Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Date එකට අදහසක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලු වෙලා ඉන්න boy / girl ව මුනගැහෙන්න දිනයක් දා ගත්තට පස්සේ එන ගැටළුවක් තමයි මොනාද එදාට කරන්නේ කියන එක . මීට මාස දෙක තුනකට හතරකට කලින් නම් අපි ( මමයි කෙල්ලයි ) ඔහේ ගිහින් හිතෙන හිතෙන දේවල් කරලා එනවා එත් අපිට මොනාද කරන්නේ / කොහෙද යන්නේ කියල හිතාගන්නම පැය භාගයක් විතර යනවා . අනෙක ලොකු සතුටකුත් නෑ .මට තේරුම් ගියා යන්න කලින්ම කරන දේ / යන තැන කතා කරගෙන ගියා නම් හොදයි කියල

මොනාද කරන්නේ .... හිතන්න ගියාම සමහර වෙලාවට හිතෙනව කරන්න කිසිම දෙයක් නෑ කියලත් . ඒත් දෙන්නම කැමති විදියේ දේවල් ඕනි තරම් හොයාගන්න පුළුවන් . දෙන්නෙක් යාලු වෙලා ඉන්නේ දෙන්නගේ අදහස් බොහෝ දුරට සමාන නිසා නේ .කල්පනා කරලා බලන්න ඕනි ( තේ එකකුත් හදාගෙන පැත්තකට වෙලා  ) මෙයා කොහේ යන්න කැමති වෙයි ද කියල . උදාහරණයක් විදියට දෙන්නම ආර්ට් වලට කැමති නම් යන්න පුළුවන් art exhibition එකක් බලන්න . අපේ යාලුවෝ සමහර වෙලාවට කරන්නේ පාර්ක් එකකට හරි රූම් එකකට හරි යන එක නේ . ඒවත් වෙන්න ඕනි වැඩ තමා  . ඒත් අපි අපේ කෙල්ලගේ ගරුත්වයට හානි කරන්න හොද නෑ චා places වලට එක්ක ගිහින්

තැන හිතගත්තට පස්සේ තමන්ගේ Gf / Bf එක්ක කතා කරලා බලන්න ඕනි . සමහර විට කැමති නැති වෙන්නත් පුළුවන් නේ අපි බොහොම මහන්සියෙන් හිතාගත්ත place එකට  . එහෙම නම් එය කැමති තැනක් ගැන සලකා බලන්න වෙනවා . කැමති නම් ඉතින් එයාගේ අදහසුත් එකතු කරලා date එක plan කරන්න ඕනි . එහෙම වුනාම තමා ආදරේ වැඩි වෙන්නේ  . අනෙක එදාට සතුටින් ඉන්න පුළුවන් .

මේ මගේ පොඩි අදහසක්

ඔයාලගේ අදහස් දාල යන්න ,

යන්න පුළුවන් තැන් එහෙම දන්නවා නම් දාන්න ,

අනෙක් අයටත් වැදගත් වෙයි   .

[QUOTE="san1020, post: 13169105, member: 360234"] [SIZE=3][SIZE=4]යාලු වෙලා ඉන්න boy / girl ව මුනගැහෙන්න දිනයක් දා ගත්තට පස්සේ එන ගැටළුවක් තමයි මොනාද එදාට කරන්නේ කියන එක . මීට මාස දෙක තුනකට හතරකට කලින් නම් අපි ( මමයි කෙල්ලයි ) ඔහේ ගිහින් හිතෙන හිතෙන දේවල් කරලා එනවා එත් අපිට මොනාද කරන්නේ / කොහෙද යන්නේ කියල හිතාගන්නම පැය භාගයක් විතර යනවා . අනෙක ලොකු සතුටකුත් නෑ .මට තේරුම් ගියා යන්න කලින්ම කරන දේ / යන තැන කතා කරගෙන ගියා නම් හොදයි කියල [/SIZE] [/SIZE][CENTER][IMG]http://choosecapstone.com/blog/wp-content/uploads/2012/02/make-a-date.jpg[/IMG] [/CENTER] [SIZE=3] [SIZE=4]මොනාද කරන්නේ .... හිතන්න ගියාම සමහර වෙලාවට හිතෙනව කරන්න කිසිම දෙයක් නෑ කියලත් :P. ඒත් දෙන්නම කැමති විදියේ දේවල් ඕනි තරම් හොයාගන්න පුළුවන් . දෙන්නෙක් යාලු වෙලා ඉන්නේ දෙන්නගේ අදහස් බොහෝ දුරට සමාන නිසා නේ .කල්පනා කරලා බලන්න ඕනි ( තේ එකකුත් හදාගෙන පැත්තකට වෙලා :rolleyes: ) මෙයා කොහේ යන්න කැමති වෙයි ද කියල . උදාහරණයක් විදියට දෙන්නම ආර්ට් වලට කැමති නම් යන්න පුළුවන් art exhibition එකක් බලන්න . අපේ යාලුවෝ සමහර වෙලාවට කරන්නේ පාර්ක් එකකට හරි රූම් එකකට හරි යන එක නේ . ඒවත් වෙන්න ඕනි වැඩ තමා :rofl: . ඒත් අපි අපේ කෙල්ලගේ ගරුත්වයට හානි කරන්න හොද නෑ චා places වලට එක්ක ගිහින්[/SIZE] [/SIZE][CENTER][SIZE=3][IMG]http://www.faithandfilmcritics.org/wp-content/uploads/2011/03/Date-Night-Ideas-Movie-Theatre-Date1.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [SIZE=4]තැන හිතගත්තට පස්සේ තමන්ගේ Gf / Bf එක්ක කතා කරලා බලන්න ඕනි . සමහර විට කැමති නැති වෙන්නත් පුළුවන් නේ අපි බොහොම මහන්සියෙන් හිතාගත්ත place එකට :dull::dull: . එහෙම නම් එය කැමති තැනක් ගැන සලකා බලන්න වෙනවා . කැමති නම් ඉතින් එයාගේ අදහසුත් එකතු කරලා date එක plan කරන්න ඕනි . එහෙම වුනාම තමා ආදරේ වැඩි වෙන්නේ :nerd: . අනෙක එදාට සතුටින් ඉන්න පුළුවන් .[/SIZE][/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3][IMG]http://blog.relationshiprewind.com/wp-content/uploads/2012/05/Updated-Pictures-42.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [SIZE=4]මේ මගේ පොඩි අදහසක් ඔයාලගේ අදහස් දාල යන්න , [/SIZE] [SIZE=4] යන්න පුළුවන් තැන් එහෙම දන්නවා නම් දාන්න , අනෙක් අයටත් වැදගත් වෙයි [/SIZE] [SIZE=4]:yes::yes: .[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom