Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං හිතුව මාස ගානක් තිස්සෙ පන්සීයෙන් යැපෙනව කියල..

මං පාවිච්චි කරන්නෙ හුලංටෙල් එක..

95ට 563ක් විතර දෙනව..

පොඩි වෙනසයිනෙ..

ගත්තු දවස් වල දවසට එම් බී 200කින් නවත්තගන්නත් සුපිරි කට්ටක් කෑව..

මුලින්ම නෙට් ලිමිටර් කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. ඒක දාගනිං..

ෆ්‍රී දෙන වර්ශන් එක ඇති..

කොම නිකං තියෙද්දිත් ෆ්ලෑශ් ප්ලේයර් අරව මේව අප්ඩේට් ගන්නව හිටු කියල..

ඒකෙන් තමා වැඩිපුරම ඩේට අහක යන්නෙ..

නෙට් ලිමිටර් එකෙන් නෙට් පාවිච්චි කරන සේරම සොෆ්ට්වෙයාස් සහ ඒවගෙන් ඩේට බාන දෙන වේගෙ පෙන්නනව..

ඒවගෙන් අනවශ්‍යය ඒව සිලෙක්ට් කල්ල අප් ඩව්න් ස්පීඩ් 0 කලාම ඒවට කරගන්න දෙයක් නෑ..

ඊට පස්සෙ පාවිච්චි කරන කනෙක්ශන් එක සිලෙක්ට් කල්ල ඒකෙත් වේගෙ අඩු කරපං..

මම 10kBps වලට ලිමිට් කරල තියෙන්නෙ... (80kbps හොඳේ)

වෙබ් බ්‍රොව්සරේ සෙටින්ග්ස් වල බලපං පේජ් වල කන්ටෙන්ට් එක බ්ලොක් කලෑකි..

ගූගල් ක්‍රොමේ නම් සෙටින්ග්ස් වල show advanced settings > Privacy > Content Settings වලිං..

ඒකෙන් ගිහිං ඉමේජස්, ජාව ස්ක්රිප්ට්ස්, ප්ලගින්ස් මේ තුනම බ්ලොක් කරපං..

ජාව ස්ක්‍රිප්ට් ලෝඩ් වෙන්න පට්ට ඩේට තොගයක් යනව..

ජාව ස්ක්‍රිප්ට් බ්ලොක් කලාම ටූජී වලින් වුනත් අවුලක් නැතුව නෙට් ආවෑකි..

ජාව ස්ක්‍රිප්ට්, ඉමේජස්, ප්ලගින් ඕනෙම සයිට් එකක් තියෙනවනං, සයිට් එක ලෝඩ් වුනාට පස්සෙ ෆැවිකොන් එක උඩ ක්ලික් කල්ල ඒකට විතරක් එනේබල් කරගත්තෑකි..

ඔහොම තමා ඉතිං ඩේට කලමනා කරනය කරන්නෙ..

දැන් නං යංතං 95හේ පැකේජ් එක දාපුවාම දවස් පහකට වඩා පාවිච්චි කරනව..

ඒ අස්සෙ ශේප් එකේ ඕනෙ කරන ඒව ගූගල් ඩ්‍රයිව් වලට අප්ලෝඩ් හිටං කරනව..

[QUOTE="markhaloce, post: 17027063, member: 463845"] [size="4"] මං හිතුව මාස ගානක් තිස්සෙ පන්සීයෙන් යැපෙනව කියල.. :D මං පාවිච්චි කරන්නෙ හුලංටෙල් එක.. 95ට 563ක් විතර දෙනව.. පොඩි වෙනසයිනෙ.. ගත්තු දවස් වල දවසට එම් බී 200කින් නවත්තගන්නත් සුපිරි කට්ටක් කෑව.. මුලින්ම නෙට් ලිමිටර් කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. ඒක දාගනිං.. ෆ්‍රී දෙන වර්ශන් එක ඇති.. කොම නිකං තියෙද්දිත් ෆ්ලෑශ් ප්ලේයර් අරව මේව අප්ඩේට් ගන්නව හිටු කියල.. ඒකෙන් තමා වැඩිපුරම ඩේට අහක යන්නෙ.. නෙට් ලිමිටර් එකෙන් නෙට් පාවිච්චි කරන සේරම සොෆ්ට්වෙයාස් සහ ඒවගෙන් ඩේට බාන දෙන වේගෙ පෙන්නනව.. ඒවගෙන් අනවශ්‍යය ඒව සිලෙක්ට් කල්ල අප් ඩව්න් ස්පීඩ් 0 කලාම ඒවට කරගන්න දෙයක් නෑ.. ඊට පස්සෙ පාවිච්චි කරන කනෙක්ශන් එක සිලෙක්ට් කල්ල ඒකෙත් වේගෙ අඩු කරපං.. :) මම 10kBps වලට ලිමිට් කරල තියෙන්නෙ... (80kbps හොඳේ) වෙබ් බ්‍රොව්සරේ සෙටින්ග්ස් වල බලපං පේජ් වල කන්ටෙන්ට් එක බ්ලොක් කලෑකි.. ගූගල් ක්‍රොමේ නම් සෙටින්ග්ස් වල show advanced settings > Privacy > Content Settings වලිං.. ඒකෙන් ගිහිං ඉමේජස්, ජාව ස්ක්රිප්ට්ස්, ප්ලගින්ස් මේ තුනම බ්ලොක් කරපං.. ජාව ස්ක්‍රිප්ට් ලෝඩ් වෙන්න පට්ට ඩේට තොගයක් යනව.. ජාව ස්ක්‍රිප්ට් බ්ලොක් කලාම ටූජී වලින් වුනත් අවුලක් නැතුව නෙට් ආවෑකි.. ජාව ස්ක්‍රිප්ට්, ඉමේජස්, ප්ලගින් ඕනෙම සයිට් එකක් තියෙනවනං, සයිට් එක ලෝඩ් වුනාට පස්සෙ ෆැවිකොන් එක උඩ ක්ලික් කල්ල ඒකට විතරක් එනේබල් කරගත්තෑකි.. ඔහොම තමා ඉතිං ඩේට කලමනා කරනය කරන්නෙ.. :) දැන් නං යංතං 95හේ පැකේජ් එක දාපුවාම දවස් පහකට වඩා පාවිච්චි කරනව.. ඒ අස්සෙ ශේප් එකේ ඕනෙ කරන ඒව ගූගල් ඩ්‍රයිව් වලට අප්ලෝඩ් හිටං කරනව.. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom