Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.

මේ වෙනකොට එක එක company වලින් Data SIM දෙනවනේ පස්සෙන් පන්න පන්නා.

සමහරු සල්ලිත් එපා නිකන් අරන්න යන්න කියලත් දෙනවා.

මන් කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.

උදාහරණ්යක් විදිහට ගමුකෝ, 6GB package එකක් කියලා.

මාසේ පටන් ගන්නකොට අපි දන්නව දැන් අපිට 6GB තියනව කියලා. ඕක use කරගෙන යනකොට සමහරු limit පැනපු ගමන් slow කරනවා, සමහරු additional charge කරනවා.

උඹලට කවදා හරි හිතුනද මුන් අපි use කරන ප්රමණය හරියටම measure කරනවද කියලා. උන්ට ඔනෙනම් පුලුවන් අපි use කරපු ගානට වඩා වැඩිපුර calculate කරන්න.

මගේ බැචාලා ඉන්නවා mobile core network එකේ වැඩ කරන, උන්ගෙන් මන් දැනගත්ත සමහරු 21Mbps දෙනවා කියලා කීවට උන් config කරලා තියෙන්නෙම 19Mbps වගේ ගානකට.

මොකක්දcompany 1 කියලා අහන්න එපා. මොකද හොදටම signal තියන වේලාවක උනත් අපි හිතන්නේ network busy නිසා නැත්නම් signal අඩු නිසා speed එක ටිකක් අඩු අති කියලනේ.

දැන් මන් කියන්නේ මගේ experience එකක්. මේක වෙලා දැ න් අව්රුදු 3 විතර ඇති, මන් uni ඉන්න දවස් වල, ඒ දවස් වල ඉතින් රුපියලක් හරි අඩුවට තියන package එකක්නේ හොයන්නේ.

අපේ set එකම ගත්තා Etisat web paatashala කියන එක.

Etisalat වල තියන facility එකක් තමයි mypage කියන්නේ, එකෙන් අපිට පුලුවන් අපේ current usage එක බලාගන්න.

මන් ඔක නිතර්ම monitor කරා, එතකොට දැකපු දෙයක් තමයි, එකේ data අඩු උනේ මන් use කරන ගානට නෙවෙයි. Clicks ගානට. හරි තව ටිකක් විස්තර කරන්නම්කො.

අපි මොකක් හරි web page 1ක් ගත්තාම එකෙන් එකට size එක වෙනස් වෙනවනේ. සමහර බොහොම පොඩි size එකක් තියෙන්නේ, 100යි 200යි. සමහර ඒව ටිකක් ලොකුයි.

හැබැයි page එක කොච්චර පොඩි උනත් අනිවා 1MB අඩු වෙනවා.

මේක යකාගේ එකක්නේ කියලා මන් අපේ අනිත් උන්ටත් කියලා උන්ටත් බලන්න කීවා. වැඩේ එලෙසම වෙනවා.

ඒ කියන්නේ අපි 100ක් කරොත් අනිවා 100MBක් අඩු වෙනවා.

පස්සේ අපි customer care කතා කරල gama ඉල්ලුවා, එ උනාට වැඩක් උනේ නෑ. එකෙක් කියපු කතාවක් තමයි, usage 1 උන්ගෙ sserver 1ත් එක්ක synchronise නැතිලු,

අපේ PC එකේ calculate කරලා දෙන එකක්ලු, එත් ඒ dongle එකම තව PC එකකට ගහලා බැලුවාමත් kalin PC එකේදි පෙන්නපු figuresම පෙන්නනවා.

ඒ කියන්නේ ඒ figures local PC 1න් calculate කරලා නෙවෙයි පෙන්නනේ

පස්සේ අපි ඒ SIM use කරන එක නැවැත්තුවා. ඊට පස්සේ මන් etisalat use කරේම නෑ. ඔය seen එක තාම තියනවද නම් දන්නේ නෑ මම.

Etisalat use කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් බලපල්ලා උඹලටත් ඔය වැඩේ වෙනවද කියලා.

[QUOTE="migaraDe, post: 17026564, member: 310238"] [b]Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.[/b] [SIZE="3"] මේ වෙනකොට එක එක company වලින් Data SIM දෙනවනේ පස්සෙන් පන්න පන්නා. සමහරු සල්ලිත් එපා නිකන් අරන්න යන්න කියලත් දෙනවා. මන් කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. උදාහරණ්යක් විදිහට ගමුකෝ, 6GB package එකක් කියලා. මාසේ පටන් ගන්නකොට අපි දන්නව දැන් අපිට 6GB තියනව කියලා. ඕක use කරගෙන යනකොට සමහරු limit පැනපු ගමන් slow කරනවා, සමහරු additional charge කරනවා. උඹලට කවදා හරි හිතුනද මුන් අපි use කරන ප්රමණය හරියටම measure කරනවද කියලා. උන්ට ඔනෙනම් පුලුවන් අපි use කරපු ගානට වඩා වැඩිපුර calculate කරන්න. මගේ බැචාලා ඉන්නවා mobile core network එකේ වැඩ කරන, උන්ගෙන් මන් දැනගත්ත සමහරු 21Mbps දෙනවා කියලා කීවට උන් config කරලා තියෙන්නෙම 19Mbps වගේ ගානකට. මොකක්දcompany 1 කියලා අහන්න එපා. මොකද හොදටම signal තියන වේලාවක උනත් අපි හිතන්නේ network busy නිසා නැත්නම් signal අඩු නිසා speed එක ටිකක් අඩු අති කියලනේ. දැන් මන් කියන්නේ මගේ experience එකක්. මේක වෙලා දැ න් අව්රුදු 3 විතර ඇති, මන් uni ඉන්න දවස් වල, ඒ දවස් වල ඉතින් රුපියලක් හරි අඩුවට තියන package එකක්නේ හොයන්නේ. [COLOR="Navy"]අපේ set එකම ගත්තා Etisat web paatashala කියන එක. Etisalat වල තියන facility එකක් තමයි mypage කියන්නේ, එකෙන් අපිට පුලුවන් අපේ current usage එක බලාගන්න. මන් ඔක නිතර්ම monitor කරා, එතකොට දැකපු දෙයක් තමයි, එකේ data අඩු උනේ මන් use කරන ගානට නෙවෙයි. Clicks ගානට. හරි තව ටිකක් විස්තර කරන්නම්කො. අපි මොකක් හරි web page 1ක් ගත්තාම එකෙන් එකට size එක වෙනස් වෙනවනේ. සමහර බොහොම පොඩි size එකක් තියෙන්නේ, 100යි 200යි. සමහර ඒව ටිකක් ලොකුයි. හැබැයි page එක කොච්චර පොඩි උනත් අනිවා 1MB අඩු වෙනවා. මේක යකාගේ එකක්නේ කියලා මන් අපේ අනිත් උන්ටත් කියලා උන්ටත් බලන්න කීවා. වැඩේ එලෙසම වෙනවා. [B][COLOR="Navy"]ඒ කියන්නේ අපි 100ක් කරොත් අනිවා 100MBක් අඩු වෙනවා.[/COLOR][/B] පස්සේ අපි customer care කතා කරල gama ඉල්ලුවා, එ උනාට වැඩක් උනේ නෑ. එකෙක් කියපු කතාවක් තමයි, usage 1 උන්ගෙ sserver 1ත් එක්ක synchronise නැතිලු, අපේ PC එකේ calculate කරලා දෙන එකක්ලු, එත් ඒ dongle එකම තව PC එකකට ගහලා බැලුවාමත් kalin PC එකේදි පෙන්නපු figuresම පෙන්නනවා. ඒ කියන්නේ ඒ figures local PC 1න් calculate කරලා නෙවෙයි පෙන්නනේ පස්සේ අපි ඒ SIM use කරන එක නැවැත්තුවා. ඊට පස්සේ මන් etisalat use කරේම නෑ. ඔය seen එක තාම තියනවද නම් දන්නේ නෑ මම. [/COLOR] [COLOR="Red"][SIZE="4"]Etisalat use කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් බලපල්ලා උඹලටත් ඔය වැඩේ වෙනවද කියලා.[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom