Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dath kadila..need urgent help from a doctor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුව සමාව අයදිනවා මේ දවස් වල අම්බානක් පාසැලේ ආදි ශිෂ්‍ය සංගමේ වැඩ වගයකට හිර වෙලා ඉන්න නිසා එන්න බැරි වුණාට. අපේ සංජි සහෝදරයා තමා ඇමතුමක් දීලා ඔබේ ප්රශ්නය කිව්වේ......ඒකයි මේ තදියමේ ලොග් වුනේ මේකට උත්තරයක් දීල යන්න....

පළමුව මම හිතනව දත් දෙක ගලවන්න ඇත්තේ දන්තමූල භග්නයක් (root fracture) නිසා වෙන්න ඇති කියල. දතේ මුල ඇතුලෙන් කැඩිල නම් නෝ ඔප්ෂන්. දැන් වෙච්ච දේ වුනානේ.......වෙන්න තියන දේ බලමු.

දත් නැවත දාන්න පුළුවන්. ලෝකයේ දත් නැවත ලබා දීමේ ක්‍රමවේද කීපයක් පවතිනවා. ලංකාව තුල ඒ සියළු ම ක්‍රමවේද පවතිනවා.

1-කෘතිම තල්ලක් සහිත ගලවා ඉවත් කල හැකි කෘතිම දත් (පොලිමර් තල්ලක් හෝ ලෝහමය තල්ලක් සහිත ඒවා) -Dentures-fully polymer or metal plated

2-පවතින දත් වලට සම්බන්ධ කොට ස්ථිරව ම සවිකරන දත් - dental bridges

3-හණුක අස්ථියට ම සවි කරන දත් - dental implants

දැන් ඔබේ තත්ත්වය.

පලමුව ඕබේ තොල් වල ඇති තුවාල සුව විය යුතු යියි මම සිතනවා. bridges සහ implants කිරීමට නම් ඔබේ දත් ගැලවු තුවාල ද සුව විය යුතුයි. dentures සදහා සාමාන්‍යෙයන් සති 2ක් පමණ් තිබුණාම ඇති. නමුත් bridges සදහා ඔබේ දත ගැලවූ ස්ථානයේ ඇති දන්තධර අස්ථිය සුව වී දතක් ගැලවූවාට පසු ඇතිවන අස්ථි දියවී යාම (alveolar resorption) සම්පූර්ණ විය යුතුයි. ඒ සදහා මිතුර, මාස 4ක් පමණවත් යනවා. ඉන් පසුවයි bridge එකක් කල හැක්කේ.

implant කිරීමට නම් තවත් කල් යනවා.

ඔබට මා නම් යෝජනා කරන්නේ පළමුව තල්ලක් සහිත දත් ඇන්දක් භාවිතා කරන ලෙසයි. දත් ගැල වූ තුවාල සුව වී දන්තධර අස්ථිය සම්පූර්ණයෙන් දියැවී අවසන් වූවාට පසුව ඔබට සවි කරන දත් වෙත යා හැකි වේවි.

පළමු කාරණය තාක්ෂණය දියුණු හෙයින් ඔය ගැන ඕනෑවට වඩා බිය නොවී සිටීමය.

කටයුතු සාර්ථක වේවා!

සේවයෙන් බැදි,

දත් කිඹුළා

[QUOTE="dath kimbula, post: 15710654, member: 329688"] [SIZE=3][COLOR=Blue]පළමුව සමාව අයදිනවා මේ දවස් වල අම්බානක් පාසැලේ ආදි ශිෂ්‍ය සංගමේ වැඩ වගයකට හිර වෙලා ඉන්න නිසා එන්න බැරි වුණාට. අපේ සංජි සහෝදරයා තමා ඇමතුමක් දීලා ඔබේ ප්රශ්නය කිව්වේ......ඒකයි මේ තදියමේ ලොග් වුනේ මේකට උත්තරයක් දීල යන්න.... පළමුව මම හිතනව දත් දෙක ගලවන්න ඇත්තේ දන්තමූල භග්නයක් (root fracture) නිසා වෙන්න ඇති කියල. දතේ මුල ඇතුලෙන් කැඩිල නම් නෝ ඔප්ෂන්. දැන් වෙච්ච දේ වුනානේ.......වෙන්න තියන දේ බලමු. දත් නැවත දාන්න පුළුවන්. ලෝකයේ දත් නැවත ලබා දීමේ ක්‍රමවේද කීපයක් පවතිනවා. ලංකාව තුල ඒ සියළු ම ක්‍රමවේද පවතිනවා. 1-කෘතිම තල්ලක් සහිත ගලවා ඉවත් කල හැකි කෘතිම දත් (පොලිමර් තල්ලක් හෝ ලෝහමය තල්ලක් සහිත ඒවා) -Dentures-fully polymer or metal plated 2-පවතින දත් වලට සම්බන්ධ කොට ස්ථිරව ම සවිකරන දත් - dental bridges 3-හණුක අස්ථියට ම සවි කරන දත් - dental implants දැන් ඔබේ තත්ත්වය. පලමුව ඕබේ තොල් වල ඇති තුවාල සුව විය යුතු යියි මම සිතනවා. bridges සහ implants කිරීමට නම් ඔබේ දත් ගැලවු තුවාල ද සුව විය යුතුයි. dentures සදහා සාමාන්‍යෙයන් සති 2ක් පමණ් තිබුණාම ඇති. නමුත් bridges සදහා ඔබේ දත ගැලවූ ස්ථානයේ ඇති දන්තධර අස්ථිය සුව වී දතක් ගැලවූවාට පසු ඇතිවන අස්ථි දියවී යාම (alveolar resorption) සම්පූර්ණ විය යුතුයි. ඒ සදහා මිතුර, මාස 4ක් පමණවත් යනවා. ඉන් පසුවයි bridge එකක් කල හැක්කේ. implant කිරීමට නම් තවත් කල් යනවා. ඔබට මා නම් යෝජනා කරන්නේ පළමුව තල්ලක් සහිත දත් ඇන්දක් භාවිතා කරන ලෙසයි. දත් ගැල වූ තුවාල සුව වී දන්තධර අස්ථිය සම්පූර්ණයෙන් දියැවී අවසන් වූවාට පසුව ඔබට සවි කරන දත් වෙත යා හැකි වේවි. පළමු කාරණය තාක්ෂණය දියුණු හෙයින් ඔය ගැන ඕනෑවට වඩා බිය නොවී සිටීමය. කටයුතු සාර්ථක වේවා! සේවයෙන් බැදි, දත් කිඹුළා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom