Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dasun Shanaka World Cup Qualifier Stats
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.) Mathews - Fail උනාට chanse දෙන්න ඕනේ.experience වටිනවා ,Match දිනවලා දීලා තියෙනවා.

2.) Chandimal - Same situation

3.) Menda - Fail වෙද්දි chans දෙන්න ඕනේ .හොද වැඩ්ඩෙක් වෙයි.Match දිනවලා දීලා තියෙනවා.

4.) Asalanka - chans දෙන්න ඕනෙහ් වැඩ්ඩෙක් වෙයි ඉස්සරහට.

5.) Shanaka - අපෝ Fail මොකටද ඉන්නේ??? එලියටම දාන්න ඕනේ.Toss දාන්න විතරක් මොකටද????

Kohli fail වෙද්දි india මොනාද කලේ???

Dhoni runs නැති වෙද්දි මොනාද කලේ??

Team එක හැදිගෑවිලා ඉද්දි කොල්ලෝ එකතු කරගෙන pakistan ගිහින් gamk ගහලා , Zimbo එක්ක match එකක් දිනාගන්න බැරි තරමේ ඉදලා aussilatat ගහල match දිනවලා ,series කීයක් දිනවලා දුන්නද?දැන් team එක තත්වෙකට ගෙනාවම [USER=8007]@dassa[/USER] pin capada?playerslata pressure එකක් නොදී තමන්ගෙ peak එකට යන්න environment එක හදලා team එක ඇදගෙන ආව කෙනා දැන් එපාද??

Cricket බලන එක මිනිස්සු නතර කරලා තියෙද්දි ,දැන් ආපහු බලන තත්වෙට team එකම එකතු වෙලා කලාම, දැන් dassa එපාද? මුල අමතක වෙලාද? Captancy එක දස්සට එන්න කලින් මේ playersla ඔක්කොම වගේ හිටියා.හැබැයි match දිනුවේ නෑනෙහ්.ඇයි dasaata chns දෙන්න බැරිද? ඒ මනුස්සයාට perfomance අඩු කාලයක් එන්න බැරිද? Runs ගහගන්න බැරි වෙද්දි pressure වෙන්න බැරිද?හැමෝටම අමාරු කාලයක් එනවා කියලා match බලන අය දන්නවා.මුල අමතක කුහකයෝන්ට කරන්න දෙකක් නැත්නම් අඩුම මොනවත් නොකියා ඉන්න.ඒක ලොකු help එකක්වෙයි.තමන් කැමති අය විතරක් team එකේ හිටියම ඇතිනම් ගෙවල් පැත්තෙ අදුරන අය එකතු වෙලා club එකක් හදාගන්න.please

Note -Team එක දිනන එකයි වෙන්න ඔනෙහ්.ඒකයි 11 දාලා team work game එකක් විදිහට තියෙන්නේ.ඒක නොතේරෙන අය match නොබලා හිටියනම් හරි.

ලංකාවේ ඉන්නේ මුල මතක නැති කුහක හැත්/ තක්.අප්පිරියයි.

මෙහෙම හරි රට තියෙන එක ගැන සන්තෝසයි.ටිපර් අයිනෙන් park කරලා යන්න.

ස්තූතිය .

Congratulations SL Cricket

Copied from FB

[QUOTE="Arcadian, post: 29012858, member: 343984"] 1.) Mathews - Fail උනාට chanse දෙන්න ඕනේ.experience වටිනවා ,Match දිනවලා දීලා තියෙනවා. 2.) Chandimal - Same situation 3.) Menda - Fail වෙද්දි chans දෙන්න ඕනේ .හොද වැඩ්ඩෙක් වෙයි.Match දිනවලා දීලා තියෙනවා. 4.) Asalanka - chans දෙන්න ඕනෙහ් වැඩ්ඩෙක් වෙයි ඉස්සරහට. 5.) Shanaka - අපෝ Fail මොකටද ඉන්නේ??? එලියටම දාන්න ඕනේ.Toss දාන්න විතරක් මොකටද???? Kohli fail වෙද්දි india මොනාද කලේ??? Dhoni runs නැති වෙද්දි මොනාද කලේ?? Team එක හැදිගෑවිලා ඉද්දි කොල්ලෝ එකතු කරගෙන pakistan ගිහින් gamk ගහලා , Zimbo එක්ක match එකක් දිනාගන්න බැරි තරමේ ඉදලා aussilatat ගහල match දිනවලා ,series කීයක් දිනවලා දුන්නද?දැන් team එක තත්වෙකට ගෙනාවම [USER=8007]@dassa[/USER] pin capada?playerslata pressure එකක් නොදී තමන්ගෙ peak එකට යන්න environment එක හදලා team එක ඇදගෙන ආව කෙනා දැන් එපාද?? Cricket බලන එක මිනිස්සු නතර කරලා තියෙද්දි ,දැන් ආපහු බලන තත්වෙට team එකම එකතු වෙලා කලාම, දැන් dassa එපාද? මුල අමතක වෙලාද? Captancy එක දස්සට එන්න කලින් මේ playersla ඔක්කොම වගේ හිටියා.හැබැයි match දිනුවේ නෑනෙහ්.ඇයි dasaata chns දෙන්න බැරිද? ඒ මනුස්සයාට perfomance අඩු කාලයක් එන්න බැරිද? Runs ගහගන්න බැරි වෙද්දි pressure වෙන්න බැරිද?හැමෝටම අමාරු කාලයක් එනවා කියලා match බලන අය දන්නවා.මුල අමතක කුහකයෝන්ට කරන්න දෙකක් නැත්නම් අඩුම මොනවත් නොකියා ඉන්න.ඒක ලොකු help එකක්වෙයි.තමන් කැමති අය විතරක් team එකේ හිටියම ඇතිනම් ගෙවල් පැත්තෙ අදුරන අය එකතු වෙලා club එකක් හදාගන්න.please Note -Team එක දිනන එකයි වෙන්න ඔනෙහ්.ඒකයි 11 දාලා team work game එකක් විදිහට තියෙන්නේ.ඒක නොතේරෙන අය match නොබලා හිටියනම් හරි. ලංකාවේ ඉන්නේ මුල මතක නැති කුහක හැත්/ තක්.අප්පිරියයි. මෙහෙම හරි රට තියෙන එක ගැන සන්තෝසයි.ටිපර් අයිනෙන් park කරලා යන්න. ස්තූතිය . Congratulations SL Cricket Copied from FB [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom