Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Data කන හැටි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් වේවා.

මං එලකිරියට අලුත් සාමාජිකයෙක්. මේක මගේ පලවෙනි ත්රෙඩ් එක.

වැරදි අඩුපාඩු ඇති ගනන් ගන්න් එපා.

මන් දැක්කා එලකිරියේ ගොඩක් අය දාලා තියනවා පාවිච්චි කරන DATA Bundle එකේ DATA Usage එක හිතා ගන්න බැරි විදිහට ඉවර වෙනවා කියලා.

මේක වෙන්නෙ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බෑ.

ඇත්තටම මේක Network Operators ලා, ඒ කියන්නේ SLT, Dialog, Mobitel වගේ කට්ටිය එයාලගේ DATA Usage එක අවම කරගන්න කරන වැඩක්.

මන් කියන්නම් එක කොහොමද වෙන්නෙ කියලා.

අපි හිතමු X කියන කෙනා කඩේකට ගිහින් ටොෆි 2000ක් ඉල්ලනවා කියලා.

කඩේ මුදලාලිටත් හොඳ බිස්නස් එකක් නිසා වැඩේට කැමති වෙනවා.

හැබැයි කොන්දේසි කිහිපයක් උඩ.

ටොෆි 2000 ලබා දෙන්නෙ ටොෆි පැකට් වලින්. මේ එක පැකට් එකක ටොෆි 20ක් තියනවා.

පළමු ටොෆි පැකට් එක අරගෙන ඒ ටොෆි පැකට් එක ඉවර වුනාම තමා දෙවනි ටොෆි පැකට් එක දෙන්නේ.

ලබා දෙන ටොෆි පැකට් එක සම්පූර්නයෙන්ම ඉවර කලත් නැතත් මුදලාලිට ඒක වැඩක් නෑ.

හැබැයි අලුතෙන් ටොෆි පැකට් එකක් ගන්නකොට කලින් ටොෆි පැකට් එකේ ඉතිරි වුන ටොෆි ලඟ තියෙන්න බෑ.

ඕකම තමා අපි ගන්න Data Bundle එකටත් වෙන්නේ.

අපි 2GB Data Bundle එකක් Active කරගත්ත කියල හිතමු.

හැබැයි අපේ Operator අපිට එක පාරම මේ ගිගා බයිට් 2ම දෙන්නේ නෑ.

අපි මුලින්ම Data Brows කරන්න ගිහාම අපේ Operator අපිට 10Mb Data පැකට් එකක් දෙනවා.

ඒ 10Mb පැකට් එක ඉවර වීගෙන එනකොට ආයෙත් 10Mb Data පැකට් එකක් දෙනවා.

ඒත් එහෙම දුන්නා කියලා වැඩිපුර Data use වෙන්නෙ කොහොමද?

වෙන්නෙ මෙහෙමයි. අපි 10Mb පැකට් එකක් ගත්තට පස්සේ ඒ මෙගා බයිට් 10යම අපි Use කරත් නැතත් අපිට දීපු 2GB Data Bundle එකෙන් 10Mb Data ප්රමාණයක් අඩු වෙලා ඉවරයි.

හිතන්න අපි Data On කරලා 3Mb විතර Data use කරලා Data Off කරනවා කියලා.

එතනදි අපි නොදැනීම 7Mb Data ප්රමාණයක් පාවිච්චි නොකරම ඉවර වෙලා.

ඊට පස්සෙ ආයෙත් ටිකකින් Data On කරලා 6Mb විතර Data use කරලා Data Off කරනවා කියලා.

එතනදි 4Mb Data ප්රමාණයක් අපතේ ගිහිල්ලා.

එතකොට ඇත්තටම පාවිච්චි කරල තියෙන්නෙ 9Mb Data ප්රමණයක්.

නමුත් අපිට නොදැනීම 11Mb Data ප්රමාණයක් අපතෙ ගිහිල්ල තියනවා.

ඔය විදිහට තමා අපේ Data දන්නෙම නැතුව ඉවර වෙන්නේ.

දැනට ලංකාවේ ඉන්න හැම Operator කෙනෙක්ම මේක කරනවා.

Operators ලා දෙන Data Packet එකේ ප්රමාණයනම් මම හරියටම දන්නෙ නෑ.

ඒ නිසා ලොකු Data Bundle එකක් Active කරගත්තම විනාඩි පහෙන් පහට Data On Off කරන්නෙ නැතුව කරන්න තියන වැඩේ එක පාරම ඉවර කරගන්නවනම් Data Usage එක තරමක් දුරට අඩු අරගන්න පුලුවන් වේවි.

[QUOTE="Who_Am_I, post: 21524439, member: 562448"] [SIZE="4"]ආයුබෝවන් වේවා. :) මං එලකිරියට අලුත් සාමාජිකයෙක්. මේක මගේ පලවෙනි ත්රෙඩ් එක. වැරදි අඩුපාඩු ඇති ගනන් ගන්න් එපා. :D මන් දැක්කා එලකිරියේ ගොඩක් අය දාලා තියනවා පාවිච්චි කරන DATA Bundle එකේ DATA Usage එක හිතා ගන්න බැරි විදිහට ඉවර වෙනවා කියලා. :eek: මේක වෙන්නෙ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බෑ. :shocked: ඇත්තටම මේක Network Operators ලා, ඒ කියන්නේ SLT, Dialog, Mobitel වගේ කට්ටිය එයාලගේ DATA Usage එක අවම කරගන්න කරන වැඩක්. :confused: මන් කියන්නම් එක කොහොමද වෙන්නෙ කියලා. :yes: අපි හිතමු X කියන කෙනා කඩේකට ගිහින් ටොෆි 2000ක් ඉල්ලනවා කියලා. කඩේ මුදලාලිටත් හොඳ බිස්නස් එකක් නිසා වැඩේට කැමති වෙනවා. හැබැයි කොන්දේසි කිහිපයක් උඩ. :shocked: ටොෆි 2000 ලබා දෙන්නෙ ටොෆි පැකට් වලින්. මේ එක පැකට් එකක ටොෆි 20ක් තියනවා. පළමු ටොෆි පැකට් එක අරගෙන ඒ ටොෆි පැකට් එක ඉවර වුනාම තමා දෙවනි ටොෆි පැකට් එක දෙන්නේ. ලබා දෙන ටොෆි පැකට් එක සම්පූර්නයෙන්ම ඉවර කලත් නැතත් මුදලාලිට ඒක වැඩක් නෑ. හැබැයි අලුතෙන් ටොෆි පැකට් එකක් ගන්නකොට කලින් ටොෆි පැකට් එකේ ඉතිරි වුන ටොෆි ලඟ තියෙන්න බෑ. :eek: ඕකම තමා අපි ගන්න Data Bundle එකටත් වෙන්නේ. අපි 2GB Data Bundle එකක් Active කරගත්ත කියල හිතමු. හැබැයි අපේ Operator අපිට එක පාරම මේ ගිගා බයිට් 2ම දෙන්නේ නෑ. අපි මුලින්ම Data Brows කරන්න ගිහාම අපේ Operator අපිට 10Mb Data පැකට් එකක් දෙනවා. ඒ 10Mb පැකට් එක ඉවර වීගෙන එනකොට ආයෙත් 10Mb Data පැකට් එකක් දෙනවා. :shocked: [SIZE="6"][B]ඒත් එහෙම දුන්නා කියලා වැඩිපුර Data use වෙන්නෙ කොහොමද[/B]? [/SIZE] වෙන්නෙ මෙහෙමයි. අපි 10Mb පැකට් එකක් ගත්තට පස්සේ ඒ මෙගා බයිට් 10යම අපි Use කරත් නැතත් අපිට දීපු 2GB Data Bundle එකෙන් 10Mb Data ප්රමාණයක් අඩු වෙලා ඉවරයි.:eek: හිතන්න අපි Data On කරලා 3Mb විතර Data use කරලා Data Off කරනවා කියලා. එතනදි අපි නොදැනීම 7Mb Data ප්රමාණයක් පාවිච්චි නොකරම ඉවර වෙලා.:sorry: ඊට පස්සෙ ආයෙත් ටිකකින් Data On කරලා 6Mb විතර Data use කරලා Data Off කරනවා කියලා. එතනදි 4Mb Data ප්රමාණයක් අපතේ ගිහිල්ලා. :no: එතකොට ඇත්තටම පාවිච්චි කරල තියෙන්නෙ 9Mb Data ප්රමණයක්. නමුත් අපිට නොදැනීම 11Mb Data ප්රමාණයක් අපතෙ ගිහිල්ල තියනවා. :angry: ඔය විදිහට තමා අපේ Data දන්නෙම නැතුව ඉවර වෙන්නේ. දැනට ලංකාවේ ඉන්න හැම Operator කෙනෙක්ම මේක කරනවා. Operators ලා දෙන Data Packet එකේ ප්රමාණයනම් මම හරියටම දන්නෙ නෑ. ඒ නිසා ලොකු Data Bundle එකක් Active කරගත්තම විනාඩි පහෙන් පහට Data On Off කරන්නෙ නැතුව කරන්න තියන වැඩේ එක පාරම ඉවර කරගන්නවනම් Data Usage එක තරමක් දුරට අඩු අරගන්න පුලුවන් වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom