලිතව පවතියි. ඒ අතර දස්කොන් විසින් ප්රමිලාවට ලියූ කවියක් මෙසේය. රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා රන් භාජනය නොවිඳිද විදිනා ගුල්ලා ප්‍රමිලා ද කවිකාරියකි. ඇය දස්කොන්ගේ ඉහත කවියට පිළිතුරු දෙන්නේ මෙසේය. යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා බොද්ද දන්නෝ පහස ගෙට අඬ ගහලා දෙත්ද දන්නෝ උපා මිණී බැඳි දොර නාරිත්ද මෙයින් පෙනෙන්නේ මේ දෙදෙනා අතර ශෘඬගාරාත්මක වූ දැඩි ආදර බැඳීමක් තිබුණ බවයි. එය රජ වාසල බොහෝ දෙනකුට රහසක් නොවී ය. ඒ නිසා උදාවන භයානක තත්ත්වය ගැන හිතවත්තු ඔවුන්ට කල් තියාම අනතුරු හැඟවීම් ද කළහ. මේ එවැනි කවියකි. අකුරු කළේ කුමටද පොරණ ගුරුවරු හකුරු කැලේ දමත් ද දියව යනතුරු කපුරුමලේ සුවඳට වැනසෙති බමරූ නපුරු මලේ දැන දැන නොකරන් වියරූ ජන ප්‍රවාදයේ සඳහන් අන්දමට දස්කොන් අදිකාරම සහ ප්‍රමිලා දේවිය අතර පැවැති අසම්මත ප්‍රේමය නරේන්ද්‍රසිංහ රජුට දැනගන්නට ලැබුණේ විශේෂ සිද්ධියකිනි. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වූ බලි තොවිල් යාගයකට ඇයගේ රූපය අඹන්නට වුවමනා විය. බලි ඇදුරෝ දේවියගේ සිරුරේ රහස් තැනක තිබූ ලපයක් එම රූපයේ නිවැරැදිව සළකුණු කළහ. එම ලපය තබන්නට කීවේ කවුරුන්දැයි විපරම් කළ රජුට දැනගන්නට ලැබුණේ දස්කොන් අදිකාරම්ගේ නියමයෙන් එය සිදු කෙරුණ බව යි. ඔහු දඬුවමට ලක්වන්නේ එයින් පසුව යි. අදත් ඇතැම් විට ගී පද වැල් සඳහා යොදා ගන්නා පහත සඳහන් කවිය ප්‍රමිලා බිසවගේ මුවින් පිටවන්නේ ඒ අවස්ථාවේදීය. සක්මන් කරන මළුවේදී බැඳි හාද සිත් සන්තොසින් දුන් මුව මී බීවාද ඉක්මන් ගමන් අහො අද ඔබ යනවාද දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද (දස්කොන් ද ඇයට කවියෙන් පිළිතුරු දෙයි). විසැස් කමලාව රස පහස නොවිඳ මා දසිස් දුනි පොරණ ඇසු දුටු පමණ මා වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා මහිස් එකක් දුනි නම් ඔබ නමට කිමා පුරාණයෙහි රාම කුමරුගෙන් සීතාව පැහැර ගත් රාවණ රජු ඇයගේ රස පහස නොලැබුවේය. ඔහුට ඉඩ ලැබුණේ ඇයගේ රූපය දෙස බැලීමට පමණි. නමුත් ඒ හේතුවෙන් ඔහු තම හිස් දහසම අහිමි කරගත්තේය. එසේ වුවද මම ඔබගේ රස පහස වින්දෙමි. එම නිසා ඔබ වෙනුවෙන් එක හිසක් දෙන්නට සිදුවූවාට කම් නැතැයි දස්කොන් ප්‍රෙමිලාට පවසන්නේ සිතෙහි වේදනාව තුනීකර ගනිමිනි.[/SIZE] [SIZE=4]සක්මන් මළුවේදී දස්කොන් සමඟ ප්‍රමිලා බැදි ප්‍රේමයේ අවසානය ශෝකී ස්වරූපයෙන් සනිටුවහන් කරයි. සෙන්කඩගල රජ මැඳුරේ දස්කොන්ගේත්, ප්‍රමිලාගේත් ප්‍රේමය හඩා වැටෙයි. වාසල දොර අරින මොහෝතේ දුටු සිතුවම දස්කොන් නැවත නොදකී. දස්කොන් සහ ප්‍රමිලා හොඳින් දනී, නැවත ඔහුන් එක් නොවන බව. නමුත් මතු සංසාරේ දී හෝ තනි නොකරන්න ඒ ඇගේ අවසන් පැතුමයි. දස්කොන් ප්‍රමිලා තනිකර අවසන් ගමනේ යයි.[/SIZE] :love::love::love::love::love::love::love: [SIZE=3] මම මෙතනි පසු ලියන්න යන්නේ මේ ප්‍රේමය ගැන ලියවුණු ගිත සහ තිර රචකයන් පිළිබඳවයි...[/SIZE] [SIZE=4]රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද බඳින ලද විශාරද ගුණදාස කපුගේ මහතාගේ සත්සර හා මුසුව කරුණාරත්න දිවලුගනේ මහතා සහ සමිතා එරන්තී මුදුන්කොටුව මහත්මිය මධුර හඩින් ගැයෙන මෙම ගීතය ඔබ මීට පෙර එක් වරක් හෝ අසා ඇති බව නො රහසකි. [/SIZE] [SIZE=4]සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ // රන් තරු දෑස පියන රෑ හඳ පානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ // ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව සංගීතය - ගුණදාස කපුගේ ගී පද - රත්න ශ්‍රී විජේසිංහ [YOUTUBE]211EGohI6_A[/YOUTUBE] אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא පණ්ඩිත් අමරදේව සමග නීල වික්‍රමසිංහ කියන "දස්කොන් සකි සඳ" [YOUTUBE]Z9bk1KuR-aI[/YOUTUBE] [/SIZE] [SIZE=4][SIZE=4]אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא රූකාන්ත - චන්ද්‍රලේඛා කියන "දුකින වෙසෙනා" [YOUTUBE]Qdq1fUCFipU[/YOUTUBE] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא[/SIZE][/SIZE] නන්දා මාලිනි කියන "ප්‍රමිලා බිසුව්නි" [/SIZE] [URL="http://www.mp3srilanka.com/files/Nanda_Malani_Premila_Bisawuni.MP3"][SIZE=4]Pramila Bisawuni Mp3[/SIZE][/URL] [SIZE=4][SIZE=4][SIZE=4]אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]චම්පා කල්හරි - ජානක වික්‍රමසිංහ කියන "මිහිරිම වසන්තය" [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [YOUTUBE]HonI0mQerog[/YOUTUBE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא[/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]මම මේ සියලු කරුණු හොයන්න මුලික වුන සිංදුව තමයි.. සක්මන් මලුවෙදි බැඳී හාද.. දස්කොන් අද අමතක වීද... ආලය දරුණු ද නැහැ නේද… මේ දුක වාවනු හැකි වේද..? අහෝ හැකි වෙද…? ඔය පද ටික හොයාගෙන ඔය සින්දුව නෙට් එකේ හෙව්වා,එත් මට එකේ mp3 එකක් නම් ලැබුනේ නෑ. ඒ වෙනුවට මට ලැබුනා Gram Phone CLIP එකක්.:oo: මම එකත් ඔයාලට දෙන්නම්.. [URL="http://www.infolanka.com/miyuru_gee/oo/o433.ram"]download[/URL] මෙන්න මම කිව්ව විඩ්යෝ එක.... එකත් අප්ලොඩ් කරා යුටියුබ්.. [YOUTUBE]b_45VdNvyls[/YOUTUBE] [COLOR=Red]*[/COLOR]මේ ඉහත සදහන් යම් කරුණු අන්තර්ජාලයෙන් උපුටා ගෙන බොහො තැන් වෙනස් කරලා ඔයාලා වෙනුවෙන්ම දස්කොන් ආදර කතාව ගෙනවා.මුල් කතෘ වරුන්ටත් මාගේ ප්රාණාමය...! ම්ම්.. තව දෙයක් මතක් උනා.ලඟකදි ලංකාවෙන් අලුත් වැඩක් කරනවා. ඒ වෙන මුකුත් නෙමෙයි. සුපිරිම ගනයේ TV Serious එකක් එනවා... [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]Daskon හෙවත් කන්ද උඩ ගින්දර [IMG]http://4.bp.blogspot.com/-qLRTJFncswU/U7jSn5qlP1I/AAAAAAAAFQ0/z4rd4I8-K_A/s640/gossiplankahotnews+(5).jpg[/IMG] [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]අපි මැරීගෙන බලන පිට රට TV Show ලගට එන්න පුලුවන් හොඳ නිර්මානයක් වෙයි ද? මෙන්න එහෙනම් විඩියෝ එක බලලාම ඉන්න. [/SIZE][/SIZE][/SIZE] [B]Daskon හෙවත් කන්ද උඩ ගින්දර | Official Trailer HD[/B] [YOUTUBE]9hQ0aBeZ-nk[/YOUTUBE] [SIZE=4]තව නම් ගොඩක් දෙවල් හිතට එනවා..ඒ දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්න කැමති.ඒ නිසා මෙතැන් සිට දස්කොන් ප්‍රමිලා ගැන අදහස් බෙදා හදා ගන්න මෙතැන තොතැන්නක් කර ගනිමු...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=5]ජය ශ්‍රි....![/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]אאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאאא[/SIZE][/SIZE][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom